Climb up
Its all about cosmetics
05/10/2024
https://youtu.be/AyqA6KUZfXg?si=XYlbKhrbwdtZ-Jzk
කුමරි මනමේ /kumari manamee - suneera sumanga vocals -suneera sumanga music - sachee madurangalyrics - darshani wanigasekara vedio - lashan sanjeewa
17/06/2023
Oriflame එක්ක travel කරමුද?එන්න අපි වැඩ කරමු.
Contact us 💓
12/06/2023
ඒ පොටෝ එක 🥺♥️
12/06/2023
❤️
10/06/2023
Earn over RS 58500 by joining the business this month of June
ලස්සන ජුනි මාසයේ business එකට join වෙන ඔයාට ලැබෙන සුපිරි offers ❤️
Join වෙලා රු.58500 කට අධික මුදලක් උපයමුද?
අපිට අදම WhatsApp msg එකක් දාන්න.
0765459427
ඔයත් අමතරව ආදායමක් හොයන කෙනෙක්ද?එහෙනම් මේ පණිවිඩය ඔයාට.
ඔරිෆ්ලේම් හරහා අමතර ආදායමක් උපයන්න කැමති ඔයාට අදම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.
අපෝ ඔරිෆ්ලේම් කරන්න පුළුවන්ද?ඔයත් ඉන්නේ මේ සිතුවිල්ලේද? ඔරිෆ්ලේම් කියන්නේ selling නේද?
ඔරිෆ්ලේම් කියන්නේ හරිම ලස්සන business එකක්.හරියට ඉගෙනගෙන oriflame කළොත් අනිවාර්යෙන්ම ඔයත් මන් වගේ success වෙනවා.
ඔරිෆ්ලේම් කියන්නේ selling විතරක්ම නෙවෙයි.ඔයා leader කෙනෙක් විදියට ඉදිරියට යනකොට ඔයාට selling අවශ්‍ය නෑ.ඒ වගේම මේ business එක තනිකරම ඔයාගේ උත්සාහය කැපවීම මත පමණක් රැදෙන ව්‍යාපාරයක්.ඒ නිසා මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න පුළුවන් ඔයා ට තමයි ඔරිෆ්ලේම් හරියටම කරන්න පුළුවන්.
කිසිදු මුලික පිරිවැයක් අවශ්‍ය වෙන්නේ නෑ.
සියලු මග පෙන්වීම් නොමිලයේ.
Part time job එකක් විදියට ඔයාට oriflame කරන්න වෙලා තියෙනවද?
ඔව්,ඔයාගේ smart phone එකෙන් දවසට පැය කීපයක් වෙන් කරගන්න ඔයාට බැරි නෑ,මුහුණු පොතේ ඉහළ පහළ යන කාලය මේකට යොදා ගන්න ඔයාට බැරි නෑ.
ඔරිෆ්ලේම් කියන්නේ පිරමීඩ business එකක්ද?පිරමීඩ ව්‍යාපාර තුළ ඔයා මුදල් ආයෝජනය කරන්න ඕනි,ඒ වගේම තවත් මුදල් ආයෝජකයින් ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ඕනි.නමුත් ඔරිෆ්ලේම් තුළ ඔබ කිසිදු විදියකින් මුදල් ආයෝජනයක් කරන්නේ නෑ,ආයෝජනයක් කළ යුතු බව පෙන්වා කරන ඔරිෆ්ලේම් ව්‍යාපාර ඔරිෆ්ලේම් ආයතනය හරහාම තහනමට ලක් වෙනවා.
අදම අපිට කතා කරන්න.
ඔයාගේ job එක කරන ගමන් ඔයාත් join වෙලා බලන්න.අනිවාර්යෙන්ම ඔයාගේ කැපකිරීමට වටිනාකමක් ලැබෙනවා.
WhatsApp 0765459427
Climb up Its all about cosmetics
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo