Glow Beauty Sri Lanka

Glow Beauty Sri Lanka

Share

✨️Glow Beauty Sri Lanka
💫Where Beauty meets Glow
🧴Premium Skincare Products
🇱🇰Sri Lanka
📦Islandwide Delivery | DM to Shop

Photos from Glow Beauty Sri Lanka's post 09/02/2026

✅ 𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝 𝐎𝐫𝐝𝐞𝐫𝐬.

🦋අපව විශ්වාස කර ඇණවුම් ලබාදෙන හැමෝටම ගොඩක් ස්තූතියි 🥰🥰

🦋Original Beauty Products අඩුම මිලට Glow Beauty Sri Lanka අපෙන් මිලදී ගන්න පුළුවන් .

✅ Contact Us 078 177 2859 ☎️☎️
✅ Islandwide Delivery Available 🚛🚛

i

Photos from Glow Beauty Sri Lanka's post 01/02/2026

🌞 ගෙදරින් එළියට බහින්න කලින් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න!

🧡ලංකාවේ තියෙන සැර අව්වට ඔයාගේ Skin එක දවසින් දවස damage වෙනවා කියලා හිතෙනවද? අව්වට කර වෙලා, මූණේ තියෙන Glow එක නැති වෙනවට බයද? 😟

එහෙනම් මෙන්න ඔයාට ගැළපෙනම Solution එක! 👇
🧡 𝐅𝐨𝐨𝐝𝐚𝐡𝐨𝐥𝐢𝐜 𝐌𝐮𝐥𝐭𝐢 𝐒𝐮𝐧 𝐂𝐫𝐞𝐚𝐦 (𝐒𝐏𝐅 50+ 𝐏𝐀+++)

🔥ඇයි Foodaholic Sun Cream එකම තෝරගන්න ඕනේ? 🤔
✅ 𝗛𝗶𝗴𝗵 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗼𝗻 : SPF 50+ PA+++ නිසා පැය 12ක් පුරාවටම ඉර අව්වෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.
✅ 𝗡𝗼 𝗪𝗵𝗶𝘁𝗲 𝗖𝗮𝘀𝘁:ගෑවට පස්සේ මූණ සුදු පාට වෙලා Ghost කෙනෙක් වගේ පෙන්නේ නෑ. Skin එකට හොඳටම blend වෙනවා. 😍
✅ 𝗡𝗼𝗻-𝗦𝘁𝗶𝗰𝗸𝘆 : දාඩිය දානකොට ඇලෙන ගතියක් නෑ. හරිම light feeling එකක් තියෙන්නේ.
✅ 𝗠𝗼𝗶𝘀𝘁𝘂𝗿𝗶𝘇𝗶𝗻𝗴: අව්වට වේලෙන skin එක soft විදියට තියාගන්න උදව් වෙනවා.
✅ 𝗔𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲: මේක Korea වල අනිත් Suncream වලට වඩා Price ගොඩක් අඩුයි.
✅ 𝗠𝗮𝗱𝗲 𝗶𝗻 𝗞𝗼𝗿𝗲𝗮: 100% Original කොරියානු නිෂ්පාදනයක්. 🇰🇷

Makeup එක දාන්න කලින් base එකක් විදියට පාවිච්චි කරන්නත් සුපිරිම product එකක්. 👌

📲Order කරන්න හෝ වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Message එකක් දාන්න! 📩

☎️Contact Us 078 177 2859
🚛Cash on Delivery Available

28/01/2026

3rd Order! 😍📦

✨️ Customer කෙනෙක් තුන්වෙනි පාරටත් අපිව විශ්වාස කරලා Order එකක් දානවා කියන්නේ, ඒක තමයි අපිට ලැබෙන ලොකුම review එක. ✨

✨️අපේ Quality එක සහ Service එක ගැන තියෙන මේ විශ්වාසයට ගොඩක් ස්තූතියි. ❤️Original UK Perfectil supplements බය නැතුව order කරන්න පුළුවන් තැනක් හොයනවා නම්, අදම අපිට message එකක් දාන්න.

✅Thank you for choosing us again and again!

☎️ Contact us 078 177 2859
🚛 Island Wide Delivery Available

28/01/2026

🇬🇧 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐏𝐞𝐫𝐟𝐞𝐜𝐭𝐢𝐥 - සම, හිසකෙස්, නියපෙල සදහා හොඳම සත්කාරය! ✨

✨️ වෛද්‍ය නිර්දේශය ලත්, UK වල අංක 1 Beauty Supplement එක දැන්ම ඔබත් ගෙන්වා ගන්න. 😍

💊 Tablets 30 Pack - රු. 4390/-

⛔ Stock Limited! ඉවර වෙන්න කලින් ගන්න. 🔥
✅ Order කිරීමට: නම, ලිපිනය සහ දුරකථන අංක 2ක් අපට එවන්න. 📩

☎️ 0781772859
🚛 දිවයින පුරා බෙදාහැරීම සහිතයි.

25/01/2026

✨️ මුහුණේ අඳුරු ලප මැකී, රන්වන් පැහැයක් ගන්න කැමතිද? ✨🍊

✅ ලොව පුරා කාන්තාවන්ගේ විශ්වාසය දිනූ Original Dr. Rashel Vitamin C Range එක දැන් ඔබටත් ලබාගන්න පුළුවන්.

🧡 𝐃𝐫. 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐒𝐞𝐫𝐮𝐦:
මුහුණේ ඇති අඳුරු ලප (Dark Spots) සහ කුරුලෑ කැළැල් ඉවත් කර, සමේ රැලි වැටීම පාලනය කර ඔබට තරුණ පෙනුමක් ලබා දෙයි.

🧡 𝐃𝐫. 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐒𝐨𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐆𝐞𝐥:
සමට අවශ්‍ය තෙතමනය (Hydration) ලබා දී, සම වියළීමෙන් ආරක්ෂා කර දීප්තිමත් (Glowing) පෙනුමක් ලබා දෙයි. අව්වට පිලිස්සුණු සමට (Sunburn) ඉතාම ගුණදායකයි.

✅ හොඳම ප්‍රතිඵල සඳහා මේ දෙකම එකට භාවිතා කරන්න.

📌️ Contact Us 0781772859 ☎️☎️
📌️ Islandwide Delivery Available 🚛🚛

22/01/2026

🦋 𝐍𝐚𝐭𝐮𝐫𝐞𝐛𝐲 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐒𝐡𝐞𝐞𝐭 𝐌𝐚𝐬𝐤𝐬 Available 🔥

📌️Direct imported from Korea 🇰🇷🇰🇷

✅078 177 2859 ☎️☎️
✅Islandwide Delivery Available 🚛🚛

21/01/2026

✨️ 𝐔𝐩𝐠𝐫𝐚𝐝𝐞 𝐘𝐨𝐮𝐫 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐑𝐨𝐮𝐭𝐢𝐧𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 𝐈𝐧𝐝𝐨𝐧𝐞𝐬𝐢𝐚𝐧 𝐅𝐨𝐫𝐦𝐮𝐥𝐚! 🇮🇩

✨️ඔබේ සමට අවශ්‍ය පෝෂණය සහ දීප්තිය ලබා ගැනීමට හොඳම විසඳුම. Garnier Bright Complete Indonesia Day & Night Cream දැන් Glow Beauty Sri Lanka වෙතින්.

✅Why choose the Indonesian Version?

ලංකාවේ වෙළඳපොලේ ඇති සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා ඉහළ සාන්ද්‍රණයකින් යුත් (High Concentration) Vitamin C සහ Yuzu Lemon Essence අන්තර්ගත වන නිසා, ඉතා කෙටි කලකින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි.

🟡 Day Cream:
සම හිරු එළියෙන් ආරක්ෂා කරයි (UVA/UVB Filters), අඳුරු ලප (Dark Spots) ඉවත් කර සම පැහැපත් කරයි.

⚪ Night Cream:
රාත්‍රිය පුරා සම පෝෂණය කරමින්, උදෑසන වන විට "Fresh & Glass Skin" පෙනුමක් ලබා දෙයි.

✅ 100% Authentic Indonesian Product.
✅ Suitable for all skin types.

☎️ Contact Us 078 177 2859
🚛 Islandwide Safe Delivery Available.

20/01/2026

🦋 𝐇𝐚𝐧𝐝 𝐂𝐫𝐞𝐚𝐦𝐬 𝐅𝐥𝐚𝐯𝐨𝐫𝐬 𝐔𝐧𝐥𝐨𝐜𝐤𝐞𝐝 😍😍

✅ ඔන්න ඔයාලා බලන් හිටපු Hand Creams ආයේ අපෙන් ගන්න පුලුවන්.

✅Hand Cream එකක් රුපියල් 140ක් පමණයි.

🖐️ Dry, rough hands? Not anymore!
Say hello to soft, smooth skin with Kormesic Hand Cream 💧

💛Deep Hydration
💛Gentle, Soothing Scent
💛Repairs Dryness, Reduces Roughness & Fine Lines

📌️ Contact Us 0781772859 ☎️☎️
📌️ Islandwide Delivery Available 🚛🚛

゚viralシ

19/01/2026

✨ 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝐓𝐨𝐩 𝐅𝐚𝐧 𝐆𝐢𝐟𝐭 - 𝟐𝟎𝟐𝟔 🎁

💫 2026 නව වසරේ අපේ පළමු Cosmetics Gift Box එක දිනාගන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක්! 😍

🔥මේ Gift එක ඔයාලගේ කරගන්න මේ දේවල් අතපසු නොකර කරන්න:

🌼 අපේ Glow Beauty Sri Lanka Page එකට 𝐋𝐢𝐤𝐞 කරලා 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන්න.
🌼 අපේ අලුත් Posts වලට 𝐋𝐢𝐤𝐞, 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 කරන්න (React විතරක් මදි, Comment කිරීම අනිවාර්යයි).
🌼 අපේ Posts ඔයාලගේ යාළුවන්ට පෙනෙන්න Public 𝐒𝐡𝐚𝐫𝐞 කරලා, Group වල Share කරලා අපිව 𝐌𝐞𝐧𝐭𝐢𝐨𝐧 කරන්න.
🌼 අපේ Page එකට ඔයාලගේ යාළුවන්ටත් 𝐈𝐧𝐯𝐢𝐭𝐞 කරන්න අමතක කරන්න එපා.

📌 අපිත් එක්ක දිගටම ඉන්න Most Active Follower ට තමා මේ වටිනා 𝐆𝐢𝐟𝐭 එක අපි දෙන්නේ. හැම මාසෙම අපි මේ තෑග්ග ලබා දෙනවා ❤️.

🗓️ ජයග්‍රාහිකාව තේරීම: පෙබරවාරි 20 වෙනිදා (February 20).

සුබ පැතුම්! 🥰

19/01/2026

💚𝗗𝗥 𝗔𝗹𝘁𝗵𝗲𝗮 𝗚𝗿𝗲𝗲𝗻 𝗧𝗲𝗮 𝗦𝘂𝗻𝗰𝗿𝗲𝗮𝗺 𝗥𝗲𝘀𝘂𝗹𝘁𝘀 🪬

✅ අපෙන් Pre Order කරලා Korean DR Althea Suncream භාවිත කරපු Customer කෙනෙක්ගේ Feedback එකක් තමා මේ.ඉතින් ඔයාලටත් තියෙන්නේ Oily Acne Prone Skin එකක් නම් මේ Suncream එක Best 🥰🥰.

✨️Thankyou for Sharing your results with us ❤️

✅Contact Us 078 177 2859📞📞
✅Islandwide Delivery Available 🚛🚛

Photos from Glow Beauty Sri Lanka's post 17/01/2026

🇰🇷 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐋𝐢𝐟𝐞𝐬𝐭𝐲𝐥𝐞 𝐄𝐬𝐬𝐞𝐧𝐭𝐢𝐚𝐥𝐬 – 𝐍𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

🔥 Korean Lovers ලට සුබ ආරංචියක්! ඔයා ආසම කරන Trending Korean Products අඩුම මිලට දැන් ලංකාවෙදිම ගන්න පුලුවන්. 😍🛍️

✅අපේ Collection එකේ දැනට තියෙනවා,

🧴𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗦𝗸𝗶𝗻𝗰𝗮𝗿𝗲 : ඔයා හීන දකින Glass Skin එක ලබාගන්න හොඳම products.

🍜𝗥𝗮𝗺𝗲𝗻: Spicy noodle challenge එකක් කරමුද? නැත්නම් රෑට කන්න රසම රස Ramen ඕනෙද? 🥢.

☕𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲: නියම කොරියන් Coffee රස විඳින්න.

✈️ Pre-Order Available: මේ දේවල් විතරක් නෙවෙයි, ඔයාට ඕන කරන ඕනෑම Korean Product එකක් (Makeup, Snacks ) අඩුම මිලට මට කියලා ගෙන්වා ගන්නත් පුලුවන්.

Photo එකක් එවන්න, අපි ගෙදරටම ගෙනත් දෙනවා. 📦💯
වැඩි විස්තර දැනගන්න හෝ Order කරන්න දැන්ම Message එකක් දාන්න! 📩👇

☎️ Contact Us 078 177 2859
🚛 Island Wide Delivery Available

17/01/2026

🌞 ගෙදරින් එළියට බහින්න කලින් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න!

🧡ලංකාවේ තියෙන සැර අව්වට ඔයාගේ Skin එක දවසින් දවස damage වෙනවා කියලා හිතෙනවද? අව්වට කර වෙලා, මූණේ තියෙන Glow එක නැති වෙනවට බයද? 😟

එහෙනම් මෙන්න ඔයාට ගැළපෙනම Solution එක! 👇
🧡 𝐅𝐨𝐨𝐝𝐚𝐡𝐨𝐥𝐢𝐜 𝐌𝐮𝐥𝐭𝐢 𝐒𝐮𝐧 𝐂𝐫𝐞𝐚𝐦 (𝐒𝐏𝐅 50+ 𝐏𝐀+++)

🔥ඇයි Foodaholic Sun Cream එකම තෝරගන්න ඕනේ? 🤔
✅ 𝗛𝗶𝗴𝗵 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗼𝗻 : SPF 50+ PA+++ නිසා පැය 12ක් පුරාවටම ඉර අව්වෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.
✅ 𝗡𝗼 𝗪𝗵𝗶𝘁𝗲 𝗖𝗮𝘀𝘁:ගෑවට පස්සේ මූණ සුදු පාට වෙලා Ghost කෙනෙක් වගේ පෙන්නේ නෑ. Skin එකට හොඳටම blend වෙනවා. 😍
✅ 𝗡𝗼𝗻-𝗦𝘁𝗶𝗰𝗸𝘆 : දාඩිය දානකොට ඇලෙන ගතියක් නෑ. හරිම light feeling එකක් තියෙන්නේ.
✅ 𝗠𝗼𝗶𝘀𝘁𝘂𝗿𝗶𝘇𝗶𝗻𝗴: අව්වට වේලෙන skin එක soft විදියට තියාගන්න උදව් වෙනවා.
✅ 𝗔𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲: මේක Korea වල අනිත් Suncream වලට වඩා Price ගොඩක් අඩුයි.
✅ 𝗠𝗮𝗱𝗲 𝗶𝗻 𝗞𝗼𝗿𝗲𝗮: 100% Original කොරියානු නිෂ්පාදනයක්. 🇰🇷

Makeup එක දාන්න කලින් base එකක් විදියට පාවිච්චි කරන්නත් සුපිරිම product එකක්. 👌

📲Order කරන්න හෝ වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Message එකක් දාන්න! 📩

☎️Contact Us 078 177 2859
🚛Cash on Delivery Available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo