Iza Cosmatics

Iza Cosmatics

Share

උසස් තත්වයේ නිශ්පාදන සමඟින් හැඩවෙන්න✨️✨️✨️

Photos from Iza Cosmatics's post 24/05/2024

Wow😍 Special offers🤩🤩 50% දක්වා මිල අඩු කිරීමක්.. ඔබ සොයමින් සිටි ඉතා සුවඳවත් perfumed body lotion... විශේශ මිල අඩු කිරීමක් යටතේ දැන් අප වෙතින් ලබා ගත හැක...

💜️ හොඳින් තෙතමනය රඳා පවතී...
💜️දවස පුරා සුවඳ රදා පවතී..
💜️දහදිය දමන විට, සුවද ඉස්මතු වී දැනේ..

ඉක්මන් කරන්න තොග සීමිතයි♥️♥

Radiant peony ladies perfume විශේශ discounts යටතේ ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න..

(මෙම දීමනාව වලංගු වන්නේ මැයි 27 දක්වා පමණයි..💜️💜️)

#

Photos from Iza Cosmatics's post 22/04/2024

Wow😍 Special Offer🤩🤩 60% දක්වා මිල අඩු කිරීමක්.. ඔබ සොයමින් සිටි ඉතා සුවඳවත් perfumed body lotion... සහ dark wood perfume සහ citrus tonic perfume විශේශ මිල අඩු කිරීමක් යටතේ දැන් අප වෙතින් ලබා ගත හැක...

💜️ හොඳින් තෙතමනය රඳා පවතී...
💜️දවස පුරා සුවඳ රදා පවතී..
💜️දහදිය දමන විට, සුවද ඉස්මතු වී දැනේ..

කිරි හා මී පැණි සාරයෙන් අනූන, Oriflame පාරිභෝගික ප්‍රජාව අතර අතිශය පැසසුමට ලක්වන, වැඩිම අලෙවියක් ඇති milk and honey body lotion 250ml 60%ක් අඩුවෙන්🤩

♥️වියලි සමට ඉතා සුදුසුයි
♥️කොරළ ස්වාභාවය පාලනය කරයි
♥️සම පැහැපත් කරයි
♥️සමේ තෙතමනය මනාව රදවා තබා ගනී..

ඉක්මන් කරන්න තොග සීමිතයි♥️♥

Gents perfumes විශේශ discounts යටතේ ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න..
CITRUS TONIC
DARK WOOD PERFUMES 50% ක මිල අඩුකිරිමක් යටතේ..

(තොග සීමිතයි...💜️💜️)

#

22/04/2024

Pimples නිසා පීඩා විඳින ඔයාටම විශේශයෙන් නිපදවා ඇති tea tree mattifying face lotion...😍 මුහුනේ තෙල් ස්වාභාවය සම්පූර්ණයෙන් ඉවත් කරයි😍 tea three lotion දෙකක්ම order කරේ උඩවලව, මගේ customer කෙනෙක්.. කලින්ම cash deposit කල නිසා මෙයාට මම speed post එකේ තමයි delivery කරේ...😍

22/04/2024

හදිසියෙ හදිසියෙ post office එකෙන් COD කරපු ලොකු පාර්සලය😍 dispatched to Hunumulla...💜

Milk and honey 1 tub
Devine red 1tub
Giordani 1 tub
Novage intense skin repairinh overnight mask

17/04/2024

සිංහල හිංදු අලුත් අවුරුදු offer එකෙන් milk and honey body cream එකට 60%ක discount එකක් ලැබුනනේ..😍 එහෙම ලොකු discounts එන්නෙ බොහොම කලාතුරකින්..🤩 ඒ ලැබුණු වාසිය තමා සතුකරගන්න අපේ customersලා දෙපාරක් හිතුවේ නෑ..😇 stock out වෙන්න කලින් ලහි ලහියේ order කරපු මේ milk and honey tub එක ගියේ වේයන්ගොඩට😍💜️

17/04/2024

Thankyou for your orders😍😍

17/04/2024

ගෙනාව ගමන් ඉවරවුණු සුවඳ බඳුන්🤭

16/04/2024

Browcara එක ලස්සසනට eyebrows හදාගන්න...🤩 Mascara එක ලස්සනට eye lashes හදාගන්න😇 The One evalasting sync foundation එක spf30 එක්ක🤩 මේ හැම එකක්ම ලොකු discount එකක් යටතේ order කරේ අනුරාධපුරේ, ලස්සනට ඉන්න ආස මිස් කෙනෙක්😍

15/04/2024

සුවඳ වෑහෙන perfumed body lotion එකක් මෙච්චර ලොකු discount එකක් එක්ක😱
ඔව්😍 70%ක්ම අඩුවෙන්...😇😇perfume එකක කාර්යයි, ක්‍රීම් එකක කාර්යයි දෙකම එක tub එකකින්😊 සුවඳ වර්ග හතරකින්... ඔයාලා කැමති විදියට තෝරගන්න පුලුවන්...😍 ඉක්මන් කරන්න තොග සීමිතයි😇

15/04/2024

අපි ගැන විශ්වාස කරලා ඕඩර් කරපු ඔයාගේ parcel එක ඉතාම පරිස්සමින් ඔයාට ලැබෙන්න සලස්වන එක තමා අපේ යුතුකම🤩 damage එකක් වෙන්නෙ නැතිවෙන්න bubble wrapping කරලා, box board වලින් cover කරලා, polythene cover යොදලා තමයි අපි ඔයාගෙ order එක pack කරන්නෙ..😍 මේ එහෙම parcel කරපු milk and honey nourishing hand and body cream එකක්.. 💜️ මෙයා ගියේ බේරුවලට😇

15/04/2024

මනබඳින, fruity, soft smell එකක් තියෙන Joyce jade perfume දෙකක්, hot oil tube හතරක් deliver වුනේ කිරිබත්කුඹුරට...🤩

14/04/2024

Perfumed body lotion අතරින් සුවඳම එකක් තමයි divine red කියන්නෙ.. ඉතින් මේ divine red tub දෙකම ඕඩර් කරේ දියතලාවේ මිස් කෙනෙක්🤩 අවුරුද්ද ටත් කලින්ම body lotion 2 deliver වෙලා තිබුනා💜️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo