Thiya Bridal
THIYA BRIDAL
👰🏻♀️Come to Us to Reveal Your Beauty👰🏻♀️
👰🏻♀️ඔබේ සුන්දරත්වය විදහා දැක්වීමට එන්න අපි ළගට👰🏻♀️
17/07/2026
ඒ අරලිය මලේ ෆොටෝස් ටික ❤️
Original product වලින් මේකප් කරද්දි රෑ නෙමෙයි ඊට පහුවෙනිදා වුණත් යන්නෙ නැහැ සුදු මේකප් එක 🤭🥰 Dressing එකක් කියන්නේ මං හැමදාම කියනවා වගේ Makeup & Hair දෙකම Perfect වෙන්න ඕන ❤️ ඒ දෙකම හොදට වෙන තැනකින් ඔයාගේ ලස්සන දවස් ලස්සන කර ගන්න 🥰 අපි කැමතිම අපිව ලස්සනට පේනවට. ඔයා ආස විදිහට ඔයාගේ ලස්සන පෙන්නලා දෙන්න පුලුවන් තැනක් තමයි 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫 එන්න අපි ගාවට අපි ලස්සනට ලස්සන වෙමු ❤️
𝗛𝗠𝗨𝗔 💄 : 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫
(📞0770097761📞)
゚ ゚
අනේ මංදා ටිකක් කාංචනා අනුරාධි වගෙත් ඉන්නවා නේද🤭 මෙයාව දැක්කම මට හිතුන දේ තමයි සමහර ගැහැණු රූප තියෙනවා හරි ලස්සන අහිංසක කමකින් පිරුණු රූප.ලස්සන හිනාවකින් මුහුණ පුරෝගෙන ඉන්න මෙයත් ඒ වගේ ලස්සන අහිංසක අරලිය මලක් ❤️ හැමදාම කියනවා වගේ ඔයාගේ ලස්සන විදහා දක්වන්න පුලුවන් තැනක් තමයි 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫 ඉතිං ඔයාගේ ඕනම දවසක ඕනම තැනකට ලස්සනට යන්න එන්න මං ගාවට
𝗛𝗠𝗨𝗔 💄 ( 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫)
(📞 𝟎𝟕𝟕𝟎𝟎𝟗𝟕𝟕𝟔𝟏📞) ゚
12/07/2026
මේ තමයි වෙඩින් එකක මැජික් ටයිම් කියන කොටස 🤭 පැය භාගෙක වගේ පොඩි වෙලාවකින් මෙහෙම ලස්සන Finishing එකක් දීලා ෆොටොස් අරං වීඩියොත් කරලා එයාව උදේ වගේ හරිම ලස්සනට එයාගේ අයිතිකාරයට හැමෝටම පෙන්න එක්කන් යන්න දෙනවා කියන්නේ Beautician කෙනෙක් කරන තව එක වගකීම් සහගත වැඩක් 🥰 ඒ වගේ වගකීම් සහගත දේවල් භාර ගන්න තමයි 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫 කැමතිම 🤗🥰 ඉතිං එන්න ඔයාගේ ලස්සන දවස හිතුවටත් වඩා ලස්සන කර ගන්න 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 එකට ❤️ හැමදාම කියනවා වගේ ඔයාගේ කුමාරයට මං ඔයාව භාර දෙන්නේ ලස්සනම ලස්සන කුමාරියක් කරලමයි 👰♀❤️
𝗛𝗠𝗨𝗔 💄 : 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫
(📞0770097761📞)
゚ ゚
11/07/2026
ඔන්න අපේ බදුලු මනාළිගේ ෆොටෝ ටික ❤️
මනමාලියක් කියන්නේ මං හැමදාම කියනවා වගේ මන බන්දන ලියකට 👰♀ ඒ මන බන්දන ලිය වෙන්න නම් ඔයාගේ වෙඩින් එක දවසට ඔයාගේ මේකප් එකෙන් ඔයාගේ ලස්සන විදහා දක්වන්න පුලුවන් විදියේ මේකප් එකක් වෙන්න ඕන❤️ ඒ වගේම හැමෝගෙම 👀 ඇස් ඔයාගේ දවසේ ඔයා ගාව නතර වෙන විදිහට තියෙන්න ඕන 🥰 ඒ වගේම ඔයාගේ කොණ්ඩය නීට් එකට ලස්සනට තියෙන්න ඕන.මේකප් එක ලස්සන වෙලා කොණ්ඩේ නීට් නැත්තන් වැඩක් නැහැ 👎 වගේම කොණ්ඩේ නීට් වෙලා මේකප් එක අවුල් නම් ඒ වැඩකුත් නැහැ.🙅♀ එදාට මේකප් එක කොණ්ඩේ දෙකම Perfect වෙන්න ඕන 💪🥰 මොකද ඔයාට ඔය දවස ආයේ එන්නේ නැහැ.එහෙම දවස් අපතේ යවා යන්නේ නැතුව ඒ දවස Perfect එකට කර ගන්න නම් වෙන කවුද ඉතිං 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋💫 ඇරෙන්න. කැපිලා පේන්න ඕන දවසේ කැපිලා යන්න වෙන වැඩ කර ගන්න එපා. ඒක නිසා ඔයාගේ ලස්සන දවස ලස්සන කර ගන්න ඔයා එන්නම ඕන තැනක් 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋💫 ඉතිං එන්න එදාට ඔයාගේ නිළමේ ගාවට ලස්සනටම යන්න හිතාගෙන 👰♀❤️
𝗛𝗠𝗨𝗔 💄 : 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫
(📞0770097761📞)
゚ ゚
08/07/2026
මෙයා ගැන කිව්වොත් මෙයා මාතරටත් එහා. ඒත් කොළඹ මොනාද තියෙන්නේ මාව හොයාගෙන පියාඹගෙන එන ලස්සන සුරංගනාවියක් එයා ❤️ මාතරට මාව ගෙන්න ගන්න පුලුවන් නම් ඒකත් කරලා 😂 බැරි නිසා කොළඹට එන එන පාරට මාවම තමයි එයාට ලස්සන වෙන්න ඕන. කෝලම් කර කර හිනා වෙවි අන්දනවා ඉතිං මේ කෝලමව මං.😘❤️
මේ Field එකේ ඉන්නවා කියන්නේ රට ඇතුලේ කොහේ වුණත් යාලුවෝ තරමටම සහෝදරියෝ තරමටම ළං වෙන ලස්සන හදවත් ඇති තරම් හම්බවෙනවා. ඒ තරම් Beautician කෙනෙක් වාසනාවන්තයි. මෙයත් මට ඒ තරම් සමීප ලස්සන සුරංගනාවියක් ❤️🫂
𝗛𝗠𝗨𝗔 💄 : 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫
(📞0770097761📞)
゚ ゚
අම්මා කෙනෙක්ගේ කටින් මේ වෙලාවේදී පිටවෙන හැම වචනයක්ම පිරිතක් වෙන තැන. ඒ වගේම මුලු සෙනෙහසම වචන කිහිපයක තියලා විශ්වයෙන්ම ආශිර්වාද තමන්ගේ දුවට ඉල්ලලා දෙන තැන. දුවට තැල්ල තියෙන තැනම ඒ අම්මා ඇගේ සිරුරෙන් ගැහැණියකට එන ඒ මහා දිරිය ද මේ දුවට ලබා දෙනවා. මං හිතන්නේ එච්චර කවි අම්මට ලියවුනේ දෙවැනි බුදුන් අම්මා වෙන නිසාවෙනි.
ඉතිං අම්මේ හැදුවොත් දුවෙක් පිටටමයි ❤️
𝗛𝗠𝗨𝗔 💄 ( 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫)
(📞 𝟎𝟕𝟕𝟎𝟎𝟗𝟕𝟕𝟔𝟏📞) ゚
එයා බදුල්ලේ 🥰 හැබැයි එයාගේ ඉරණම්කාරයා එයාට හම්බවෙන්නේ කොළඹින් 😍 එයාගේ හැමදේම ලස්සනට ලියවෙන්නේ කොළඹ ඇතුලේ. එයාගේ වෙඩින් එකට එයාව ලස්සනම ලස්සන ඇස පිනවන මනාලියක් කරන්න එයා මාව තෝර ගත්තෙත් කොළඹින් 🤭🤭🤭
මීට මාස කිහිපයකට කලිං මාව හොයාගෙන ඇවිත් එයාගේ අදහස් මට කියලා එයා ආස විදිහ මෙහෙමයි කියලා මට කිව්වා. එයාගේ ස්කින් එකට වෙන්න ඕන දේවල් වගේම එයාගේ ජුවලරි එයාගේ මල් මේ හැමදේම එයාගේ පෙනුමට ගැලපෙන්න අපි නිදහසේ කර ගත්තා 🥰 එයාගේ ජීවීතේ විශේෂ දවසේ එයාට සමීප එයාගේ අම්මාගේ ආසාවට සුදු පාටින් එයාගේ කැන්ඩියන් එක එයාට කර ගන්න ඕන වුණා. මේ හැමදේම එකතු වුණාම එයාගේ නිළමෙට හරිම ලස්සන මනමාලියක් දෙන්න මට පුලුවන් වුණා 😍👰♀
වෙඩින් එක ඔයාගේ ඔයාට ඕන විදිහට මිසක් මට ඕන විදිහට කරගෙන බැහැ. ඒත් අපි දෙන්නගෙම අදහස් ගැලපුනාම මේ වගේ ඇස පිනවන සුන්දර මනමාලියක් වෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම 😍❤️ හීන දකින දවස හීනයක් නොවී සැබෑ කර ගන්න එන්න මාව හොයාගෙන 🤗🥰🤗🥰
𝗛𝗠𝗨𝗔 💄 ( 💫𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫)
(📞 𝟎𝟕𝟕𝟎𝟎𝟗𝟕𝟕𝟔𝟏📞)
゚
කුරුල්ලන්ගෙන් ලස්සනම කුරුල්ලා කවුද කියලා ඇහුවොත් ඔයාට මතක් වෙන්නේ කාවද? 🤔 මට නම් මතක් වෙන්නේ කුරුල්ලෝ අතර ආකර්ශනීය පෙනුමක් තියෙන හරි ආඩම්බර දැක්කොත් දෙපාරක් බලන්න හිතෙන,අපි හැමෝම බලන්න ආස ලස්සන නැටුමක අයිතිකාරයා තමයි මොණරා 🦚 මොණරෙක් ඉන්න මේ ලස්සන කැන්ඩියන් එකකින් මේ හැඩ වෙලා ඉන්නේ මේ පාර හිරු ටීවී එකේ අවුරුදු කුමරිය (1st Runner Up) වුණ දේවින්දි නංගා ❤️ එයා එක්ක කරපු මේ ලස්සන වැඩේ Final එක ඉක්මණටම අරන් එන්නම් 🤗🤗🤗 ළගදි වෙඩින් එක ගන්න ඉන්න අපේ ලස්සන සුරංගනාවියෝ ටිකට තමයි ඉතිං මේ හැමදේම 🥺❤️
HMUA : 💄 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫
(📞0770097761📞)
08/06/2026
අද එයාගේ මස්සිනාගේ වෙඩින් එකලු. හැබැයි එයා කිව්වා ඒ මගේ මස්සිනා නෙමෙයි මගේ මල්ලි කියලා 🥺🥰 ඒ තරම් එයාලගේ බැදීම හරි ශක්තිමත් ❤️ මුලු Dressing එක පුරාවටම මං එයාගෙන් දැක්කේ නෑනා කියන චරිතෙට වඩා ඒ දවසේ වගකීම් ටික හොයලා බලලා කරන දෙවනි අම්මෙක් විදිහට.🥺❤️ ඒ තරම් ආදරණීය අක්කෙක් ඇරෙන්න කොහොමත් ඒ නෑනා වෙන්න බැහැ කියලමයි මටත් හිතුනේ🥺 එයා එයාගේම මල්ලි වගේ සලකන මල්ලිගේ වෙඩින් එකට එයාට ලස්සනට ඉන්න පුදුම ආසාවක් තිබ්බා. ඒ ආශාව ඉශ්ඨ කර ගන්න තමයි
💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫 අපිව තෝර ගත්තේ ❤️ මං හැමදාමත් කියනවා වගේ 💫 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 💫 එකෙන් මේකප් කරනවා කියන්නේ සම්මාන නොළත් නිළියෝ තමයි 😂
𝗛𝗠𝗨𝗔 💄 : 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋
(📞0770097761📞)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Colombo
00100