herbline with kavi
::හර්බ්ලයින් ::
රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදින්චි ආයතනයක් වන හර්බ්ලයින් ආයතනයේ නිශ්පාදන
13/03/2023
My little princess. l love you so much.
09/02/2023
Herbline products පිළිබඳ විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සදහා හදුන්වා දෙන නවතම නිෂ්පාදනය Herbline Aloe Foot 🦶🦶 cream.....
මිල 680/=
🙅🙅🙅👉 දෙපා අවලස්සන වීම
👉 දෙපා වියළීම
👉 යටිපතුල් වල ඇති වේදනාකාරී තත්වයන්
බොහෝ දෙනා පීඩා විදින ගැටළු කිහිපයක්...
Herbline aloe foot cream.. මේ සඳහා කදිම විසදුමක්...
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
නගරය inbox කරන්න..
Cash on delivery available 🚛🚛🚛🚛
20/01/2023
😊ස්වාභාවිකව ලස්සන වෙන්න කැමති ද ?
කස්තුරි කහ වලින් ලස්සන වෙන්න පුලුවන් කියලා ඔබ දන්නවද?
මෙන්න විසදුම 😍 මුලු ඇගම පැහැපත් කර ගන්න පුලුවන්
බාවිතා කරලම වෙනස බලන්න 😍
එක box එකක් මාසයක් බාවිතා කරන්න පුලුවන් Box එකක් Rs.990/= ක් පමණි.Capsule 60 ක් තියනවා
සෞඛ්‍ය නියාමන අදිකාරියේ අනුමැතිය සහිතයි 😍
❤ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
❤️ටර්මරික් කැප්සියුල (කහ)
සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..ඉක්මනින් මුලු සිරුරම එකම විදියට පැහැපත් කර ගත හැකිය
මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
හෘද රෝග අවදානම අඩු කරයි
සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත
දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ
🌺මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
නම
ලිපිනය
නගරය
දුරකථන අංක දෙකක්
එවන්න.
Inbox හෝ 0701030797 වට්ස්ඇප් පණිවිඩයක් දාන්න
18/01/2023
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0701030797 ට මැසේජ් එකක් දාන්න...
16/01/2023
ඔබත් අදම වෙනස අත් විදින්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
Colombo
NUVIDI12