SETHU Cosmetics

SETHU Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SETHU Cosmetics, Beauty, cosmetic & personal care, Colombo.

08/10/2021

⭐ Love nature hair smoothie⭐

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න

Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.

Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

Islandwide deliver 🚛
Contact 0702673007 for more🤝 details

08/10/2021

🟠🟡 LOVE NATURE 2 in 1 Shampoo for All Hair Types 🟡🟠
Hurry up lovelies ❤️🌼

🥑 AVOCADO OIL AND CHAMOMILE SHAMPOO🥑

🔷️ අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක්.අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ.
🔷️ නමුත් ORIFLAME වෙතින් හදුන්වා දී ඇති මේ Shampoo එක 2 in 1 එනම් Shampoo එකේම Conditioner එකත් අඩංගු වන අලිගැටපේර වල පෝෂණයෙන් පොහොසත් නිශ්පාදනයකි.🥑🤩

🔶️වියලි ගැට ගැසෙන සුලු කොන්ඩ වලට විශේෂයි.
🔶️AVOCADO මගින් ඔබේ හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි.
🔶️Vitamin බහුලව අඩංගු බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි.
🔶️CHAMOMILE මගින් හිස්කබල හා හිසකෙස් ආරක්ෂා කරයි.
🔶️හිසකෙස් දීප්තිමත් කරයි.
🔶️හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි.
🔶️ස්වාභාවික AVOCADO හා CHAMOMILE අඩංගු මේ 2 in 1 Shampoo එක මගින් එක පියවරකින් හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි.
🔶️කොන්ඩෙ දික් කරගන්න ,කොන්ඩෙ මහත් කරගන්න ,කීකරු කොන්ඩයක් හිමි කරගන්න ,පෝෂ්‍යදායි නීරෝගී කොන්ඩයක හිමිකාරිනිය වන්න.
🔸ඔබත් පාවිච්චි කර වෙනස වටහාගන්න .
🔸නිවසටම ගෙන්වා ගැනිමට inbox msg එකක් දාන්න .

08/10/2021

🍂 සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක්..
🍂 Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා ඇති..

🍯MILK & HONEY BODY CREAM 250ml🍯
🔸දැන් වඩාත් අඩු කළ මිලකට..

🍯සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
🍯සමේ රැලි වැටීම් ඉවත් කරයි..
🍯තරුණ පෙනුම රැක දෙයි..
🍯අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි..
🍯අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි..

🍁අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.

🍯කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත..
🍯පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ..
🍯ඉමිහිරි සුවදකින් යුතුයි..

🔸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

08/10/2021

Tender Care Protecting Balm 💋💋💋

💋 ඔබේ තොල් කලු වෙලාද 😓
🏃💪 දණිස් වැලමිට කලු වෙලාද 😓
🤷🤦 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද 😓
👣 යටිපතුල් වල පොතු යනව ද 😓
🖐️ ඇගිලි කරු මත කලු පැහැය වැඩිද 😓
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊
💗 Tender care balm 💗
💋 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි
🏃💪 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි
🤦🤷 තුවාල කැලැල් නැති කරයි
🖐️ ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි

අඩංගු ද්‍රව්‍ය

🧚මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

🧚 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.

Islandwide deliver 🚛
Contact 0702673007 or more details 🤝

08/10/2021

🤎පිරිපුන් , නිල්වන් කෙස් කළඹක් ගැන ඔබත් සිහින මවනවාද?🤎

oriflame වෙතින් ඔබ වෙත එන Love nature wheat and coconut oil shampoo මඟින් ඒ සිහිනය සැබෑවක් කර ගන්න මෙන්න ඔබට කදිම අවස්ථාවක් ...

🥥 coconut oil සහ wheat සාරය කැටි වූ මෙම නිෂ්පාදනය මඟින් ,

◾ හිසකෙස්වල වියළි බව දුරලයි .

◾ හිසකෙස් වැවීමේ වේගය වැඩි කරයි .

◾ හිසකෙස් තුළට කා වැදී කේශ මූලයන් පෝෂණය කරයි.

◾ හිස්කබලට හෝ හිසකෙස්වලට වඩාත් යෝග්‍ය වේ . ( වෙළෙඳපොළේ ඇති අනෙකුත් shampoo මෙන් හිස්කබලට සැර සහ අහිතකර ප්‍රතිඵල අත් නොවේ )

◾හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි .

◾ හිසකෙස් තඹ වීම දුරලයි .

◾ දිදුලන කෙස් කළඹක් ලබා දෙයි .

◾හිස්කෙස් යාම දුරලයි .

◾ කොන්ඩය තුනී වීම වළකයි .

◾ හිසකෙස් සිනිදු කරයි .

◾ හිසකෙස් පැළීම දුරලයි

◾ හිසකෙස් මුල සිට අග දක්වා ඒකාකාරී පෝෂණයක් ලබා දෙමින් හිසකෙස් ශක්තිමත් කරයි .

◾ ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු වීම් නිසා හිසට හෝ හිසකෙස්වලට කිසිදු අහිතකර ප්‍රථිපලයක් ඇති නොවේ.

◾ ප්‍රථිපල සහතිකයි .

🔹 සියලුම හිසකෙස් ගැටලු සඳහා නොවරදින පිළියම love nature wheat and coconut oil shampoo.

Islandwide deliver 🚛
Contact 0702673007 for more details 🤝

08/10/2021

💐 Hair & body sweet almond oil 💐

මුලු සිරුරම එකම පැහැයක් කරගන්න Body oil serum සත්කාරය ඔබත් කරගන්න...

Corona 19 නිසා saloon යන්න බයයි වගේද.....එහෙනම් මෙන්න 👉 නිවසටම ගෙන්වාගේන දැන්ම භාවිතා කර වෙනස වටහා ගන්න...

🌼 100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

💁‍♀️ සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

⭕ ස්විට් ආමන්ඩ් ඔයිල්

⭕ විටමින් E

❤️ Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

🍀 දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.
🍀 රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
🍀 ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
🍀 පැහැපත්බව වැඩි කරයි.
🍀ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.
🍀 මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.
🍀 සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.
🍀 කොරළ තත්වයන් අවම කරයි.
🍀 සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.
🍀 ඇක්නී අවම කරයි.
🍀 බ්ලීචින් ආසාධන සුවකරයි.
🍀 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🍀 හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
🍀 එල්ලා වැටීම අවම කරයි.
🍀 සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.

🛑 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?🛑

💁‍♀️ ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
💁‍♀️හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
💁‍♀️ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
💁‍♀️උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
💁‍♀️ දිනපතා පාවිචචි කළ හැකියි.
💁‍♀️සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
💁‍♀️වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.

👇👇👇👇INBOX FOR ORDER 👇👇👇 or contact 0702673007 for more details 🤝

𝗛𝗮𝗶𝗿 𝗔𝗻𝗱 𝗕𝗼𝗱𝘆 𝗢𝗶𝗹 (𝗦𝘄𝗲𝗲𝘁 𝗔𝗹𝗺𝗼𝗻𝗱 𝗢𝗶𝗹 )

𝑯𝒂𝒊𝒓 𝑨𝒏𝒅 𝑩𝒐𝒅𝒚 𝑶𝒊𝒍 (𝑺𝒘𝒆𝒆𝒕 𝑨𝒍𝒎𝒐𝒏𝒅 𝑶𝒊𝒍)

Love Nature Hair & Body Oil Sweet Almond Oil is the perfect healthy and pampering treat for your hair and body. Let the nourishing, hydrating and softening properties of sweet almond oil leave your skin feeling silky-soft and hair looking healthy, strong and glossy. All infused with a delicious and delicate fragrance.

08/10/2021

💖Love Nature Organic Oat & Goji Berry💖

🔥 Absolutely For Dry Skin🔥


💖 ඔබටත් තිබෙන්නේ වියලි සමක්ද.

💖 සමේ වියලි බව නිසාම සම ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..

💖 වියලි සම නිසා ඔබ සිටින්නේ කනස්සල්ලෙන්ද..

💖 එසේ නම් LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල තමයි ඔබට ගැලපෙනම විසදුම..

💕 මෙම නිශ්පාදන අඩංගු ,

👉 ඕට්ස් මගින් 👈

🌷 ඔබේ සම ආරක්ෂා කරයි..
🌷 සම සුසිනිදු කරයි.
🌷 සමේ මැරැණු සෛල ඉවත් කර සම මනාව පිරිසිදු කරයි.
🌷 පෝෂණ ගුණයෙන් අනූන නිසා සමේ පැහැය වර්ධනය කරයි.
🌷හිරැ එලිය නිසා ඇතිවන පිලිස්සුම් තුවාල සහ අවපැහැ ගැන්වීම් සුව කරයි..

👉 ගොජි බෙරි මගින් 👈

🔘 ගොජි බෙරි වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක , ඇමයිනෝ අම්ල සහ විටමින් වර්ග අඩංගු වේ.
🔘 මෙමගින් ඔබේ සම ආරක්ෂා කිරීමට සහ මොයිස්චරයිසින් කිරීමට උපකාරී වෙයි..
🔘තරැණ පෙනුම රැක දෙයි..

⭕ මෙම අන්තර්ගතයන් යොදාගෙන නිශ්පාදනය කර ඇති LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල මගින් ,

🔸 ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🔸 සමේ වියලි බව දුරැ කරයි..
🔸 සම පැහැපත් කරයි.
🔸 සම සුසිනිදු කරයි.
🔸 සමේ අදුරැ පැහැයන් සහ අව්වට පිලිස්සුණු තුවාල කැලැල් ඉවත් කරයි..
තරැණ පෙනුම රැකදෙයි..
🔸 පෙරදිග - නැවුම් පලතුරැ සුවදකින් යුක්ත නිසා දවස පුරාම ඔබව ප්‍රබෝධමත්ව තබයි..

⭕ 100% ස්වාභාවික අන්තර්ගතයන් අඩංගු බැවින් සමට කිසිම අහිතකර බලපෑමක් ඇති නොවෙයි..

💌LOVE NATURE SOOTHING MICELLAR WATER WITH ORGANIC OAT & GOJI BERRY

💌 LOVE NATURE SOOTHING MASK WITH ORGANIC OAT & GOJI BERRY

💌LOVE NATURE NOURISHING FACE CREAM WITH ORGANIC OAT & GOJI BERRY


💞 වියලි සමට ආදරය කරන්න..ඔබත් අදම LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල භාවිතා කරන්න...

Islandwide deliver 🚛
Contact 0702673007 for more details 🤝

08/10/2021

💙 Essentials Face cream 💙

❤❤❤ Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම...❤❤❤
🚫ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..🚫

🌹🌹මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි... ❤❤❤❤

එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි 💙ස්වභාවික නිෂ්පාදන💙 oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....

මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම...❤🌹🌹❤

🌼🌼ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක ❇️❇️

💠💠💠💠💠පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleAlaching අඩංගු නොවන ස්වාභාවික 🍑 pomelo 🍑සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .

✔️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
✔️සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි....
✔️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...

👉👉Essential Fairness Protecting Face Cream SPF 10👈👈

සමට හිතකර🍑 pomelo 🍑සාරයෙන් අනූන වන අතර,

✔️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි.

07/10/2021

🍑 Love🍑Nature🍑Face🍑Radiance🍑Gel 🍑

🧚‍♀️ක්‍රීම් ගාන්න අපහසු, දාඩිය දාන අයට හදුන්වාදී තිබෙන මෙම Face Gel එක Organic Apricot Extract සහා Organic Orange Juice Extract අඩංගු මෙම නිෂ්පාදනය ඔබේ මුහුණේ ඇති විඩාබර අඳුරු පෙනුම දුරලීමටත්, ඔබේ සම වඩාත් සුසිනිදු කිරීමටත් කදිම විසදුමකි..🧚‍♀️

💁‍♀️විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දේ..

🍑🌿කුරුලෑ ලප කැළැල් අවම කරයි..

🍑🌿මුහුණට පැහැදිලි බවක් එක් කරයි..

🍑🌿Gel එකක් නිසා ඇලෙන සුළු ගතිය අවම කරයි..

🍑🌿පොඩි ප්‍රමාණයකින් මුළු මුහුණම සහ බෙල්ලේ ආලේප කරන්න පුළුවන්..

🍑🌿පැඟිරි සාරය මගින් උපරිම ආරක්ෂාවක් ලබා දෙයි..

🧚‍♀️Toner කරගත් පසුව Gel එකෙන් ස්වල්පයක් අතට ගෙන මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කර සමට උරා ගන්නා තෙක් හොඳින් කවාකාරව පිරිමදින්න..🧚‍♀️

💁‍♀️මෙම Radiance Face Gel එක භාවිතා කිරීම මගින් ඔබේ සම දීප්තිමත් පැහැපත් ස්භාවයක් ලබා දෙන අතර සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කරයි..

🤩වඩා ඉහළ ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් භාවිතා කරන්න.. 🤩

Islandwide deliver 🚛
Contact 0702673007

07/10/2021

🌴🥥 Oriflame Love Nature coconut oil🥥🌴

🥥 ස්වීඩනයේ නිශ්පාදිත මෙම oriflame coconut oil පිරිසිදු පොල් තෙල් මගින් සාදාගන්නා අතර කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.මෙමගින් ඔබේ හිසකෙස් හා හිස්කබල සදහා ඉතා අනගි ප්‍රථිපල ලබා ගත හැක.මෙයින් ඔබට, 🌴.හිසකෙස් වර්ධනය කර ගැනීමට හැකි වෙයි. 🌴.හිසකෙස් පැසිම අවම කර ගත හැකි වෙයි . 🌴.හිසකෙස් කැඩීම අවම වෙයි. 🌴.හිස්කබලේ හිස්හොරි ඇති වීම නැති කරයි. 🌴.හිසකෙස් ඝනකමින් වැඩි කරයි. 🌴.හිසකෙස් මනාව පෝෂණය කර ශක්තිමත් කිරීමට උපකාරී වෙයි. 🌴.හිරු කිරණින් හිසකෙස් හා හිස්කබලට සිදු වන බලපෑම අවම කිරීමට උපකාරී වෙයි. 🌴.හිසකෙස් කුණු දූවිලි වලින් ආරක්ෂා කරයි. ඉතා මිහිරි සුවදකින් යුතු මෙම ORIFLAME COCONUT OIL භාවිතා කරන අයුරු. 🥥.පිරිසිදු කර ගත් හිස්කබල මත ORIFLAME COCONUT OIL ඔබේ අවශ්‍යතාව මත රැගෙන හොදින් ගල්වා විනාඩි 5ක් පමණ මෘදුව සම්භාහන කරන්න.පසුව අත්ල මතට තෙල් ස්වල්පයක් රැ⁣ගෙන හිසකෙස් මත හොදින් ගල්වා පිරිමදින්න. දිනපතා භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකියි. ඔබ නෑමට පෙර තෙල් ආලේප කරන අයෙකු නම් නෑමට පැය 3කට පමණ පෙර ORIFLAME COCONUT OIL ඔබෙ අවශ්‍යතාව මත රැගෙන හොදින් ගල්වා සම්භාහනය කොට පැය 3කට පමණ පසු ස්නානය කරන්න. 🥥.ඔබ නිතරම තෙල් ආලේප කිරීමට අකමැති අයෙකු නම් සතියකට දවස් 3ක්,4ක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත් වේ. 🌴🥥 හිසකෙස් වලට ආදරය කරන ඔබ සදහා ම නිශ්පාදිත මෙම ORIFLAME COCONUT OIL දැන් පහසු මිලට ඔබට අපෙන් මිලදී ගත හැකියි . 🌴🥥 ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකියි.
Feedback මේ සමග ඇත.. 😍😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01