Navi Cosmetic
නවී නිශ්පාදන ඉතාමත් මගින් ඔබත් සුන්දර යුවතියක් වෙන්න....ලංකාවේ අඩුම් බජට් එකට
16/06/2023
Happy customers🙂 truly loving feed back. thank u for order & trusting my products. 🥰💐🥰be beauty 👸with me 🌹
🌸නිරෝගි පැහැපත් සමක් සදහා....😍
🌿🌼කුරුලෑ කැලැල් අවම කරයි.
🌿🌼පැල්ලම් ඉවත් කරයි.
🌿🌼ලප කැලැල් ඉවත් කරයි.
🌿🌼අව්වෙ පිලිස්සුම් පැල්ලම් ඉවත් කරයි.
🌿🌼Pigmentation ඉවත් කරයි.
🌿🌼සම පැහැපත් කරයි.
27/05/2023
ඔයටත් සුදු වෙන්න ආසද...
ලංකාවේ අඩුම මිලට අපෙන්..
0742818497
27/05/2023
Hello ladies....😍
නවී නිශ්පාදන පෙලින් ඩුබායි වලින් ගෙන්වන ලද 100% උසස්ම තත්වයෙ ingredients යොදා සාදන ලද දෙස් විදෙස් පාරිභෝගික හදවත් දීනා ගත් නවී නිශ්පාදන ඔබත් බාවිතා කර ඔබේ සමේ තිබෙන ඕනෑම ගැටලුවකටම හොදම විසදුම් ලබා ගන්න. ✅
මාස 2ක් බාවිතා කරන්න පුලුවන්.
Face cream 45g
Body cream 200 g
No Bleaching. 🚫
♥️Pimple
♥️Acne
♥️Pimple marks
♥️Pigmentation
♥️හිරු එලියට පිලිස්සිම්
♥️කට වටා කලු විම්
♥️අනවශ්‍ය බිබිලි
❤හිස්සොරි නිසා මුහුණේ/පිටේ ඇතිවන බිබිලි වලට
මේ සෑම ගැටලුවකටම හොදම විසදුම නවී නිශ්පාදන පෙළින්...
Contact us on whatsapp:- 0742818497
27/05/2023
❤️❤️තරුණ බවේ රහස❤️❤️❤️
🇰🇷 කොරියාවේ වගේම ලොව පුරා ප්‍රසිද්ධ Korean Face sheet mask වර්ග 11කින් සහ 100% දැන් ඔයාලටත් ගන්න පුළුවන් ....🤩🤩❤️
Girls ලට වගේම Boys ලටත් මේ sheet mask තියනවා 😱😱🤩😉
දන්න අය වගේම නොදන්න අයත් ඉන්න නිසා විස්තර ටිකක් කියන්නම්😊
🤗🤗🤗🤗
මොනාද මේ කොරියන් sheet mask කියන්නෙ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
😘මේක සුදු වෙන්න පාවිච්චි කරන එකක් නෙවෙයි. මොකද කොරියන් අය උපතින්ම ගොඩක් සුදුයි. එයාලා මේ face sheet mask පාවිච්චි කරන්නෙ එයාලගෙ සම පරිස්සම් කරගන්න.
😍එයාලාගෙ මූණුවල pimples mark බිබිලි ඒ මොකුත් නෑ එයාලගේ මූණුවල වයස පාටක් පේන්නෙත් නෑ එයාලා ඒහෙම මූණ තියාගන්න මේ sheets පාවිච්චි කරනවා මේ sheets පාවිච්චි කරනකොට මූණට fairness බවක්,එල්ලා වැටෙන බව අඩු වෙලා පැහැපත් බවක් ලබාදෙනවා.
මීට අමතරව ,,,,,
❤️සමේ තෙතමනය වැඩි කරයි.
❤️සමේ නම්‍යතාවය වැඩි කරයි.
❤️දුර්වර්ණ බව ඉවත් කරයි.
❤️පැහැපත් බව වැඩි කරයි.
❤️සමේ Collagen නිශ්පාදනය වැඩි කිරීමට උපකාර කරයි.
❤️කුරුලෑ කැලැල් ඇතුලු මුහුනේ දුර්වර්ණ වීම් නැතිකරයි.
මේ තමයි අපිට ලැබෙන වාසි වලින් ටිකක්.පාවිච්චි කරලම බලන්නකෝ..🤗🤝🤝
😘අනිත් විශේෂම දේ තමයි wedding එකක්,Party එකක් තියනකොට Saloon එකකට ගිහින් Facial දාන්න ඕනි නෑ.මේ sheet mask දවස් 2ක් 3ක් පාවිච්චි කරල ඒ වෙනස ඔයාට ඉක්මනින් ලබාගන්න පුළුවන්😍😍😍
😍අනිත් දේ පොඩි බබාලගෙ වැඩ, ගෙදර වැඩ,පාඩම් කරන ගමන්,වගේ ඕනිම වෙලාවක මේ sheet mask මුහුණට දාගෙන වැඩටික ලේසියෙන් කරගන්න පුළුවන් 😘😘😘😘
ඔන්න විස්තර ගොඩාක් කිව්වා කැමති අයට ගන්න පුළුවන්
🟡මේ විදියට භාවිතා කරන්න
මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.
අනතුරුව පැකට්ටුවේ ඇති ශීට් මාස්ක් එක මුහුණට දමා විනාඩි 15-20ක කාලයකින් ඉවත් කරන්. භාවිතයෙන් පසු සෝදා හැරීම අනවශ්‍යයි ශීට් මාක්ස් එක අයින් කරලා ඊටපස්සේ ඒ සමේ තියන තෙතමනය සමග හොදින් නිවරදී ඉරියව් වලින් මුහුන මසාජ් කරන්න ..Sheetmask එකක් භාවිතා කරන්න පුළුවන් එක වතාවක් විතරයි.🌸
ඔයාලට ඔර්ජිනල් කොරියන් ශීට් මාස්ක් අපෙන් ලබා ගන්න පුළුවන් ❤
පේජ් එකට , වට්ස් ඇප් එකට මැසෙජ් එකක් දාන්න 🌸❤❤❤
ලංකාවේ ඕනිම තැනකට msg whatsapp :- 0742818497
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Thangalle
Colombo