HERB LINE Cosmetic Productions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HERB LINE Cosmetic Productions, Beauty, cosmetic & personal care, Colombo.
Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.
11/12/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන 🍃 Herb Line 🍃 නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌻ඕනෑම සමකට ගැලපේ.
🌻ගැහැනු /පිරිමි දෙපර්ශයටම සුදුසුයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගේ ..,
🌼නම
🌼ලිපිනය
🌼දුරකතන අංකය
අපවෙත whatsapp 0770519405 යොමු කරන්න..
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලබයි..
ප්‍රවාහන ගාස්තු සහිතයි.. 🚛📦
ජනවාරි මාසයේ සිට මිල වැඩි වීමක් සිදුවන බැවින් අදම ඔබේ ඇණවුම් වෙන් කර ගන්න .
30/11/2021
🏘️ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්... 😍
🚫අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්.. 😍😍
ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්. 👍
Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..❤️🌼
🛑වැඩ කරන දින 10 - 15 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚
🛑Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
💰 මිලදී ගැනීමට Inbox හෝ Whatspp 0770519405 මගින් විමසන්න..
🌼Skin care Range and Hair Care Range🌼
23/11/2021
ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
🤦 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
🤦 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
🤦 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
🤦 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
🤦 Pigmentation ගැටලු තියෙනවා නම්
🤦 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
🤦 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
🤦 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
🤦 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
🤦 හිරු එලියට සම පිච්චිලා නම්
🤦 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
🙋ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
👰 ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
💃 ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
✨️Gold night cream 50 g rs 2450/=
✨️Pigmentation cream 50 g Rs 1950
✨️Body lotion 300 ml 2450/=
🌼 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌼
👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය 0770519405ට wtsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whatsapp
📦Delivery charges - colombo area 200/=
Outof Colombo Area - 300/=
19/11/2021
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇🌞 💎
අපේ ඉතිහාසයේ ඉදලම 🤴රජවරු ප්‍රබූ වරුන්ට 💎 මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න 💎 මැණික් පැළදුවා..👸🤴
සොබාදහමේ නිර්මාණයක් වන මේ 💎 මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.😁
හැබැයි ඉතින් ඒකට 💎 මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...🙄
මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.
මේ සදහා අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු ඔබ වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
Herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම 💎 මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න .
WhatsApp on 0770519405🌼
ඔබේ වාසනාව ඔබම තොර ගන්න.
Cash on delivery available
16/11/2021
📢 ඔන්න 💯 ප්‍රතිපල තියෙන වෙනිවැල් Day & Night cream, Body lotion, Face wash සහ toner...etc ඔබට විශේෂ පැක් 📦 එකක් ලෙස ලබාගන්න පුලුවන් 💕
ඒවගේම එක එක ගන්නත් පුලුවන්💕
අපගේ සියලුම නිෂ්පදන ඔබට දැන් එකම තැනකින් ලබගන්න පුලුවන්💕
⭕ බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
⭕ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
⭕අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල
🚫බ්ලීචින්,
🚫රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි.
මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා..
🌼මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..🌼
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 🔟️ ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 🔟️ ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.
🛑( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
🌼vitamin E, B5,B3
🌼Bearberry & Mulberry extract,
🌼Licorice Root extract
🌼Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🌞සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌞සමෙහි තද පැල්ලම් මකා දමයි
🌞සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌞සම පෝෂණය කරයි
🌞සමෙහි රැලි ගතිය නැති කරයි
🌞සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
🧔👩ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
▶📦 මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Whtsapp on 0770519405 or inbox මගින් විමසන්න...
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Delivery charges - colombo area 200/=
Outof Colombo Area - 300/=
15/11/2021
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇🌞 💎
අපේ ඉතිහාසයේ ඉදලම 🤴රජවරු ප්‍රබූ වරුන්ට 💎 මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න 💎 මැණික් පැළදුවා..👸🤴
සොබාදහමේ නිර්මාණයක් වන මේ 💎 මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.😁
හැබැයි ඉතින් ඒකට 💎 මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...🙄
මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.
මේ සදහා අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු ඔබ වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
Herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම 💎 මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍
⭕Blue Topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුව
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි.
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
⭕Citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි
මිල : 5,800/=
මුදුවේ ප්‍රමාණය : 16.2MM , 16.5MM, 16.8MM, 17.2MM
පිරිමි අය සදහා
🛑 Blue Topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ.
මිල : 7,390/=
මුදුවේ ප්‍රමාණය : 17.8MM , 18.1MM
🛑Amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ.
මිල : 7,390/=
මුදුවේ ප්‍රමාණය : 17.8MM , 18.1MM
🛑Citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට.
මිල : 7,390/=
මුදුවේ ප්‍රමාණය : 17.8MM , 18.1MM
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න .
WhatsApp on 0770519405🌼
ඔබේ වාසනාව ඔබම තොර ගන්න.
10/11/2021
රන්වන් පැහැති සමක සිහින දකින ඔබට
💯 ස්වභාවිකව නිශ්පාදනය කරනු ලබන Herb Line Gluta Gold නිශ්පාදන පෙළ ඔබට එය සැබෑවක් කරයි.❇️
📳WhatsApp 077 0519 405
⭕Gluta Gold Natural Glow Night Cream
⭕Gluta Gold Natural Glow Night Bodylotion
⭕Gluta Arbuteen Pigmentation Night Cream
🌼🌼 සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
🌞. Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
🌞එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
🌞එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌼. Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots, Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
🌼. Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
🌼. Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌼. පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
⭕ මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
❇️Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
❇️Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
❇️Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
📳WhatsApp On 077 0519 405
Hurry and place your order we will deliver it to your doorstep 👍
Kindly note that delivery will take 10-15 days due to corona situation.
06/11/2021
කේෂවර්ධනී කට්ටලය ඔබට ඇදහිය නොහැකි විශේෂ මිලකට ලබා දීමට අපි සූදානම්.🚩🚩
😍😍
දින හතකින් ඔබගේ නිවසටම..🚛
මෙය ඔබේ වාරයයි අදම වෙන්කරගන්න
නීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය ද?
එසේ නම් ඔබත් Herb Line කේශ වර්ධනී තෛලය, ෂැම්පු හා කන්ඩිෂන් භාවිතා කරන්න.
100% ✔️ක් ප්‍රතිපල සහිතයි.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
👉ගැලවීයාම වලකයි.
👉ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👉හිස කැක්කුම නවතාලයි.
👉හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👉කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
❌ අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml ➡➡මිල 599/=
2. කේශ වර්ධනී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml ➡➡ මිල 499/=
3. කේශ වර්ධනී කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
ඔබගේ හිසකෙස් මුලය ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml ➡➡ මිල 499/=
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.
ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත Inbox කරන්න.
Delivery charges :
කොළඹ ඇතුලත 200/=
කොළොඹින් පිට ප්‍රදේශ 300/=
Inbox or WhatsApp on "0770519405"
Hurry And place your order we will deliver it to your doorstep 👍
*Kindly note that delivery will take 10-15 days due to corona situation.
04/11/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මෙන්න ඒ සදහා නොවරදින විසදුම.
කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💯ක් ප්‍රතිපල සහිතයි.✔️
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🚫ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🤦හිස කැක්කුම නවතාලයි.
🙆හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🤷කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
🔴කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඩිලිවරි ගාස්තුව කොළඹ ප්‍රදේශ 200/=
කොළොඹින් පිට ප්‍රදේශ 300/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.0770519405
01/11/2021
👍ගොඩක් විශ්වාසෙන් කියන්න පුළුවන් HERB LINE ආයතනයෙන් ලබා දෙන මේ කේශ වර්ධනී නිෂ්පාදන වලින් ඔබගේ හිසකෙස් සම්බන්ධව පවතින ගොඩක් ගැටළු වලට සාර්ථක විසඳුම් ඔබටත් ලැබෙයි කියලා.
💁ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
🌼 කේශ වර්ධනී තෙල් - Rs.599
🌼 කේශ වර්ධනී ෂැම්පු - Rs.499
🌼 කේශ වර්ධනී කන්ඩිෂනර් - Rs.499
📨 Inbox පණිවිඩයක් යොමුකරන්න.
🌸🌿🌸
✊ We can say with great confidence that these hair growth products provided by herb line company will give you successful solutions to many problems related to your hair.
👉 Book your order today.
🌼 Kesha Wardhanee Oil- Rs.599
🌼 Kesha Wardhanee Shampoo- Rs.499
🌼Kesha Wardhanee Conditioner- Rs.499
📩 Send an Inbox message.
Hurry and place your order we will deliver it to your doorstep 👍
28/10/2021
මුලු ශරිරයම එකම පාටක් කරගන්න ඔයාලත් කැමතිද?🤩
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤑මිළත් සාධාරණයි.
💁ෆෙස් වොශ්, ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්
🛒 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය .
අවශ්‍ය නම් කෙටි පණිවිඩයක් තබන්න 😊
whatsapp[0770519405]
28/10/2021
THE BEST COFFEE
FOR THE BEST YOU ☕
hurry and place the order we will deliver it to your doorstep 👍
☕IMMUNITY COFFEE ☕
🔋⚡POWER UP YOUR IMMUNITY WITH HERB LINE IMMUNITY COFFEE ☕
For order messenger or whatsApp on 0770519405
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo