Glitzy Cosmetics

Glitzy Cosmetics

Share

Cosmetics

Photos from Glitzy Cosmetics 's post 10/12/2022

🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

Age 40 + ❤❤

🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..

🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..

🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..

🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.

🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..

🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..

10/12/2022

𝗢𝗺𝗲𝗴𝗮 𝟯 𝗳𝗶𝘀𝗵 𝗼𝗶𝗹🌹🌹🌹

🌻❤️️දෙසැම්බර් මාසය සදහා විශේෂ මිල අඩු කිරීමක්..🌻❤️
අදම ඔබේ ඇනවුම වෙන් කරවාගන්න..❤️🌻

🌻අපි ගොඩක් අය මේ fish oil එහෙමත් නැත්තම් මෝර තෙල් ගැන දන්නවා, පාවිච්චි කරලා තියනවා. වර්තමානෙ ගොඩක් වැඩිහිටියන් මේක පාවිච්චි කරනවා...

🌻ඇයි fish oil භාවිතා කරන්න ඕන ??

🌟 හදවත් රෝග ඇතිවීම අවම කරයි
🌟 කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
🌟 රුධිර පීඩනය පාලනය කරයි
🌟 පිළිකා මර්ධන හැකියාවක් ඇති කරයි
🌟 අස්ථි ආබාද අවම කරයි
🌟 අලස් ගතිය නැති වෙයි
🌟 ඇස් පෙනීම දියුණු කරයි
🌟 සම පැහැපත් කරයි
🌟 සම වියලීම වලකයි
🌟 සමේ ඇතිවන කොරල වැනි තත්වයන් නැති කරයි
🌟 හිසකෙස් ගැලවීම වලකයි
🌟 නියපෙල ශක්තිමත් කරයි
🌟 කුරුලෑ ඇතිවීම වලකයි
🌟 මානසික සහනය ඇති කරයි

🌼🌻 ඇයි මේ Oriflame Omega 3 විශේෂ ??
💐❤️ මේකෙ තියන විශේෂත්වය තමා මේ capsule එකේ cover එකත් fish oil වලින්ම හදන එක. මේ capsule එකක් වතුර එකකට දැම්මම ඉක්මනින්ම දියවෙනවා. ඒ fish oil cover එකක් නිසා.

🌼🌹 මේක පාවිච්චි කරන්න පුලුවන් කාටද ??
❤️ අවුරුදු 12ට වැඩි ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුලුවන්.

60 capsules🌻🌻

10/12/2022

අද බොහෝ තරුණියන්ගේ එකම හීනය මුලු සිරුරම එකම පැහැයක් ගන්න එක.. නමුත් කිසිම සැලකිල්ලක් නැතිව ශරීරයට අහිතකර බ්ලිචීන් අඩංගු දේවල් ගොඩක් පාවිච්චි කරනවා.. ටික කාලයක් ගතවෙනකොට තමන් නොදැනුවත්ම අතුරු ආබාධ ගොඩකට මුණ දීමට සිදුවෙනවා..

අපි නිශ්පාදනය ක් තෝරගන්න කොට විශේෂයෙන් අභ්‍යන්තර පෝශනයක් ගන්නවනම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ..ඔරිෆ්ලේම් වල බිල්බෙරි සාරයෙන් නිශ්පාදිත Astaxanthin & bilberry extract 100% ස්භාවික අමුද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදන වන නිසා කිසිම අතුරු අබාධ ඇති නොවන බවට අපි 100% සහතික වෙනවා..

ඒ වගේම මුලු සිරුරම එකම පැහැයක් ලබා ගන්න පුලුවන් ..ඉක්මනින් සුදු කරගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.. ලස්සන පැහැපත් නිරෝගි සමක් ලබාගන්න හොද නිශ්පාදනයක් තෝරගන්න ..

Photos from Glitzy Cosmetics 's post 10/12/2022

| Happy Ordering 🌸

|Thanks for your trust kept on us..💕
Contact us :- +94 74 165 0906
Glitzy cosmetics

Photos from Glitzy Cosmetics 's post 07/12/2022

Scientifically certified as 100% natural ingredients are inculdes in oriflame products ...❤😊👩‍🔬
# Glitzy Cosmetics #

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wattala
Colombo