Herbline cosmetics by IM
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline cosmetics by IM, Beauty, cosmetic & personal care, Colombo.
26/02/2022
𝑃𝑖𝑚𝑝𝑙𝑒𝑠 ප්‍රශ්ණවලට විසදුමක් මෙන්න…😌🌸
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබට _𝑃𝐼𝑀𝑃𝐿𝐸 𝐶𝑂𝑁𝑇𝑅𝑂𝐿 𝐹𝐴𝐶𝐼𝐴𝐿 𝐾𝐼𝑇_
•බ්ලීචිං ආසාධන නිසා පසුතැවෙන ඔබ
•තෙල් සහිත ඔබේ සමට
•කුරැළෑ නිසා අපහසුතාවයට පත්වන ඔබට
මෙම නිෂ්පාදනය තුලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
_𝗣𝗜𝗠𝗣𝗟𝗘 𝗖𝗢𝗡𝗧𝗥𝗢𝗟 𝗙𝗔𝗖𝗜𝗔𝗟 𝗞𝗜𝗧_
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
●1 pimple control face wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
●2. Pimple control deep cleansing milk 120 Ml - 549/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
●3. Pimple control scrub pack 120 ml - 549/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
●4. Pimple control moisturizer 120 ml - 549/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න....
●5. pimple control astringent 100 ml - 439/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි....
භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
22/02/2022
❤️ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ කොණ්ඩෙ යන එක, කොණ්ඩෙ තඹ වෙන එක, කොණ්ඩෙ අග පැලෙන එක, ඉස්හොරි, කොණ්ඩය ශක්තිමත් නොවීම වගේ දේවල්...
❤️ අනිත් අයගෙ කොණ්ඩෙ දිහා බලල දුක් වෙන අවස්ථා ඕන තරම් ඇවිල්ල ඇති...
❤️ ඒත් දැන් එහෙම වෙන්න ඕනෙ නෑ...🤗 මේක හොඳම විසඳුම වෙයි ඔයාලගෙ කොණ්ඩෙ තියෙන හැම ප්‍රශ්නයකටම...😍😍😍
❤️ 100% ක් ස්වභාවික දේශීය හෙළ ඖෂධවලින් පමණක් නිෂ්පාදනය කර ඇත...💓💓💓
❤️ හිසතෙල් මගින් කොණ්ඩය ශක්තිමත් කිරීම, ඉක්මනින් වර්ධනය වීම, කෙස් ගැලවී යාම නැවැත්වීම සිදු කරයි...🤩
❤️ මීට අමතරව හිසරදය, ඉරුවාරදය වැනි රෝගවලටද ඉක්මන් සුවය ලබා දේ...😇
❤️ හොඳ සුවඳකින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවකදී ගල්වාගත හැක...😌😌😌
❤️ Conditioner එක මගින් හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබා දේ...
⭕ මේ සියල්ලටම ඖෂධීය ගුණයෙන් අනූන නීල්‍යාදී තෙල් අඩංගු කර ඇති බැවින් ඉක්මන් ප්‍රථිඵල ලබාගත හැකිය...
⭕ විවිධ වර්ගයේ කෙමිකල් වර්ග කොණ්ඩෙ ගාල ස්වභාවික ගතිය නැති උන අයට ගොඩක්ම ප්‍රයෝජනවත් වේ...🌟
❤️ වයස් භේදයකින් තොරව, කාන්තා පිරිමි භේදයකින් තොරව සැමටම භාවිතා කල හැකිය..🤗
20/02/2022
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤😍😍
ඔබ දන්නවාද ?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණ නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.😥😥
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.😥😥😥
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්, පිරිපුන්, ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.😍😍😍😍
🍂Keratin Repair Shampoo 200 ml - 699/=🍂
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍂Keratin Repair Conditioner 200 ml - 799/=🍂
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🍂Keratin Repair Treatment 300 Gm - 1950/=🍂
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
නිශ්පාදන ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
18/02/2022
සුදුහදුන්,කස්තුරි කහ,අමු කහ,කොකුම්,වෙනිවැල්,සුවද කොට්ටං,Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
අදම ඇනවුම් කරන්න.
R.s - 299/= පමණයි.
ඇනවුම් කිරිමට whats app message එකක් දාන්න.
Whats app ➡️0776756226
18/02/2022
ඉගිනි කිරි පානය ඔයාලට දැන් order කරන්න පුළුවන් ...😍😍😍😍😍😍
චොකලට් රස සමගින් ඉගිරි කිරි පානයත් තියනවා ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පෝෂණීය ඉගිනි පානය දැන් පළමු වරට රස දෙකකින් ඔබට ලබා ගත හැකිය.
දිනපතා භාවිතය මගින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පහත ප්‍රතිලාභ ලබා ගත හැකිය.
* ප්‍රතිශක්තිය වැඩි කරයි
* වකුගඩු ආශ්‍රිත රෝග පාලනය කරයි
* ලේ පිරිසිදු කරයි
* ආහාර දිරවීම පහසු කරයි
* සීනි මට්ටම පාලනය කරයි
* කොලෙස්ටරෝල් පාලනය කරයි
* අනවශ්‍ය මේදය ඉවත් කරයි
* සම පැහැපත් කරයි
* ආතතිය දුරලයි
* අධි රුධිර පීඩනය වලකයි
* මූත්‍රා මාර්ගය පිරිසිදු කරයි
* ශරීරයේ විෂ හරණය කරයි
* ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි..
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
R .s 1850/=
ඇනවුම් කිරිමට whats app message එකක් දාන්න.
Whats app ➡️ 0776756226
18/02/2022
Herbline අලුත්ම නිෂ්පාදනය ඉතා අඩු මුදලකට ඔබට හිමිවන ශාකෂාරී ඹෟෂධ වට්ටෝරුවක එකතුවකි. ගොටුකොළ, මුකුණුවැන්න, කෝමාරිකා යන ශාකෂාරී ඹෟෂධ මුසුකොට සෑදූ නරිෂින් හෙයා ඔයිල් . ආකර්ශණීය සුවදක්. රු. 250කට....💐🌸🥀🥀🥀🥀
ඇනවුම් කිරිමට whats app Message එකක් දාන්න.
R. S = 250/=
Whats app ➡️ 0776756226
16/02/2022
ඇනවුම් කිරීමට whats app message එකක් දාන්න.
whats app ➡️ 0776756226
16/02/2022
⛈️🌧️වැස්ස,🏔️සීතල….උණුවට ☕☕තේ එකක් බොමුද?
☕නිකම්ම නිකන් තේ එකක් නෙවෙයි, විශේෂ ☕තේ එකක්..මසාලා තේ එකක්..
🌍මුළු ලෝකයේම පැතිරීගෙන යන 🗣️කොරෝනා 🫁වෛරසයෙන් ආරක්ෂා වෙන්න ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන, ප්‍රණීත රසයකින් යුක්ත සුවිශේෂී තේ එකක්. මේ තේ එක හදන්නේ කුළුබඩු වර්ග 10ක් එකතු කරලා. ඒ සුවිශේෂී කුළුබඩු වර්ග දහයේ තිබෙන ගුණ සිරුර නීරෝගී කිරීමට පමණක් නෙවෙයි, කොවිඩ්-19 වැනි මාරාන්තික වෛරසවලට එරෙහිව සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරන්නත් උපකාරී වෙනවා.
💪සිරුරේ කෘත්‍රිමව ඇති කරන ප්‍රතිශක්තියට වඩා ස්වාභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය ප්‍රබල බව වෛද්‍ය මතයයි. එනිසා හැකි සෑමවිටම සිරුරේ ප්‍රතිශක්තිය වැඩෙන ආහාර පාන පරිභෝජනයට ගැනීම මෙවන් කාලවකවානුවක ඉතාම වැදගත් දෙයක්.
❤️ඔබ උතුරු ඉන්දියාවේ සංචාරය කර තිබෙන අයෙක් නම් මසාලා චායි අනිවාර්යෙන් රසබලා ඇති බවට සැක නෑ. උතුරු ඉන්දියාවේ සම්භවයලත් මසාලා චායි මේ වනවිට මුළු ලෝකය පුරාම ජනප්‍රියයි. අපේ රටෙත් තරු පන්තියේ හෝටල්වල උතුරු ඉන්දියානු කෝකියන්ගේ අතින් සැකසුණු මසාලා චායි පිළිගන්වනු ලබනවා.
❤️ සාමාන්‍යයෙන් එදිනෙදා රස බලන තේ කොළ, කිරි සහ සීනි එක්කළ තේ කෝප්පයකට වඩා නැවුම් කුළුබඩු එක්කොට සකසන මසාලා තේ එක ඉතාම රසවත් මෙන්ම සිරුරට ද ගුණදායකයි.
❤️උතුරු ඉන්දියානු මසාලා චායි සඳහා භාවිත කරනු ලබන්නේ කුළුබඩු වර්ග කිහිපයක් පමණයි. කුරුඳු, කරදමුංගු, කරාබු නැටි, ගම්මිරිස් සහ ඉඟුරු යන ප්‍රධාන කුළුබඩු වර්ග පහ බහුලවම මසාලා චායි සඳහා භාවිත කරනු ලබයි.
☕🟠චායි යනු හින්දි භාෂාවෙන් තේ යන අර්ථය දේ.
💪විශේෂයෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය ස්වාභාවිකවම වැඩි කිරීමේ හැකියාව ඖෂධීය ගුණයෙන් යුත් මෙම කුළුබඩු සතුව ඇත.
🗣️ මෙම කුළුබඩු සතුව සාමාන්‍ය කැස්ස සහ හෙම්බිරිස්සාව සුව කිරීමේ ගුණයක් ද ඇත.
❤️මේ සඳහා භාවිතකර ඇති කුළුබඩු අතුරින් ස්ටාර් ඇනිස්, කළුදුරු සහ සාදික්කා අප සාමාන්‍යයෙන් ආහාරයට එකතු කරගන්නේ ඉතාමත් කලාතුරකින්.
💪ඒ නිසා ඉතා ඉහළ ඖෂධීය ගුණ සහිත එම කුළුබඩුවල ගුණය අපේ සිරුරට ලබා ගන්නත් මේ විශේෂ තේ එකෙන් පුළුවන්.
❤️කළුදුරු සතුව පෝෂක වර්ග සීයක් (100ක්) ඇතිබව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර, මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාවද ඇති බව ඉපැරණි පොතපතේ සඳහන් වේ.
🌿🌿ඉතින් ඔබත් හර්බ්ලයින් ආයතනය විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනය වන චායි මසාලා තේ රස විඳ වෙනස වටහා ගන්න.
💚දැන් ඇණවුම් කරන්න පුළුවන්.
🌸 Whats app ➡️ 0776756226
❤️💚මිල රුපියල් 830/=💚❤️
15/02/2022
ඕන අය Message එකක් දාන්න.
Whats app - 0776756226
15/02/2022
🌱🌱Herbline පවුලේ අලුත් සාමාජිකයා🌱🌱
🌼🌼Fat burn sliming herb green tea with senna leaves 🌼🌼
🌼ඉංග්‍රීසි භාෂාවෙන් senna leaves ලෙස හඳුන්වන්නේ අපේ පාරම්පරික දේශීය ඖෂධයක්වන රණවරා කොළ යි
🌼අපේ හෙළ වෙදකමේදි වගේම යුරෝපය,අරාබි රටවල්වලත් රණවරා පානය ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ ද මේ අද්විතීය ඖෂධයේ ඇති මිල කළ නොහැකි වටිනාකම නිසාමයි
🌼අපි බලමු මොනවාද මේ රණවරා කොළවලින් අපිට මේ තරමට ලැබෙන වාසි
🌱ශරීරයේ බර අඩු කරයි
🌱රන්වන් පැහැති සමක් ලබා දෙයි
🌱සිරුර සිසිල් කරයි
🌱කැසීම්,දද,කුෂ්ඨ වැනි චර්ම රෝග අවම කරයි
🌱දියවැඩියාව පාලනය කරයි
🌱මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ගුණ දෙයි
🌱අධි රුධිර පීඩනය අවම කරයි
🌱පණු රෝග අවම කරයි
🌱රුධිරය පිරිසිදු කරයි
🌱මළ බද්ධය සුව කරයි
🌱රුධිර නාළ පිරිසිදු කරයි
🌺🌺ඉතින් මෙවන් ගුණ සපිරි රණවරා කොළ දැන් හරිත තේ (green tea ) සමඟ එකතු කොට ඔබට හැඩකාර සිරුරක් උරුම කර දීමට හර්බ්ලයින් සූදානම් ☕☕☕
🌺🌺Fat burning sliming herb green tea with senna leaves 🌺🌺
🛍️🛍️ඔබත් අදම ඇණවුම් කරන්න🛍️🛍
🌸 R.s - 830/=
Whats app - 0776756226
11/02/2022
වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------
කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.
ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?
පිළියමක් කියන්නම්....
හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.
Herbline pimple control facial kit
--------------------------------------------------
මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්
* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්
පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,
සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.
මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?
මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....
හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.
හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399
කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න.
Whats app ➡️ 0776756226
10/02/2022
🌺Karapincha Tea
🌿කොලොස්ටරෝල් අඩු කරයි .
🌿දද ,කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿ශරීර උෂ්ණත්වය අඩු කරයි
🌿සිරුරේ මේදය දහනය කරයි.
🌿හිසකෙස් නීරෝගි කරයි
Price - 830/=
ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍යනම් inbox හෝ whats app message එකක් දාන්න.
whats app ➡️ 0776756226
Cash on Delivar.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo