Herbling with Saji
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbling with Saji, Health/Beauty, Jaela, Colombo.
19/09/2023
🛑Herbline නව නිෂ්පාදන පෙල .🛑
🌼Aloevera scurb -Mystiqe-390
ස්වාභාවික කෝමාරිකා සාරය,කොකුම් පොතු,මී පැනි සහ කුරුදු පොතු තෙල් යොදා ඇති මෙම ආලේපය භාවිතයෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකරී වේ.සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුනේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩු වලින් කවාකාර ලෙසට විනාඩි 2 ක් පමන පිරිමැද සෝදා හරින්න.
සතියට දෙවරක් භාවිතා කරන්න.
වැදගත් : මතුපිට භාවිතයට පමනයි.
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
🌼Aloevera cleanser -mystiqe-390
ස්වාභාවික කෝමාරිකා සාරයෙන් සාදා ඇති මෙම ආලේපනය දිනපතා භාවිතා කිරීමෙන් සමෙහි මතුපිට ඇති තෙල් සහ අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට පැහැපත් බවක් ලබා දෙයි .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
🌼Aloevera toner - mystique -390
ස්වාභාවික කෝමාරිකා සහ රෝසමල් පෙති සාරයන් සාදා ඇති මෙම දියරය දිනපතා භාවිතයෙන් සමෙහි තෙල් සහ දූවිලි ඉවත් කර සමට පැහැපත් බවක් ලබාදෙයි
🌼Aloevera moisturiser - mystique -390
ස්වභාවික කෝමාරිකා, සුදුහදුන්, කොකුම්පොතු සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබාදෙයි. තෙල් සහිත සමට විශේෂයි.
🌼Cucumber lemon cleanser -390
ස්වාභාවික පිපිඤ්ඤා සහ ලෙමන් සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරිමෙන් සම මතුපිට ඇති තෙල් සහ සමෙහි සිදුරු තුළට කාවැදී ඇති අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට මෘදු පැහැපත් බවක් ලබා දෙයි .
🌼Sandalwood scurb -390
ස්වාභාවික සුදුහදුන් , කොකුම්පොතු සහ තලතෙල් යොදා සාදා ඇති මෙම ආලේපය භාවිතා කිරිමෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබාදෙයි . සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩුවලින් කවාකාර ලෙසට විනාඩි 2ක් පමණ පිරිමැද සෝදා හරින්න
🚚🚚 𝑪𝒂𝒔𝒉 𝑶𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚
Whatsapp 0776728182/0721337878
ඔබත් අදම ඇණවුම් කරන්න
10/09/2023
💞HERBLINE BB+ CREAM💞
💥best price💥
♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰
♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්
♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න
♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න
♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰
♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.
❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..
🌹සමට පැහැපත් බවක් ලබා දේ.
🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්
❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..
Cash on delevery available ❤️
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
Whatsapp 0776728182 Inbox මැසේජ් එකක් දාන්න☺️
08/09/2023
ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහතික ලත් ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදන රැසක් Herbling With Saji ආයතනයෙන් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
නිෂ්පාදනය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත. (Cash on Delivery Available)
නිෂ්පාදන ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු යොමු කරන්න
➡️ නම
➡️ ලිපිනය
➡️ දුරකථන අංක 2 ක්
➡️ නගරය
📷 ඔබට අවශ්‍ය කරන නිෂ්පාදනයේ Photo එකක්
More Information
📞 0776728182
📞 0721337878
Official page link >> Herbling with Saji
04/09/2023
ඔබේ ඇගත් සුවදට තියනවට කැමතිද 😊😍
ගැහැණු.... පිරිමි...... කියලා නෑ
Herbling වෙතින් තවත් පරක්කු නෑ
දැන්ම අමතන්න 0721337878/0776728182
25/08/2023
ඔබට සිතාගත නොහැකි අඩු මිලට ශ්‍රී ලංකාවෙ ආයුර්වේද සහතික ලත් නිෂ්පාදිත රූපලාවන්‍ය ද්‍රව්‍ය පෙලක් අපෙන් මිලදී ගත හැක. එම ද්‍රව්‍ය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට
ඔබව රුවින් අග රැජිනක් කරන
herbling වෙතින් හොද නිෂ්පාදන පෙළක් හදුනන ඔබට......
Podak නැවතිලා බලන්න 😊
* කොන්ඩේ ලොකු වෙනසක්
* මුහුණේ අදුරු ගතිය
* ලප වලින් වැනසිලද
* කොහේ හරි යන්ඩ කලින් ලස්සනට meakup කරන්ඩ කලින් ගහමු
* ඔබේ බර, ඇග ගොඩක් අදික ලෙස වැඩිද??????
මේවා නිසා ඔබ ගොඩක් දුක් වෙනවද???
Cash on delivery available 😍
💥Delivery charges ;Colombo area Rs 200/=
Out of Colombo Rs 300/=
ඇණවුම් කිරීම සඳහා,
➡️නම
➡️ලිපිනය
➡️දුරකථන අංක 2ක්
➡️නගරය
👉WhatsApp
077 672 8182
0721337878
17/08/2023
ඔබව රුවින් අග රැජිනක් කරන
herbling වෙතින් හොද නිෂ්පාදන පෙළක් හදුනන ඔබට......
Podak නැවතිලා බලන්න 😊
* කොන්ඩේ ලොකු වෙනසක්
* මුහුණේ අදුරු ගතිය
* ලප වලින් වැනසිලද
* කොහේ හරි යන්ඩ කලින් ලස්සනට meakup කරන්ඩ කලින් ගහමු
* ඔබේ බර, ඇග ගොඩක් අදික ලෙස වැඩිද??????
මේවා නිසා ඔබ ගොඩක් දුක් වෙනවද???
එපා අපේ herbling ආයතනය ඔබට හැමදාම උදව් කරනවා 😊😊👍
දැන්ම whatsup 0776728182 අමතන්න.
☎️0721337878
15/08/2023
🥀🥀🥀🥀මූන පුරා තියන pimples නිසා මානසිකව වැටිය යුතු නෑ....🥀🥀🥀🥀
💯💯 ඔයාගෙ තෙල් සහිත සම නිසා නිතර ඇතිවන කරදරකාරී කුරුලෑ වලට සාර්ථකම විසදුම අපෙන්....😍😍😍😍😍😍
කුරුලෑ නැති කරගෙන ලස්සන පැහැදිලි සමක් ලබා ගන්න කැමති ඔයා වෙනුවෙන්ම....❤️❤️❤️👇👇👇👇👇👇👇👇
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.🌺🌺
🌹1 pimple control face wash 120 Ml - 380/=🧚♀
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.🌺🌺
🌹2. Pimple control deep cleansing milk 120 Ml - 399/=🧚♀
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.🌺🌺
🌹. Pimple control scrub pack 120 ml - 399/=🧚♀
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.🌺
🌹. Pimple control moisturizer 120 ml - 399/=🧚♀
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න....🌺🌺
🌹. pimple control astringent 100 ml - 299/=🧚♀
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි....🌺🌺
භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැකිය. Pack එකම Rs;2295 පමණි.
Cash on delivery available 😍
💥Delivery charges ;Colombo area Rs 200/=
Out of Colombo Rs 300/=
ඇණවුම් කිරීම සඳහා,
➡️නම
➡️ලිපිනය
➡️දුරකථන අංක 2ක්
➡️ලගම නගරය
Whtsapp කරන්න.
Contact me 👉Whtsapp 📲0776728182/0721337878
11/08/2023
ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
# (කහ කැප්සුල් )
මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,
💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි
කැප්සුල් 60 කි
Rs. 990/=
ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය එවන්න..
0776728182............... (whatsapp or call)
03/08/2023
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0776728182 ට මැසේජ් එකක් දාන්න...
02/08/2023
දිදුලන.... නිරෝගිමත්...... කෙස් කලබක් සදහා නියම විසදුම,
👇 දැන්ම අමතන්න
Whats up 0776728182
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Jaela
Colombo