Thiya Bridal

Thiya Bridal

Share

THIYA BRIDAL

👰🏻‍♀️Come to Us to Reveal Your Beauty👰🏻‍♀️

👰🏻‍♀️ඔබේ සුන්දරත්වය විදහා දැක්වීමට එන්න අපි ළගට👰🏻‍♀️

Photos from Thiya Bridal's post 13/05/2026

නූඩ්ල්ස් කොණ්ඩ තියෙන කෙල්ලෝ ඉන්නවා නේද අනේ මංදා එයාලගේ තියෙන්නේ හරි අමුතු Look එකක්. ඒත් මෙයාගේ කොණ්ඩේ ඉස්සරහ කොටසට පොඩි වෙනසක් කරලා පිටිපස්සේ එයාගේ නූඩ්ල්ස් කොණ්ඩෙම තිබ්බා මේ එයා කියලා ගෙදර අයට අදුර ගන්නත් එක්ක🤭 ඇත්තටම සමහර පිරිමි ළමයි හරි කැමතියිලු Curly Hair තියෙන කෙල්ලන්ට කියලා මං අහලා තියෙනවා. මෙහෙම දැක්කම මටත් ඒක ඇත්තදෝ කියලා හිතෙනවා 🤭🤭🤭

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Photos from Thiya Bridal's post 29/04/2026

එයාට ඉතිං Dressing එකක් කිව්ව ගමන් මතක් වෙන්නේ මාව ලු
නංගිගේ Makeup ලස්සනයිනේ ඒක නිසා නංගිට කියලා කර ගන්න ඕන මේ වැඩේ කියලා එයා හිතුවලු 🤗🥰🤗

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Photos from Thiya Bridal's post 28/04/2026

පොඩි වුණාට එයාටත් ආස හිතිලා මගේ අතින් ලස්සන වෙන්න 🥰
පොඩි කාලේ ඉදන්ම ගැහැණු ළමයි ආසම මේ මල කෝලම් වැඩ වලට. Makeup කිව්වොත් ඊට එහා දෙයක් නැහැනේ කොහොමත්.
ඉතිං එයාගේ අම්මා ආසාවෙන්ලු හිටියේ මට කියලා එයාගේ දුවට Makeup කර ගන්න.ඔන්න ඒ ආසාවත් ඉෂ්ඨ කරලා දුන්නා 🥰🤗

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Photos from Thiya Bridal's post 20/04/2026

මගේ රතු උඩරට මැණිකෙගේ ෆොටෝස් ටික 👰‍♀❤️📸

ගොඩක් අය රතු ඔසරියක් අදින්නෙම නැති තරම්. ඒ රතු ඔසරියකින් ලස්සන මනමාලියක් දකින්න ලැබෙනවා අඩු නිසා එදාට කැත වෙයි කියලා හිතනවා 🤔😣 මැණිකෙලා ටිකට මං කිව්වනේ දෙවැනි ගමනට කාටත් දෙවැනි නොවී යවනවා කියලා.හිතේ සැකයක් තියාගන්නේ නැතුව ඔන්න දැන් නිළමෙගේ ගෙදර යන්න පුලුවන් රතු ඔසරියක් ඇදලා.🥰🥰🥰
ඒකට ඔසරිය විතරක් ඇදලා මදී. ඔයාගේ නිළමෙට ඔයා වගේ මැණිකගේ වටිනාකම පෙන්නන්න ලස්සන පෙන්නන්න (THIYA BRIDAL ) කියන මේ මැණික් ඔපදමන්නා ගාවට එන්නම ඕන. ඔයාගේ ලස්සන ඔයාගේ දිස්නය නිළමෙගේ මුලු ගමම හොල්ලන්න මං එදාට ඔයාව ලස්සන මැණිකේ කෙනෙක් කරනවා 🥰🥰🥰

𝗛𝗠𝗨𝗔 💄 (𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋)
📞0770097761📞

𝗜𝗡 𝗙𝗥𝗔𝗠𝗘 👰‍♀ (Arusha Chamanthi )

𝗕𝗢𝗨𝗤𝗨𝗘 💐 (Sethun Art Home )

20/04/2026

ඔන්න ඒකෙත් Final එක දැම්මා මගේ ලස්සන මැණිකෙලා වෙනුවෙන් 💎

සදකඩ පහනට අරුත් ගොඩක් තියෙනවා.ඒකෙන් කියැවෙන එක දෙයක් තමයි සතර දිශාව.සතර දිශාවෙම ඇස් එයාගේ පැත්තට හරවගෙන ඇතෙක් වගේ තේජසින් අඩි තියලා එන මගේ රතු උඩරට මැණිකේ❤️

හැමෝම සදකඩ පහන වගේම ඇතෙක් ඉන්න ඔසරිය දැක්කේ සුදු පාටින් ඔන්න දෙවැනි දවසටත් ආඩම්බරයෙන් අදින්න මං ගෙනාවා රතු පාටින් 🤗 දෙවැනි දවස කියන්නේ ලෝකේ තියෙන ආකර්ශනීයම පාට වලින් එකක් වෙන රතු පාට එක්ක සම්බන්ධ වෙලා සිද්ධ වෙන ලස්සන සිදුවීමක් බැදීමක 💝 එදාටත් පලවෙනි දවස ගැන වගේම මේ දෙවැනි දවසත් හිතන්න.එදාට තමයි ඔයාගේ ලස්සන ඔයාගේ නිළමෙගේ පැත්තේ අයට ලස්සනටම පෙන්නන්න ඕන. ඒ දේවල් ඔය කියන විදියටම ලස්සනට කර ගන්න නම් එන්නත් ඕන මාවම හොයාගෙන 🤭

𝗛𝗠𝗨𝗔 💄 ( 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 👰‍♀)
(📞 𝟎𝟕𝟕𝟎𝟎𝟗𝟕𝟕𝟔𝟏📞)

𝗜𝗡 𝗙𝗥𝗔𝗠𝗘 ( Arusha Chamanthi ❤️)

𝗕𝗢𝗨𝗤𝗨𝗘 ( Sethun Art Home 💐)

𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙏𝙝𝙖𝙣𝙠𝙨 ( Janaranjana Warnapurage ❤️🫂) ゚

14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏✨🙏

𝗛𝗠𝗨𝗔 💄 : 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋
(📞0770097761📞)

𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝗕𝗮𝗯𝘆 : 𝑅𝑜𝓃𝒶𝓇𝒶 🧚‍♀

🇱🇰

Photos from Thiya Bridal's post 11/04/2026

මේ රන්හොටී ගේ දුව ශෙනායා තමයි.ඔව් අනේ මේ එයා තමයි. ඔයාලා හැමෝම දන්න🔺 සිරසේ ආලේ Tele drama එකේ රංහොටීගේ දුව එහෙමත් නැත්තන් සහේන් නිසා පිස්සු වැටුණු ඒ ලස්සන හුරතල් කෙල්ල ශෙනායා (Harshi) අක්කා🥰🥰🥰 අනේ ඇත්තටම එයා හරි Cute එයා අද සිරස 🔺 වසන්ත උදානයට ගියා. ඉතිං එයාව සුරංගනාවියක් කරන ලස්සන වැඩේ එයා මට භාර දුන්නා. ඔන්න මං එයාව වසන්ත උදානයට යවන්න වසන්තයක් වගේ ලස්සන කරා 🤗❤️🤗

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Photos from Thiya Bridal's post 09/04/2026

සමහර මූණවල් තියෙනවා මේකප් කරන්න වාඩි වුණ ගමන්ම තේරෙනවා ඒවටම හුරු මූණවල් කියලා. ඇත්තටම මේ මූහුණත් එහෙමයි. කොයි අතට හරවලා බැලුවත් මොකක්දෝ හුරුවක් තියෙන පෙනුමක් පේනවා 🤔🤔🤔 ඒ වගේ ලක්ෂණ කෙනෙක්ගේ මුහුණකට පිහිටන්නේ හරිම කලාතුරකින්. ඒ වගේ මුහුණක් ආවම ඒ වගේ මුහුණු එක්ක මේ ලස්සන කරන වැඩේ කරන්න ඕන හරි අවබෝධයක් ඇතුව.ඉතිං එයාට ලස්සන Eye makeup එකක් ඕන කිව්වා මං එයා ආස විදිහට එයාගේ මේකප් එක ඔන්න කරලා දුන්නා 🤗 ෆොටෝ ගද්දි කිව්වා මං Photogenic නැහැ කියලා. ඔයාලම කියන්නකෝ Photogenic ද නැද්ද කියලා.කොහොමද එයාගේ Clips ටික 🤭🤭🤭
ඔයා ආස කරන දේ ආස විදිහට කර ගන්න ඕන නම් ඒකට හොදම තැන 𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋 🥰🤗🥰🤗

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Photos from Thiya Bridal's post 08/04/2026

ලස්සන මල් නම් හැමතැනම පිපෙනවා. ඒ මල් ගැන අපි හැමෝම කතාත් කරනවා. ඒත් අපි කවුරුත් වැඩිය සමනලියෝ ගැන කතා කරන්නේ නැහැ. ඔන්න අද මං ගාවට ආවා සමනලියක්.මං එයාව ලස්සනට ලස්සන පාට වලින් පාට කරලා ලස්සන සමනලියක් කරා. ඔයාලටත් ලස්සනම ලස්සන සමනලියක් වෙන්න ඕන නම් එන්න මං ගාවට මාව හොයාගෙන පියාඹගෙන 🦋😍💕

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

03/04/2026

Coming Up Next 🤗 උඩරට මැණිකෙලා ටික විතරක් නෙමෙයි ලංකාවේ වටේම ඉන්න මැණිකෙලා ටිකට දෙවැනි ගමනට නිළමෙගේ ගෙදරට කාටත් දෙවැනි නොවී යන්න පුලුවන් සදකඩ පහනෙන් සහ ඇතෙක්ගෙන් ලස්සන වුණ රතු ඔසරියේ Shoot එක බලන්න මගේ මැණිකෙලා ටික ලෑස්ති වෙලා ඉන්ඩෝ.....🤭🤗

𝗛𝗠𝗨𝗔 💄 (𝐓𝐇𝐈𝐘𝐀 𝐁𝐑𝐈𝐃𝐀𝐋)
📞0770097761📞

Photos from Thiyaq Beauty Solutions's post 26/01/2025

එයාගේ ලස්සන ...... ♥️♥️♥️

MUA 💄 : 🇹 🇭 🇮 🇾 🇦 (𝐟𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 0770097761)

ඔයාලත් ආසයි නම් මේ වගේ Finishing Dressing එකකට එහෙනම් මට කතා කරන්න.ඔයාලගේ ඕනම Function එකකට ඔයාලා ආස විදිහට ඔයාලව ලස්සන කරන්න මට පුළුවන්. ඒ වගේම
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම අවස්ථාවක ලස්සනට ඉන්න ආස නම් අපිට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට අපි එනවා.

Everyone Page · 1K followers

Want your business to be the top-listed Hair Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
Colombo
00100