Salon Shiru
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Shiru, Health/Beauty, 80/A, Lorenz Road, Colombo 04, Colombo.
23/08/2025
⭕හැඩට ඉන්න ආස ඔයාට මෙන්න හොඳම අවස්තාව.
ශරීරයේ ඕනෑම ස්ථානයක අනවශ්‍ය මේදය එක පැයෙන් ඉවත් කරන සාර්තකම ප්‍රතිකාරය.
තව වැඩි විස්තර දැන ගන්න මේ පහල තියෙන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසෙජ් එකක් හරි දාන්න.
076 867 4234
The Aesthetic Clinic
07/07/2024
https://youtu.be/V_e0F7CTm60?si=jg-Wrh6J9DKA_YIK
නිවැරදිව අතට අත දෙන්න දන්නවා ද? | Master the Perfect Handshake: Essential Etiquette Tips for Success
This is circulating in WhatsApp and could be true.
දෙමාපියන් හා ගුරුවරුන් වෙත,
අපි දැනගෙන හිටපු online pyrography, drug addiction වලට අමතරව අද කාලෙ teenagers ලා මූන දෙන භයානක ගැටලුවක් තියනවා.
ඒතමයි "online brain washing".
එක එක දේවල් වලට brainwash කරනවා.
- to change gender (උපන් පුමිතිරි භාවය වෙනස් කීරීම)
- to kick out parents & family so can become successful easily
(දෙමාපියන් හා පවුල අතහැර, පහසුවෙන් තනිව ජීවිතය ජයගැනීම)
- to change the religion or dump the religion (ආගම අතහැරීම හෝ වෙනස් කිරීම)
- Not to go for higher education. There are easy ways to be billionaire by easy money (උසස් අධ්‍යාපනය සඳහා කාලය නාස්ති නොකර ඊනියා පහසු උපක්‍රම මගින් කෝටිපතියකු වීම)
- to be selfish & win above all others (ආත්මාර්ථකාමීවි අන්අය පැරදවීම)
- not to love & not to marry ( including misogy) ආදරය හා විවාහය වැදගත් නැත. රාගය මුදල්ගෙවා සන්තර්පණය ලාභදායීය)
- Not to get any advice from previous generation ( even from parents or teaches) as they are outdated people
(යල්පැණ ගොස් ඇති බැවින් දෙමාපියන්, ගුරුවරුන් ඇතුලු වැඩිහිටියන්ගේ උපදෙස් සලකා බැලියයුතු නැති බව)
මේවා කරන අය එක එක විදියට තමාව අඳුන්ව ගන්නවා
- Personality trainer
- Positive influencer
- Motivators
- life Guru
වගේ එක එක විදියට
ඉතාම භයානක තත්වයක්.
මුලින්ම teenagerලා මෙයාලාව follow කරන්නෙ රැල්ලට.
මගේ role model එක අහවලා, මගේ mentor අහවලා කියන එක බොහෝ රටවල මෙන්ම ලංකාවේද රැල්ලක්.
ටික ටික එයාලා නොදැනම brain wash වෙනවා.
වැඩිහිටියෝ, දෙමාපියෝ, ගුරුවරු, තම ආගම විහිලුවක් වගේ දකිනවා.
ඊට පස්සෙ ගැලවුමක් නෑ. කුඩු addiction එකට වඩා අමාරුයි.
වැඩිපුරම මේවට බිලිවන්නේ ඉංග්‍රීසි බස හොඳින් දන්නා, ඉහල පැලැන්තියේ පාසල්වල සිසුන්.
පිරිමි ළමයෙක් නම් තත්වය වඩාත් භයානකයි. මේ දවස්වල ලෝකෙ පුරාම නව යෞවන පිරිමි ලමයින් Andrew Tate කියන කුප්‍රකට, pyrography ව්‍යාපාරයෙන් ධනවත්වූ, අපරාධ නඩු රැසකට මූනදෙමින් සිටින, භයානක වංචනිකයෙකුව අදහනවා.
අවදිවන්න
දැනුවත් වන්න
තම දරුවන් බේරාගන්න
අවංකව උපයාගත් මුදල් වලින් ජීවිතය ගෙනයාම තමයි හොදම. මත්ද්‍රව්‍ය, සමාජශාලා, දූරාචාරවලින් මුදල් උපයල පසුබිමක් හදාගන්න බෑ. පැවැත්මක් නැහැ. Money can’t buy class.
26/03/2024
Give the devil his Due.
ඊයේ පාසැල් දරැවන් වෙනුවෙන් ආරම්භ කල පෝෂණ ආහාර වේල ගැන වැඩිපුරම දැක්කෙ විවේචන.
මේ රටේ මොනව කලත් ඒකට දේශපාලනය ගාව ගන්නව.මේක ජනාධිපතිවරයා එයාගෙ පෞද්ගලික මුදලින් දෙන බතක් නෙවේ මේ අපේ මුදල් නමුත් මෙහෙම වැඩ පිළිවෙළක් සකස් කිරීම ගැන දේශපාලන මතය කුමක් වුවත් මම පිං දෙනවා, ස්තුති වන්ත වෙනවා.
මොකද මේකෙ හොද දකින්නෙ මේ වගේ දරැවන්ට හා නැතිබැරි අයට වේලක් සපයන මම වගේ අය. ගම්වල විතරක් නෙවේ නගරබද පවා දරැවන් උදෑසන පාසැලට එන්නෙ නිරාහාරව. දෙමාපියන්ට වේල් දෙක තුන කන්න නෑ
මම එහෙම වේලක් දෙන කොට එයාලගේ මුහුණු වලට එන හිනාව සහ කදුල දෙකම මම දකිනව ඒක නිසා කවුරැ හරි කෙනෙක් මෙයාලගෙ කුස පුරවන එක මහ කුසලයක්.
So
Give the devil his due
තේරැනාද මන්ද
22/07/2023
ඔබ දන්නවා ද?
නැවතත් Australia වේ Hairdresser හා Beautician යන රැකියා අවස්ථා සදහා ඉතා ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන බව,
කෙටි කලකින් Australia හා New Zealand යන රටවල රැකියාවක් කිරීම සදහා migrate වීමට City & Guilds Diploma පාඨමාලා හැදෑරීම තුලින් පිළිගත් ජාත්‍යන්තර සුදුසුකමක් ලබා ගැනීමට හැකි අතර ලංකාවේ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් ආචාර්යවරුන් යටතේ Hairdressing සහ Beauty Therapy පාඨමාලා හැදෑරීමට Elite International Campus Colombo මඟ විවර කර දී තිබේ.
රැකියාවක් සදහා විදේශගතවීමට ඔබේ සිහිනය යථාර්ථයක් කරගැනීමට මේ ලැබෙන මහඟු අවස්ථාව මගහැර නොගන්න.
නව බඳවාගැනීම් දැන් ඇරැඹුණා..
Level 2 Hairdressing
Level 2 Beauty Therapy
Level 3 Hairdressing
Level 3 Beauty therapy
පාඨමාලා ආරම්භය 2023.08.16 දින සිට සිදුවේ..
රැකියාව සඳහා විදේශගතවීම පිළිබඳ නොමිලේ උපදේශන
සේවාවක් ලබාගැනීමට හා පාඨමාලාව පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට අමතන්න..
0777 281550
Dr.Shiru Wijemanna
(පළමු සිසුන් 100 දෙනා සඳහා පාඨමාලා ගාස්තුවෙන් 10%ක නිදහස් කිරීමක්)
https://eliteinternationalcampus.com/
25/06/2023
Enhance Your Skills in Aesthetic Treatments! Join our Training Program Today!
Are you passionate about the beauty industry? Take your expertise to new heights with our comprehensive training on aesthetic treatments and the use of cutting-edge tools and machines!
In our dynamic program, you'll gain in-depth knowledge and hands-on experience in a variety of transformative treatments, including:
⭕Laser: Uncover the power of laser technology for skin rejuvenation and hair removal. Learn how to provide remarkable results with precision and confidence!
⭕HIFU (High-Intensity Focused Ultrasound): Master the art of non-surgical facelifts and body contouring using state-of-the-art HIFU devices. Sculpt and tighten, helping your clients look and feel their best!
⭕Micro Needling: Dive into the world of collagen induction therapy and discover the secret to achieving radiant, youthful skin. Gain expertise in the technique of controlled micro-needling for amazing results!
⭕PRP (Platelet-Rich Plasma): Unlock the potential of PRP treatments, harnessing the body's natural healing abilities. Learn how to stimulate hair growth, rejuvenate skin, and reduce signs of aging.
Our comprehensive training program offers a perfect blend of theory and practical classes over 15 days. Our expert instructors will guide you through every step, ensuring you understand the science, techniques, and safety protocols of each treatment.
During the practical sessions, you'll have hands-on opportunities to work with cutting-edge tools and machines, perfecting your skills and gaining the confidence to excel in the beauty industry.
🎓 Upon completion of the program, you'll be equipped with the knowledge and expertise to pursue exciting career opportunities. Open doors to success and embark on a fulfilling journey in the world of beauty and aesthetics!
✨ Don't miss out on this transformative learning experience. Limited spots available! Contact us now at *0777 281 550* to enroll and take the first step towards becoming an expert in aesthetic treatments!
14/05/2023
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
80/A, Lorenz Road, Colombo 04
Colombo