NK Shopping Online

NK Shopping Online

Share

IslandWide Delivery Service \Worldwide Delivery Service 🌏\Cash On Delivery Service🚚♥️📞0760012726
Since 2018

30/05/2026

🙏🤍🇱🇰🌷

28/05/2026

ලියතඹරා HAIR OIL 🌿🍃☘️

🌿 ලියතඹරා Hair Growth Oil 🌿

ඔබේ හිසකෙස්වලට ස්වාභාවික ශක්තියක් ලබාදෙන විශ්වාසනීය ආයුර්වේද සත්කාරය ✨

✔️ කෙස් වැටීම අවම කරයි
✔️ කෙස් වර්ධනය වේගවත් කරයි
✔️ හිස්කබල පෝෂණය කරයි
✔️ කෙස් මුල් ශක්තිමත් කරයි
✔️ කෙස් මෘදු, දිලිසෙන හා සෞඛ්‍යවත් කරයි

පිරිසිදු ස්වාභාවික ඖෂධීය සංයෝග සමඟ නිපදවූ ලියතඹරා Hair oil එකකි

#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

27/05/2026

මුහුණට වඩා අතපය අව්වට අවපැහැ ගැන්විලාද? අදුරු පැහැ අත පය සහ ඇගිලි කරු, දණහිස්වල අදුරු බව නැතිකර පැහැපත් පැහැදිලි සමක් ලබාගන්න පුලුවන් හොදම නිශ්පාදනය.

ලස්සන මනාලියක් වෙන්න ඉන්න ඔයාලට පැහැපත් පැහැදිලි සමක් ලබාගන්න අවශ්‍ය නම් අපගේ නිශ්පාදන භාවිතා කර වෙනස අත්විදින්න පුලුවන් .. 👰🏻‍♀️💍

හොද ප්‍රමිතියකින් යුත් මෙම නිශ්පාදන ඔබගේ ශරීරයම දිදුලන පැහැපත් බවක් සති 4ක් වැනි කෙටි කාලයක් තුලදී ඔබට ලබාදෙයි.🌝

මෙමගින් ඔබට කිසි දිනක අත් නොවිදපු නොදැකපු වර්ණවත් රන් වන් පැහැයක් ලබා ගැනිමේ හැකියාව මුහුණට පමණක් නොව මුලු ශරීරයම එකම පැහැයක් ලබාගත හැක.

🍃Special මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබ මේ තමයි ඔයාගේ ලස්සනම දවස ලස්සනට ඉන්න පුලුවන් අපෙන් ඔබට ලබා දෙන Best product Rangeඑක👌💯

එක් වරක් අප සමග එකතු වි 𝗦𝗔𝗣𝗣𝗛𝗜𝗥𝗘 𝗚𝗟𝗢𝗪 products range එකේ ඇති Face Night cream හී Results අත්විද බලන්න. ඔයාගේ ජිවිතේ අන්තිම cream එක වන බව නිසැකයි.💯

Hurry up and pick our high quality 𝗦𝗔𝗣𝗣𝗛𝗜𝗥𝗘 𝗚𝗟𝗢𝗪 products from affordable price!!Island wide delivery available with in 48 hours |📲

𝗣𝗹𝗮𝗰𝗲 𝘆𝗼𝘂𝗿 𝗼𝗿𝗱𝗲𝗿𝘀 𝗻𝗼𝘄 𝘃𝗶𝗮 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗼𝗿 𝗠𝗲𝘀𝘀𝗲𝗻𝗴𝗲𝗿 𝘁𝗼 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲 𝗯𝗲𝘀𝘁 𝗿𝗲𝘀𝘂𝗹𝘁𝘀 𝘄𝗶𝘁𝗵𝗶𝗻 𝟮𝟭 𝗱𝗮𝘆𝘀.🍃✨📞 𝟬𝟳𝟲𝟯𝟬𝟬𝟭𝟮𝟵𝟬

26/05/2026

Sapphire Glow Cosmetics 💎💙
076 001 2726

25/05/2026

මල් කුමරිය වඩින්නා✨🤍

24/05/2026

076 001 2726

🌿✨ ඔබේ වරලසට නැවත ජීවයක් දෙන්න… ලියතඹරා Herbal Hair Growth Oil සමඟ ✨🌿

කෙස් වැටීම, කෙස් තුනී වීම, පළු යාම නිසා කලකිරී ඉන්නවද? 😔
දැන් ඔබේ හිසකෙස්ට ස්වභාවික ආරක්ෂාවක් සහ ගැඹුරු පෝෂණයක් ලබාදෙන්න 💚

🍃 100% Herbal Ingredients
🍃 ආයුර්වේදීය සත්කාරයෙන් නිපදවූ විශේෂ තෙල් මිශ්‍රණය
🍃 දිගු, ඝන, නිරෝගී සහ කළුම කළු වරලසක් සඳහා

✨ ලියතඹරා Herbal Hair Growth Oil භාවිතයෙන්,
✔️ කෙස් මුල් ශක්තිමත් කරයි
✔️ අලුත් කෙස් වර්ධනයට උපකාරී වේ
✔️ හිස්හොරි සහ scalp dryness අවම කරයි
✔️ කෙස් දිලිසෙන, මෘදු හා සෞඛ්‍යවත් කරයි
✔️ ස්වභාවිකවම දිගු හා ඝන වරලසක් ලබාදේ

🌺 පිරිසිදු පොල් තෙල්, නෙල්ලි, ගොටුකොළ, කීකිරිදිය, රෝස්මැරි සහ තල තෙල් ද අඩංගු වේ

#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

23/05/2026

පාරම්පරික රහස් වට්ටෝරුවකට සාදන ලද Ayurvedic Herbal Hair Growth Oil🌿🍃 ඔබත් භාවිතා කර වෙනස අත් විදින්න..
ලියතඹරා Herbal Hair Growth Oil 🍃
විශේෂයෙන් තට්ටය පෑදී ඇති අය සදහා හොදම ප්‍රතිඵල, කොන්ඩය මහත් ලෙස ගැලවී යෑම, අකලට හිස කෙස් සුදු වීම, අලුතෙන් කෙස් වර්ධනය, හිස්කබලේ ඇති ගැටලු, හිස්හොරි මර්ධනය සදහා සුවිශේෂී වූ තෙලකි.. 🌿🍃🍂
ප්‍රතිඵල මාසයක් ඇතුලත බලාගැනීමට හැකියාව ඇත💯

Hurry up and pick our high quality Herbal Hair Oil from affordable price!!
Island wide delivery available with in 48 hours |📲

𝗣𝗹𝗮𝗰𝗲 𝘆𝗼𝘂𝗿 𝗼𝗿𝗱𝗲𝗿𝘀 𝗻𝗼𝘄 𝘃𝗶𝗮 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗼𝗿 𝗠𝗲𝘀𝘀𝗲𝗻𝗴𝗲𝗿 𝘁𝗼 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲 𝗯𝗲𝘀𝘁 𝗿𝗲𝘀𝘂𝗹𝘁𝘀 𝘄𝗶𝘁𝗵𝗶𝗻 𝟮𝟭 𝗱𝗮𝘆𝘀.🍃✨

📞𝟬𝟳𝟲𝟬𝟬𝟭𝟮𝟳𝟮𝟲

#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

22/05/2026

Thank you for your Valuable Feedback ma’am ♥️🌿🍃

Our Beautiful Customer♥️

𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗩𝗮𝗹𝘂𝗮𝗯𝗹𝗲 𝗙𝗲𝗲𝗱𝗯𝗮𝗰𝗸 Ma’am♥️

𝐑𝐞𝐥𝐢𝐚𝐛𝐥𝐞 𝐍𝐞𝐰 𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬😇
Our Best Customer

𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕥𝕠 𝕥𝕙𝕖 𝕔𝕦𝕤𝕥𝕠𝕞𝕖𝕣𝕤 𝕨𝕙𝕠 𝕙𝕒𝕧𝕖 𝕓𝕖𝕖𝕟 𝕨𝕚𝕥𝕙 𝕞𝕖 𝕗𝕠𝕣 𝕤𝕠 𝕝𝕠𝕟𝕘. 𝔼𝕘𝕪𝕡𝕥𝕚𝕒𝕟 𝕡𝕣𝕠𝕕𝕦𝕔𝕥𝕤 𝕒𝕣𝕖 𝕥𝕙𝕖 𝕓𝕖𝕤𝕥 𝕡𝕣𝕠𝕕𝕦𝕔𝕥𝕤 𝕨𝕚𝕥𝕙 𝕣𝕖𝕝𝕚𝕒𝕓𝕝𝕖 𝕣𝕖𝕤𝕦𝕝𝕥𝕤. 𝕋𝕣𝕪 𝕚𝕥 𝕪𝕠𝕦𝕣𝕤𝕖𝕝𝕗 𝕒𝕟𝕕 𝕤𝕖𝕖 𝕪𝕠𝕦𝕣 𝕤𝕜𝕚𝕟 𝕘𝕝𝕠𝕨 𝕨𝕚𝕥𝕙 𝕒 𝕞𝕒𝕘𝕚𝕔𝕒𝕝 𝕔𝕙𝕒𝕟𝕘𝕖.👇💯
මෙතෙත් කල් අප වෙත තැබූ විශ්වාසයට පාරිභෝගික ඔබ සැමට ස්තූතීයි..
විශ්වාසනීය නිශ්පානයක් වන ලියතඹරා Herbal Hair Growth Oil 🌿🍃 වගකීමෙන් යුතුව ඔබ වෙත හදුන්වාදෙන ලදී♥️

Hurry up and pick our high quality Sapphire Glow products from affordable price!!
Island wide delivery available with in 48 hours |📲

𝗣𝗹𝗮𝗰𝗲 𝘆𝗼𝘂𝗿 𝗼𝗿𝗱𝗲𝗿𝘀 𝗻𝗼𝘄 𝘃𝗶𝗮 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗼𝗿 𝗠𝗲𝘀𝘀𝗲𝗻𝗴𝗲𝗿 𝘁𝗼 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲 𝗯𝗲𝘀𝘁 𝗿𝗲𝘀𝘂𝗹𝘁𝘀 𝘄𝗶𝘁𝗵𝗶𝗻 𝟮𝟭 𝗱𝗮𝘆𝘀.🍃✨

📞𝟬𝟳𝟲𝟬𝟬𝟭𝟮𝟳𝟮𝟲

#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

20/05/2026

🌿✨ ඇත්තම ආයුර්වේද ක්‍රමයට හිදින ලද Hair Oil එකක් භාවිතා කරනවා නම් කොන්ඩේ වර්ධනයට උදව් ලබාගන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? 😍

හැබැයි… තෙල් එක විතරක් ගාපු ගමන් කොන්ඩේ දිග වෙනවා කියන එක සම්පූර්ණ ඇත්තක් නොවේ ❌
තෙල් ගාන “නිවැරදි වෙලාව” සහ “නිවැරදි ක්‍රමය” තමයි වැදගත්ම දේ 💯

✔️ Scalp එකට පෝෂණය ලබාදෙයි
✔️ Hair roots ශක්තිමත් කරයි
✔️ Hair fall අඩු කිරීමට උදව් කරයි
✔️ Dry & damaged hair repair කිරීමට උපකාරී වේ
✔️ Blood circulation වැඩි කරයි
✔️ Natural shine එක ලබාදෙයි ✨
✔️Hair Growth එක වැඩි කරයි

⚠️ විශේෂයෙන් සෙම / පීනස තියෙන අය රෑ පුරා තෙල් තියාගෙන නිදාගැනීමෙන් හිසරදය, නහය block වීම, scalp discomfort වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා…
🌿 සෙම / පීනස තියෙන අය දවල් වෙලාවේ තෙල් ගාලා ටික වේලාවකින් wash කිරීම වඩා සුදුසුයි.

💆‍♀️ Hair Oil එකක් නිවැරදිව භාවිතා කලොත්:
✨ Baby hairs එන්න
✨ Thickness වැඩි වෙන්න
✨ Hair breakage අඩු වෙන්න
✨ Healthy long hair ලබාගන්න
උදව් වෙන්න පුළුවන් ♥️

කොන්ඩේ ලස්සන වෙන්න නම් තෙල් ගාන එක විතරක් නෙවෙයි…
✔️ හොඳ නින්ද
✔️ හොඳ ආහාර
✔️ Stress අඩු කිරීම
✔️ Scalp care
මේ හැමදේම වැදගත් 🌸

🌿 Natural Hair Care කියන්නේ patience + consistency ✨
ඔබේ කොන්ඩේටත් ආයුර්වේද සත්කාරයක් දෙන්න අදම 🍃

🌿✨ Hair Oil එක ගාලා නිකන්ම තියනවද?
එහෙම නම් ඔබේ කොන්ඩයට ලැබෙන පෝෂණය අඩුවෙන්න පුළුවන් 😍

ඇත්තටම Hair Oil එක scalp එකට හොඳට absorb වෙන්න නම් “Hot Towel Treatment” එකක් කිරීම ගොඩාක් වැදගත් 💆‍♀️🔥

තෙල් apply කරලා පසු උණුවතුරෙන් පොඟවා මිරිකාගත් towel එකක් ඔලුවේ ගැටගසා ගැනීමෙන් 👇

✨ Scalp pores open වීමට උදව් කරයි
✨ Oil එක roots වලට හොඳට absorb වෙන්න උපකාරී වේ
✨ Blood circulation වැඩි කරයි
✨ Dry scalp එක soft කරයි
✨ Hair roots වලට පෝෂණය හොඳින් ලැබීමට උදව් කරයි
✨ Hair breakage අඩු කිරීමට උපකාරී වේ
✨ Relax feeling එකක් ලබාදෙයි 🌸

විශේෂයෙන් Ayurvedic Herbal Hair Oil භාවිතා කරන විට මෙම ක්‍රමය කරනවා නම් තෙල් වල herbal nutrients scalp එකට වඩාත් හොඳින් උරාගන්න උදව් වෙනවා 🌿

💡 කරන නිවැරදිම ක්‍රමය:

✔️ Hair Oil එක scalp එකට apply කරන්න
✔️ මිනිත්තු කිහිපයක් gentle massage කරන්න
✔️ උණුවතුරෙන් towel එක පොඟවා හොඳින් මිරිකාගන්න
✔️ ඔලුවේ මිනිත්තු 10-15 ක් wrap කරගෙන ඉන්න
✔️ පසුව mild shampoo එකකින් wash කරන්න

⚠️ ඉතාම උණු towel භාවිතා කරන්න එපා
⚠️ සෙම / පීනස තියෙන අය අධික වේලාවක් towel wrap කරගෙන ඉන්න එපා

Healthy • Thick • Strong • Long Hair 🌿✨
නිවැරදි Hair Care routine එකෙන්ම ලැබෙන ලස්සන ♥️

ආදරෙයි හැමෝටම..♥️

Copy & Pase කිරීමෙන් වළකින්න🚫 Like කරලා Share කරලා තව කෙනෙක් දැනුවත් කරමු. ඒක මට වටිනවා


පුලුවන් හැමෝම Share කරන්න.. කාටහරි වැදගත් වෙයි

උපුටා ගැනීම හෝ මෙහි අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් ( 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)



#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00