Ruu Ceylon Products

Ruu Ceylon Products

Share

Products that do not contain mercury bleach, a toxic chemical that is harmful to the skin

04/02/2026

Happy Independence Day Sri Lanka 🇱🇰 ❤

01/01/2026

Ruu Ceylon Marketing group of company - CEO තුමා වෙතින් නව වසරට එකතු කරන ලද සුභ පැතුම් පණිවිඩය.

"අප කෙරෙහි විශ්වාසය, මගේ ස්නාධීන සාමාජික කණ්ඩායම ටත් , ඒ වගේම විශ්වාසය තැබූ ගනුදෙනුකරුවනි, පසුගිය වසර පුරාවටම Ruu Ceylon නිෂ්පාදන සමඟින් අප සමඟ රැඳී සිටි ඔබට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු.

2026 උදාවන මෙම නව වසරේදීත් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ඔබට ලබාදීමට අපි කැපවී සිටිමු.

ලැබුවා වූ 2026 නව වසර ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් නිරෝගීසම්පන්න, සතුට පිරුණු වසරක් වේවා!"

*"ස්වභාවධර්මයේ සත්කාරය ඔබේ රුවට සමීප කරන Ruu Ceylon Marketing Group of Company වෙතින් අපගේ සියලුම හිතවතුන් වෙත උදාවූ 2026 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු!* ✨🌿"

විශේෂ සටහන: Ruu Ceylon Marketing ආයතනය පසුගිය වසරේ Best Cosmetic Production Company of the Year සහ එහි කළමනාකාරතුමා Youngest Emerging Entrepreneur of the Year ලෙස සම්මාන ලැබූ බැවින්, එම අභිමානයත් සමඟ මෙම පණිවිඩය බෙදා ගැනීම ආයතනික ප්‍රතිරූපයට වඩාත් හිතකර වනු ඇත.

07/11/2025

#නිෂ්පාදන_04_ක්ම_දැන් රු2,000/= කට ලබා ගත හැක.
මෙන්න ඔයාලට විශේෂ අවස්ථාවක්. #
Skin glow pack වර්ග 3ක් ම


🌿 ආයුර්වේදී සත්කාරයකින් පැහැපත්ව වන මේ පැක් එකේ මොනවද තියෙන්නේ

⭕ සාමාන්‍ය සම සඳහා (Skin Glowing Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Delum Facewash

⭕ කුරුලෑ සම සඳහා (Acne Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Acne Facewash

⭕ තෙල් සමට (Tea Tree Pack)
🌿 Fairness Day Cream
🌿 Fairness Night Cream
🌿 Fairness Bodylotion
🌿 Tea Tree Facewash

☘ හිරු එලියෙන් සම ආරක්ශා කරයි
(SPF 30 අඩංගු නිසා)
☘ අව්වට පිච්චෙන එක අදුරු වෙන එක
වලක්වයි
☘ සමේ තෙතමනය අරක්ශා කරයි
☘ සමට ඒකාකාරි පැහැයක් ලබා දෙයි
☘ ඇස්‍ යට කලු වීම් නැති කරයි
☘ අදුරු ලප කැලැල්, පැල්ලම් ඉවත් කරයි
☘ කුරුලෑ සුව කරයි
☘ සමේ තෙතනමය ආරක්ෂා කරයි
☘ දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්

ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක

04/10/2025

Special Offer❤

*Ruu Ceylon Carrot Capsules*

රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules එක 😍😍😍

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,
100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

Capsules ➡️ 60 (550mg) = 1500/=

Deliver Charges 350/=

අදම ඇනවුම් කර වෙනස බලන්න.👇
නම, ලිපිනය ,දුරකථන අංක දෙකක්, දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

27/08/2025

💯 Ruu Ceylon Slim Drink Powder

➡️ මාසයකට 2kg - 4kg ප්‍රමාණයක් අඩු කර ගන්න ඕනිද ?
මේ දින වල හැමෝම හොයන කෙට්ටු වෙන බෙහෙත 😀

➡️ ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින්

➡️ අමුද්‍රව්‍ය

🍀 මහදුරු 🍀 සුදුරු
🍀කොත්තමල්ලි
🍀ඉගුරු 🍀අරළු 🍀සුදුලුණු
🍀කරපිංචා 🍀කුරුඳු 🍀ගොරකා

👉 Rs.1880/= ( 100g )
Deliver charge 350/=
Total = 2230/=

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.
✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.
✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.
✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.
✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.
✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.
✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.
✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

24/08/2025

ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.

Glutathione
Alpha arbutin
Kojic acid
Collagen
Vitamin C

කියන අමුද්‍රව්‍ය වලින් අපි කියනවාට අපි නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා.

ලෝකයේ ම පිළිගත්ත දේවල් මේවා.

ඉතින් ඒ ගැන දැන ගන්න කැමති අයට youtube වලින් දැන් අවශ්‍ය තරම් තොරතුරු ගන්න පුළුවන්, මේවගෙන් කෝමද පැහැපත් වෙන්නේ කියලා.

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරල අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති

Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන්.

➡️ Glutathione day cream 3000/=
➡️ Glutathione night cream 3100/=
➡️ Glutathione Body cream 3200/=
➡️ Face serum vitamin c 1300/=
➡️ Face wash 900/=

🚫 *Full pack - 10000/=*

06/08/2025

🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸

❤🌿Special Skin Glowing Pack ❤️🌿

🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Tea Tree Facewash 01🌿

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🌿

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් 🔶 Tre Tree සාරය වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉තෙල් සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස්‍ යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.ඩිලිවරි ගාස්තුව රුපියල් 350ක් පමණයි.

ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

👩‍🎨💃 ලස්සනට ඉන්න...
🏌️‍🏊‍ නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️

01/08/2025

🌼 Glutathione Face Serum 🌼

*භාවිතයට උපදෙස්* -

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione ක්‍රීම් ආලේප කල හැකිය..

*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*

👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

Rs. 1300/=
10ml

15/07/2025

ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?

දැන් එහෙම අවශ්‍ය නැ.

සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට

Ruuceylon Sugar Out Capsule ගන්න.

මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,

Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

අමුද්‍රව්‍ය

දියමිත්ත
කලාදුරු
කොතල හිබුටු
කුබුක් පොතු
අත්තික්කා
අරළුු

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.

ඉක්මන් කර වෙනස වටහා ගන්න.

අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.

*විශේෂයි*

පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.

දවසට දෙක බැගින්.

කෑමට පෙර.

375mg Capsule 60 - 1650/=

07/07/2025

⭕ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.

ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520

➡️ මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

ඇනවුම් කිරීමට දැන්ම whatsapp msg එකක් දාන්න.

➡️ සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී , කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

➡️ දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

All skin type ( ඕනෑම සමකට සුදුසුයි )

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
COD Available ( ලැබුනු පසු ගෙවීම් කරන්න )

02/07/2025

🥰🌿 Ruuceylon Pomegranate BodyLotion 🌷🌷

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබට මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට,

✔️නම
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo, Western
Colombo
01