Glow beauty by hashi
Glow beauty by hashi
16/01/2025
සමහර මිනිස්සු සුදු උනාට වැඩක් නැහැ..
ඒ මිනිස්සුන්ගෙ හිත කළුම කළු පාටයි..
එහෙම මිනිස්සු දාහක් අපේ වටේ හිටියත්
අපිට වෙන සෙතක් නැහැ..
මං මේ කියන්නේ අපේ වටේ ඉන්න මිනිස්සු නිසා
අපිට දේවල් ලැබෙන්න ඕනේ කියලා නෙවෙයි..
ඒත් ඉතින් එහෙම කුහක මිනිස්සු මොකටද අපේ ජීවිතේට..
කොහොම උනත්
ඇතුලේ එකයි පිට එකයි තියෙන මිනිස්සු තමයි
අපට වැඩි හරියක් ආශ්‍රය කරන්න වෙන්නේ..
හැබැයි ඔයාට පුළුවන්
හිතේ එකක් තියාගෙන
පිටට බොරු මූණු පෙන්නන මිනිස්සු අතර
හදවතත් මුහුණත්
එකම පාට කෙනෙක් වෙන්න..
අනිත් අය ඔයාට කොහොම කලත්
ඔයාට පුළුවන් ඒ අයට එහෙම නොකර ඉන්න.. ☺️💖🥰
Hashi Manamendra 🍃🌿💚
🖤
05/05/2024
Glow beauty face serum
ඔබත් මුහුණේ මෙවැනි ලප කැලැල් ඇති වීම නිසා පසුතැවීමෙන් පසු වෙනවාද ?
* හිරු එලියට සම අධික ලෙස නිරාවරණය වීම ,
*විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය නිශ්පාදන ආලේප කිරීම ,
*වියපත් වීමේදී සමට නිසියාකාරව සත්කාර නොකිරීම ,
*ජානමය බලපෑම්
* හිසකෙස් වර්න ගැන්වීමට බාවිතා කරන සමහර වර්ණ (හෙනා)
මෙවැනි ලප කැලැල් මුහුණේ ඇති වීමට ඉහත සදහන් කරුණු බොහෝ සෙයින් බලපායි.
මෙවැනි ගැටලු ඇති වූ වහාම අප වෙළඳ පොලේ ඇති විවිධ සම පැහැපත් වීම සදහා බාවිතා වන ආලේපන මගින් මෙම pigmentation වලක්වා ගෑනීමට උත්සාහ කරනවා.නමුත් සෑම විටම සිදු වන්නේ ටික කලකට මෙම පැල්ලම් වල පැහැය අඩු වීම සහ නැවත ඒවා වඩා විශාල වී නැවත් මතු වී පෙනීමයි.
මෙයට හේතු වන්නේ සම පැහැපත් වීම සදහා ,එම ආලේපන වල අඩංගු වන විවිධ රසායනික ද්‍රව්‍ය මගින් සමේ ස්වාභාවික වර්ණ ලාබා දී සම අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කිරීමට දායක වන මෙලනින් වර්ණ ක කණිකා වලට හානි පැමිණ වීමයි.
මෙනිසා වැඩි වැඩියෙන් සමෙහි මෙම අඳුරු පැල්ලම් ඇති වේ.
************************************
සමෙහි ඇති වැන මෙවැනි pigmentation අඩු කර ගැනීමට සහ නැවත් ඒවා ඇති වීම වලක්වා ගැනීමට පුලුවන් වගේම එමගින් සමට කිසිදු හානියකින් තොරව පැහැපත් සමක් ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත .මේ සදහා භාවිතා වන ආලේපන කට්ටලය ඇත .
***********************************
මෙම නිශ්පාදන ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න
076-4336459 WhatsApp number
16/02/2024
🌞 sunblock glow beauty cream🌞
✔️හිරු එළියෙන් ඔබේ සමත් අවපැහැ වෙලාද?
🌞 Suncream ගෑවත් අවුවට සම පිච්චෙනවා කියන අයට අවුවට ගිහින් කලු නොවී ඉන්න හොදම විදිහක් ගැන තමා මේ කියන්න හදන්නේ..
Sunblock glow beauty Cream
🔰 අවුවට අවපැහැ වන ඔබේ සම සදහාම හදුන්වා දෙන අලුත්ම Suncream මෙන්න ඔබටත්...
🔰 හිරු එළිය අප හිතනවාට වඩා ලොකු විනාශයක් අපේ සමට වෙනවා.හිරු කිරණ වලින් සම ආරක්ෂා කරගන්න වගේම දවසෙම ක්‍රීඩා කටයුතු වල නියැලෙන ඔබගේ සම සදහාම නිශ්පාදිත මෙම Suncream එක දිනපතා ආලේප කිරිමෙන් හිරු කිරණ මගින් ඔබේ සම ආරක්ෂා කර ගත හැකිය..
🔰 දවස පුරාවටම නැවුම් සුවදක් සමග සම ආරක්ෂා කර දිප්තිමත් පෙනුමක් මෙමගින් ඔබට ලබා දෙයි..
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට දින 2 ත් අතර බෙදා හැරීම සිදු කරයි.
🛒 භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
Rs.1500
Call for more WhatsApp
076-0061001
076-4336459
13/02/2024
1900/=
Day whitening cream
Glow beauty products
13/02/2024
Glow beauty ✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadawatha
Colombo