Ceylon Almond.
natural health food
09/03/2024
රස ගුණ සපිරි කොට්ටම්බා කමුද?❤
22/08/2023
කුඩා දරුවන්ට කොට්ටං ඉතා ගුණදායක වේ.
කොට්ටං වල ව්ටමින් E බහුල B නියැසින් යකඩ සින්ක් මැග්නිසියම් පොටෑසියම්,මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගුණාංග වලින් පොහොසත්ය.
යුරෝපිය රට වල ඖෂධිය ආහාරයක් වන ආමන්ඩ් ඇට වලට රුවෙන් ගුණෙන් කොට්ටං සමාන වන බැවින් Tropical almand .ඉන්දියන් ආමන්ඩ් .මලබාර් ආමන්ඩ් යන නම් වලින් ද හඳුන්වයී.
17/08/2023
16/08/2023
කොට්ටං (කොට්ටම්බා මද විකිණිමට ඇත.)
කොට්ටම්බා මද 100g රු.1200 /=
ඔබට ඇනවුම් කල හැක.
16/08/2023
දීර්ඝායුෂ ගෙනෙන කොට්ටම්බා වල ගුණ.
*හදවත් රෝගීන්ට ඉතාමත් ගුණදායක වන කොට්ටම්බා ,සන්ධි රෝග සුව කරන අතර අස්ථි ශක්තිමත් කරයී.
*ආහාර ජිර්ණ පද්ධතියේ රෝග සුව කරන අතර පිලිකා මර්දනය සිදු කරයී.
*තවද දියවැඩියා ,කොලෙස්ටරොල් පාලනයද
සිදුවේ.
*චර්ම රෝග සුව කරන අතර ස්නායු පද්ධතියේ මනා පැවැත්මට උපකාරි වන අතර මතකය වර්ධනය කරයී.
12/08/2023
කොට්ටං
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo