Dhara Ayurveda

Dhara Ayurveda

Share

Herbal & Organic Personal Care Brand
Just Herbs: Bespoke and Ayurvedic

Photos from Dhara Ayurveda's post 23/05/2023
21/05/2023

මේ ඉරිදා දවසේ නිස්කලන්කෙ ගෙදර ඉන්න ගමන් තෙල් සත් කාරකයක් කරන්න.. හැම ඉරිදාවකම එක ritual එකක් කරගන්න.. ලොකු වෙනසක් තේරේවි 💆🏻‍♀️

කොට්ටෙ උඩ, කාමරේ බිම, ඇඳුම්වල බලන හැම වෙලාවකම කෙස් ගස් තුන හතරක් තියනවද?

කොණ්ඩෙ පීරන හැම වෙලාවකම වගේම නාද්දි කොණ්ඩෙ අහුරු පිටින් ගැළවිල යනවද?

තට්ටෙ පේන්න පටන් අරගෙනද?

දෙපැත්තෙ කොණ්ඩෙ අඩුයි කියල තේරෙනවද?

ඉස්සර දාපු හෙයා ස්ටයිල් දැන් කරන්න බෑ නේද?

කණ්ණාඩියෙන් බලන බලන හැම වෙලාවකම, ඔයාට වඩා ඔයාගේ කොණ්ඩෙ වයසට ගිහින් කියල හිතෙනව නේද?

එහෙනම් ඔයාගෙත් හිස කේස්!

හැබැයි හැලෙන කොණ්ඩෙට මාසෙන් නිසැක ප්‍රතිඵල අරගෙන එන නොසැලෙන විසඳුමක් අපි ළඟ තියෙනවා

DHARA AYURVEDA BLACK MAYA 30+ HAIR GROWTH OIL!

අකලට කෙස් පැහෙන එක, අහුරු පිටින් කෙස් ගැලවිල යන එකට, කෙස් අග පැළෙන එකට විතරක් නෙවෙයි, ලේඬි, උකුණො, හිස්සොරි වදෙන් මිදෙන්න වගේම, මලානික අවපැහැ කෙස්වලට දීප්තිමත් කළු පැහැයක් අරගෙන එන්නත් DHARA AYURVEDA BLACK MAYA 30+ HAIR GROWTH OIL එකට පුළුවන්

Facebook එකේ දකින අනිත් තෙල් වගේ නෙවෙයි ඉඟුරු, එඬරු,ආමන්ඩ්, මොරින්ගා, ටී ට්‍රී, රෝස්මරී, බ්ලැක් සීඩ්, පිරිසිඳු පොල් තෙල්, ෆ්ලැක්සීඩ් තෙල් සහ තවත් අත්‍යවශ්‍ය තෙල් වර්ග රැසක සුසං‍යෝගයෙන් හදල තියන ඕනම හිස කෙස් ප්‍රශ්නෙකට තියන 100% ප්‍රත්‍යක්ෂ විසඳුමක් තමයි DHARA AYURVEDA BLACK MAYA 30+ HAIR GROWTH OIL කියන්නෙ

රු.2600/- කට ගෙදරටම ගෙන්වා❤️

14/05/2023

Ubtan face mask helps you in hydrating your skin and imparting an even toned and glowing skin. It also offers tan removal and treats mild acne.💛
Use Our
🌹 DHARA AYURVEDA FACE AND BODY UBTAN PACK
🌹INBOX the ORDER

10/05/2023

උබ්ටන් කියන්නේ පිරිසිදු ආයුර්වේද හර්බල් රැසක එකතුවෙන් හදන ෆෙයානස් හර්බල් පැක් එකක්.
ඒක මුහුණට විතරක් නොවෙයි. ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන්.
කස්තුරි මන්ජල් පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, සැන්ඩල්වුඩ් පවුඩර්, වැල්මී පවුඩර්, සැවැන්දරා පවුඩර්, රෝස පෙති පවුඩර් වැනි පිරිසිදුම හර්බල් එකතුවකින් තමයි ඒක හදන්නේ. ඒ නිසාම මේ පැක් එක දාන්න දාන්න මුහුණට වෙනස්ම ග්ලෝ එකක් එනවා. ඉන්දියාවේ අය වෙඩින් එකට මාස තුනක් තියලා මේක ගාන්න ගන්නේ මුහුණට වගේම ඇඟටත් රන්වන් පාටක් ලබාගන්නයි.
ධාරා ආයුර්වේද උබ්ටන් පැක් එකත් ඒ රහස් මුසුවමයි පාවිච්චි කරන්නේ.
ඒ නිසාම ප්‍රතිඵළ ඉතාම හොඳයි…! ❤️🍯 (ප්‍රතිඵළ ගන්නනම් අවම වශයෙන් සතියකට දින 4 ක් වත් පැක් එක දාන්න ඕනි)
ඉතිං කොහොමද යූස්කරන්නේ මේක..? හරිම පහසුයි. ඒ වගේම ඒක දිනපතා වුනත් පාවිච්චි කරන්න පුළුවනි. 🌺🍀
උබ්ටන් පැක් එකෙන් තේ හැදි 1 ක් මුහුණට නම්,
උබ්ටන් පැක් එකෙන් තේ හැදි 3 ක් ඇඟටනම්,
වියලි ස්කින්නම්, යෝගට් හෝ කිරි මුසුකර පැක් එක හදාගන්න..,!
තෙල් සහිත ස්කින් එකක්නම්, වතුර මුසුකරන්න.
පේස්ට් එකක් සේ හදාගෙන ගාලා විනාඩි 30 ක් වත් පැක් එක වියලෙන තුරැ තියන්න..!
පසුව සෙමෙන් සෙමෙන් ස්ක්‍රබ් කරමින් පැක් එක ඉවත්කරන්න පුළුවනි.
මේක දාන්න දාන්න සම පැහැපත්වෙනවා. ස්කින් එකට වෙනස්ම ෂයින් එකක් එනවා.
එහෙම වෙන්නේ උබ්ටන් පැක් එකට මුසුකරන හර්බල්වල හාස්කම නිසයි..
⬤ DHARA AYURVEDA FACE AND BODY UBTAN PACK 1990/-
⬤ DM හෝ INBOX කරන්න ඇනවුම දැන් දාන්න පුළුවනි

10/05/2023

පිරිසිදු ආයුර්වේද මුසුවකින් පැහැපත්වෙන්න..!🌿
ඒක හරිම පුංචි පැහැපත්වෙන ප්ලෑන් එකක්..!🍯
උබ්ටන් පැක් එකෙන් තේ හැදි 1 ක් මුහුණට නම්,
උබ්ටන් පැක් එකෙන් තේ හැදි 3 ක් ඇඟටනම්,
වියලි ස්කින්නම්, යෝගට් හෝ කිරි මුසුකර පැක් එක හදාගන්න..,!
තෙල් සහිත ස්කින් එකක්නම්, වතුර මුසුකරන්න.
පේස්ට් එකක් සේ හදාගෙන ගාලා විනාඩි 30 ක් වත් පැක් එක වියලෙන තුරැ තියන්න..!
පසුව සෙමෙන් සෙමෙන් ස්ක්‍රබ් කරමින් පැක් එක ඉවත්කරන්න පුළුවනි.
මේක දාන්න දාන්න සම පැහැපත්වෙනවා. ස්කින් එකට වෙනස්ම ෂයින් එකක් එනවා.
එහෙම වෙන්නේ උබ්ටන් පැක් එකට මුසුකරන හර්බල්වල හාස්කම නිසයි..
⬤ DHARA AYURVEDA FACE AND BODY UBTAN PACK 1990/-
⬤ DM හෝ INBOX කරන්න ඇනවුම දැන් දාන්න පුළුවනි

06/05/2023

අවපැහැ සම ඔබේ සුන්දරත්වය වසාගෙනද?

දුක්වෙන්නෙ මොකටද?

ඕනෑම සමකට ගැළපෙන, අඳුරු ලප කැලැල්, අවපැහැ ගැන්වීම් නැති පැහැපත් ලස්සනක් ගෙන එන Dhara Ayurveda
Honey & Lavender Body Lotion සමග අවපැහැ සමින් ආවරණය වුණු ඔබේ සුන්දරත්වය ලැවැන්ඩර් සහ මී පැණි සත්කාරයකින් නිරාවරණය කරගන්න!

ස්වාභාවික Lavender Oil සාරය, මී පැණි, Sweet Almond Oil සහ Shea Butter සාරය සපිරි Dhara Ayurveda
Honey & Lavender Body Lotion දිනකට එක් වරක් ආලේප කර, පිග්මන්ටේෂන්, අඳුරු ලප කැලැල්, අවපැහැ ගැන්වීම් නැති කරගන්න.

ආලේප කළ යුතු ආකාරය:

1.අතට කුඩා ප්‍රමාණයක් ක්‍රීම් අරගන්න (රු.10 කාසියක ප්‍රමාණය)
2.ආලේපය උණුසුම් කර ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා අත්ල මත හොඳින් පිරිමදින්න
3.කවාකාරව සිරුර මත ආලේප කර සෙමෙන් පිරිමදින්න
4.මුලු සිරුරම ආවරණය වන තුරු ආලේප කර හොඳින් පිරිමදින්න


විස්මිත ශාකසාර රැසක බල මහිමය කැටිකොටගත් සුන්දරත්වයේ ආයුර්වේද සුසංයෝගය Dhara Ayurveda!

රු.2600/-(300ml)
දිවයින පුරා බෙදා හැරේ
භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ හැකියාව

ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා 077 331 4194 අමතන්න

06/05/2023

ශරීරයට අහිතකර දෑ මුසු වූ ආලේපන දීර්ඝ කලක් භාවිතා කිරීම නිසා ඔබේ සමත් අවපැහැ ගැන්විලාද?

පිග්මන්ටේෂන් ද?

අඳුරු ලප කැලැල් මතුවෙලාද?

පැහැපත් සමක සුන්දරත්වයකින් දිදුලන්න, ශාකසාර රැසක ගුණ මුසුවූ Dhara Ayurveda සමග ඔබත් එක්වන්න

කෝපි සුවඳ මුසුවූ පිරිසිදු පැහැපත් වතක සුන්දරත්වයට Dhara Ayurveda Fairness Coffee Face Scrub

රෝස මල් පෙත්තක සුන්දරත්වයෙන් ඔබේ රුව සරසන්නට Dhara Ayurveda Rose Fairness Cream

අවපැහැ ගැන්වීම් වලින් තොර දීප්තිමත් සුන්දරත්වයකට Dhara Ayurveda Under Arm Cream

පැහැපත් වතක චමත්කාරයට Dhara Ayurveda Rose Fairness Scrub

ඔබ පතන පැහැපත් සුන්දරත්වය ඔබ වෙත ළඟා කරන සුන්දරත්වයේ ආයුර්වේද සුසංයෝගය - Dhara Ayurveda

දිවයින පුරා බෙදා හැරේ
භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ හැකියාව

ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න
077 331 4194

05/05/2023

ඉමිහිරි කෝපි සුවඳින් සහ ගුණයෙන් ඔබේ ගත සරසන්න ඔබත් කැමතිද?

අව්ව සහ දුහුවිලි නිසා සමට සිදුවන හානිය සහ අවපැහැ ගැන්වීම් අවම කරවාලමින්, සුසිනිදු සුන්දරත්වයක් ඔබේ මුහුණට සති 4කින් ගෙන්වා ගන්න ඔබ කැමතිද?

කෝපි සුවඳ මුසුවූ පිරිසිදු පැහැපත් වතක සුන්දරත්වයට Dhara Ayurveda Fairness Coffee Face Scrub

ස්වභාවික කෝපි සාරය සහ ඉමිහිරි සුවඳ කැළතුනු, හෙල වෙදකමේ විස්මිත බලය මුසු වූ, දේශීය සමට සරිලන අයුරින්ම සකසා තිබෙන බැවින්, විශ්වාසයෙන් යුතුව සම මත ආලේප කළ හැක

ඔබ පතන පැහැපත් සුන්දරත්වය ඔබ වෙත ළඟා කරන සුන්දරත්වයේ ආයුර්වේද සුසංයෝගය - Dhara Ayurveda

රු.1990/- (120g)
දිවයින පුරා බෙදා හැරේ
භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ හැකියාව

ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න
077 331 4194

05/05/2023

විස්මිත හෙල ඔසු මුසුවකින් ඔබේ වතේ සුන්දරත්වය වසාගෙන හිඳින සියලුම අවපැහැ ගැන්වීම්, ලප කැලැල්, පිග්මන්ටේෂන් මකා දමන සුන්දරත්වයේ ආයුර්වේද සුසංයෝගය!

ශාකසාර රැසක බල මහිමයෙන් සවිමත්, හෙල වෙදකමේ සොඳුරුතම රහස් කැටිවුණ Dhara Ayurveda සමග ඔබේ රුවේ ස්වභාවික සුන්දරත්වය විදහාලන්න

කෝපි සුවඳ මුසුවූ පිරිසිදු පැහැපත් වතක සුන්දරත්වයට Dhara Ayurveda Fairness Coffee Face Scrub

රෝස මල් පෙත්තක සුන්දරත්වයෙන් ඔබේ රුව සරසන්නට Dhara Ayurveda Rose Fairness Cream

අවපැහැ ගැන්වීම් වලින් තොර දීප්තිමත් සුන්දරත්වයකට Dhara Ayurveda Under Arm Cream

පැහැපත් වතක චමත්කාරයට Dhara Ayurveda Rose Fairness Scrub

දිවයින පුරා බෙදා හැරේ
භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ හැකියාව

ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න
077 331 4194

05/05/2023

සමට Radiant Glow එකක් ගන්න විනාඩි 6ක වේලාවක් වෙන් කරන්න Ready ද?

Skin Brightening සඳහා විශේෂයෙන්ම සැකසූ, ඕගැනික් රෝස පෙති සාරය, මන්ජිස්ටා සාරය, පිරිසිදු මී පැණි, විටමින් E සාරය, ආමන්ඩ් තෙල් සුදු හඳුන් සාරය සමඟ තවත් පිරිසිදු හර්බල් සාරයන්ගෙන් නිෂ්පාදිත රූ සපුව වඩවන ආයුර්වේද ගුණ මහිමය!

සම පැහැපත් කර, සුන්දර Glow එකක් ලබා දෙන ලංකාවේ ප්‍රථම ROSE FAIRNESS SCRUB එක…විනාඩි 6 යි.. Radiant Glow එකක්!

මැරුණු සම ඉවත් කර, ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස් සහ පිග්මන්ටේෂන් ක්‍රම ක්‍රමයෙන් අවම කරමින් මෙතෙක් කලක් සැඟවී තිබුණ ඔබේ සුන්දරත්වය විදහාලන්නට අදම අරගන්න - Dhara Ayurveda Skin Brightening Rose Scrub!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo