Doraa salon & academy
හිතන්න .සොයන්න .හඹායන්න��
Doraa salon & academy (Liquid makeup )
DKM කෝට්ටෙ 🫂❤️🫶
24/08/2026
නුගේගොඩ ඩෝරා සැලෝන් හිදී මෙමෙ දෙදින වැඩමුළුව අගෝස්තු 29/30 දෙදින උදේ 9 සිට සවස 5 දක්වා පැවැත්වෙන අතර 0715530484 වට්සඇප් නම්බර් එක හරහා ඔබට ලියාපදිංචි විය හැකිය.කලින් ලියාපදිංචි වීම අනිවාර්යයෙන් කල යුතුයි .මුලින් 5000/= ගෙවා ඉතිරි මුදල් පංතිය තුලදි ගෙවීමේ හැකියාව ඇත.මුලික දැනුම නැති ඕනෑම වයස් සීමවක ස්ත්‍රී අය සදහා පමණි.
ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කර නෝමල් ඩ්‍රෙසින් ,බ්‍රයිඩ්ල් ඩ්‍රෙසින් තුලින් නිවසේ සිටම ආර්ථික මට්ටම ශක්තිමත් කිරීම අපගේ අරමුණ වේ.අ.පො.ස සා.පෙල/අ.පො.ස.උසස් පෙල අවසන් දරුවන්ටද තමන්ගෙ අනාගතය ට රුකුලක් වේ.තවද වයස සීමාවක් නැති බැවින් වයස අවෘදු 60 දක්වා විවෘත වැඩමුළුවක් වේ.
❤️ ❤️ලික්විඩ් මේකප් දැනුම
❤️❤️බ්‍රයිඩ්ල් හෙයා ස්ටයිල් දැනුම
❤️❤️මල් බොකී සැකසීමේ දැනුම
❤️❤️සාරි ඇන්දවීමේ දැනුම
මෙම දෙදින වැඩමුළුව තුල අන්තර්ගත වේ.28 වන සිකුරාදා දිනට පෙර ලියාපදිංචි වන්න.
විශේෂයෙන් දැනට මගේ පංති වලට අනුරාධපුර ,කෑගල්ල ,ගම්පහ ,මාතර,කිරිබත්ගොඩ ,කුරුණෑගල වගේ දුර පලාත්වල ළමුන් සෑම සතියකම පැමිණෙන වා.ඒ දුර පලාත්වල අයට මේ දින දෙක විශේෂයෙන් වටිනවා .මොකද අලුතින් ඉගනගන්න ඉන්නව නම් ,දුර වැඩි නම්,මේ දින දෙක කැපවීමෙන් පුලුවන් විදියට එන්න පුලුවන් ඔයාලට 🫶කිසිම අසාධාරණයක් නොවෙන්න සියලුම මා දන්නා දැනුම ඔයාලට ලබා දෙන බවට මං පොරොන්දු වෙනවා.ඒ වගේම ඔයාලට තමන්ගෙ දෙයක් පටන් ගන්න මේ වගේ දෙදින වැඩමුළුවක් පවත්වන්නෙ ඔයාල වෙනුවෙන්ම තමයි.ඒ නිසා උපරිම ප්‍රයෝජන ගන්න කියලා මං මතක් කරනවා.
මම.ඩෝරා නානායක්කාර .❤️🫂 ゚viralシviralシfypシ゚viralシalシ course # #𝐡𝐨𝐫𝐚𝐧𝐚
Doraa salon & academy ゚viralシviralシfypシ゚viralシalシ
0715530484☎️📞 Doraa salon & academy please join us.we can do it perfect .👌
Doraa salon & academy හිතන්න .සොයන්න .හඹායන්න��
23/08/2026
0715530484 📞☎️ Doraa salon & academy
22/08/2026
සල්ලි නෑ.ඒත් පව්ල තියනවා.🫶
හැම අම්මෙක්ටම තමන්ගෙ පුතා දළ ඇතෙක්😘 ゚viralシviralシfypシ゚viralシalシ
22/08/2026
Doraa salon & academy
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo