The gleaming beauty with Chanuki
Be a confident Woman �
20/07/2023
🌴 🥥 COCONUT HAIR OIL 🥥🌴
💁 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද?
💁 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද?
💁 කොන්ඩේ වර්ධනය මදිද?
🌴 Oriflame ආයතනය මගින් හදුන්වා ඇති Coconut Hair Oil මගින් ,
🌹 ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🌹 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌹 හිසකෙස් ශක්තිමත් කරයි..
🌹 තබ පැහැය නැති කරයි.
🌹 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ.
🌹 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
Inbox 📥 for orders
20/07/2023
🎁🌹💖
Inbox 📥 for orders
20/07/2023
🌕Oriflame coconut hair oil ..😍කොන්ඩෙ දිගට ලස්සනට තියාගන්න හැමොම ආසයි..... 😶ඒත් ගොඩක් කාන්තාවන් කොන්ඩය සම්බන්දව විශාල ගැටලු රාශියකට මුහුන දෙනවා වෙන්න පුලුවන්.😭 විශේෂයෙන්ම, 😔හිසකෙස් වැටීයාම 😔වර්ධන වේගය අඩු වීම 😔හිසකෙස් අග පැලීම 😔තට්ටය පෑදීම 😔හිසකෙස්වල ඝනකම අඩු වීම 😊ලස්සනට කොන්ඩයට විලාසිතා කරන අය දිහා බලල දුක් උන කාලය ඉවරයි කියල හිතන්නකො.😋 මේ කරදරෙන් නිදහස් වෙන්න මෙන්න ඔයාට හොදම විසදුම...😊 😍Oriflame Coconut Hair Oil😍 මේ Oil එක භාවිතා කරනා විට ඔයාලට ලැබෙන්නේ මොනවද???🙄🤔🤔 මෙන්න එහෙනම් ඒ විසදුම😊 🏵️හිසකෙස් වැටීයාම අවම කරයි 🏵️හිසකෙස් වර්ධනය වේගවත් කරයි 🏵️හිසකෙස් ශක්තිමත් කරයි 🏵️හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි 🏵️වියළීමෙන් වළකයි 😊අවසන ඔබට දිගු මෙන්ම ශක්තිමත් කෙස් කලබක් ලබා ගැනීමට හැකි වෙනවා.❤️
Inbox 📥 for orders
20/07/2023
මල් පොකුරක සුවද අදහා ගන්න බැරි මිලකට ඔයාටම 🥰❤️
ELVIE Eau de Toulette
ස්කැන්ඩිනේවියානු වනාන්තර වල විශ්මිත සුවද කැටි වූ හරිත සුවද හමන lily මල් කලබක සුවදින් පිරුනු,සුදෝ සුදු මල් කලබක නැවුම් බව ලබා දෙන මේ scent එක මේ මාසෙ 31 වෙනකන් super discount එකකට ලබා ගන්න...💐💐
Elvie Eau de Toilette is a harmonious symphony of scents.
Wherein the breath of nature combines a white floral bouquet and a powdery white musk with the delicate green scent of lily of the valley, that magically grows in the heart of the Scandinavian forest.
Inbox 📥 for orders
19/07/2023
කොන්ඩෙටයි,හමේ වියලි බව නැති කරන්නයි එකම oil එකක් 🙀🙀
දන්නවද love nature avacado hair and body oil එකෙන් මේ වාසි ලැබෙනවා කියලා 🤔❤️
🌼 සමේ වියලි බව නැති කරන්න
🌼වැලමිට වැනි වියලි crack වෙන්න පුළුවන් සමක් ඇති ස්තාන වල ආලේප කරන්න
🌼ඒ වගේම කොන්ඩේ වියලි බව නැති කරලා ,අගිස්ස පැලෙන එක අඩු කරන්න..( තෙත කොන්ඩෙටත් ආලේප කරන්න පුළුවන් 😍)
මේ ඔක්කොටම 1409/= ක් විතරයි ❤️❤️
Inbox 📥 for orders
19/07/2023
😔ඔයාටත් තියෙන්නේ තෙල් සහිත කොණ්ඩයක් ද?
😔Hairstyle එකක් දාන්න ගියත්, Hair cut එකක් කරන්න ගියත් ඒ කොණ්ඩෙත් එක්ක හරිම අමාරුයි නේද?
💁♀️මෙන්න විසඳුම...
🫒Love Nature Shampoo for oily hair with Nettle and Lemon..🍋
💚මෙහි අඩංගු ස්වභාවික නෙල්ලි සහ ලෙමන් සාරය ;
🫒හිසකෙස් වල තෙල් ගතිය අඩු කරයි.
🍋හිසකෙස් පෝෂණය කරයි.
🫒හිසකෙස් නැවුම්ව තබයි.
👉Silicone සහ Paraben free නිසා සිරුරට වගේම පරිසරයටත් හිතකරයි.
💥ජුලි 31 වෙනකන් 60%ක Discount එකකුත් සමඟ.....
Inbox 📥 for orders
19/07/2023
🔥Hot oil treatment එකක් ගෙදරදීම කරමුද?🧴 👉👉හිසකෙස් ගැලවී යාම, පැලීම, ශක්තිමත් නොවීම, තට්ටය පෑදීම ආදී ගැටළු නිසා කනස්සල්ලෙන් සිටින ඔබට hot oil treatment එකක් ගෙදරදීම කරගන්න මෙන්න අනගි අවස්ථාවක්. Hot Oil for Dry Hair, Wheat and Coconut Oil Oriflame නිවසින්.. 🌸හිසකෙස් වැටීම අවම කරයි. 🌸හිසකෙස් ශක්තිමත් කරයි. 🌸හිසකෙස්වලට ස්වාභාවික පෝෂණයක් ලබා දෙයි. 🌸රුධිර සංසරණය මනාව සිදු කරයි. 🌸හිසකෙස් වර්ධනය වේගවත් කරයි. 🌸තඹ පැහැය නැති කරයි. 🌸හිස් කබලේ වියළී යාම අවම කරයි. 🌸දිගු නීරෝගි කෙස් කලඹක් ලබා දෙයි. 🌸හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි. 🌸හිසකෙස් ගැට ගැසීම අවම කරයි. 🔥🔥🔥භාජනයක් ගෙන double boil ක්‍රමයට tube එක වතුරට දමා විනාඩි 2 ක් පමණ රත් වීමට තබා එළියට ගන්න. එළියට ගත් tube එක මඳ රස්නේ වූ විට (නිවුනු විට) tube එකේ ඇති තෙල් හිස් කබලට හා කොණ්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න. පසුව හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න. 🔥🔥🔥තුවායක් උණු වතුරේ පොඟවා මිරිකා ගෙන එමගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි හිස ආවරණය කර විනාඩි 30ක් තබා ඉවත් කර shampoo හා conditioner යොදා ස්නානය කරන්න කොච්චර ෂැම්පු වර්ග කන්ඩිෂනර් වර්ග පාවිච්චි කරත් කොණ්ඩේ පොල් මුඩ්ඩක් වගේද? ගොඩක් වියළිලාද පීරන්න පීරන්න ගොඩක් ගැට ගැහිලා කැඩිලා යනවද? 🤦♀️😪 එහෙනම් මේ ඒ සදහා හොඳම විසඳුමයි.😍
Inbox 📥 for orders
19/07/2023
😮ඔයාගෙ මුළු ශරීරය ම දරා ගෙන ඉන්න, ඔයාව හැම තැනම එක්කර ගෙන යන ඔයාගෙ කකුල් දෙක ගැන ඇත්තටම ඔයා සැලකිලිමත් ද?
😔හැම වෙලාවෙම වැඩ ගන්නවා විතරයි නේද???
💥මේ කියන්නේ purse එකටත් බරක් නොවී ඔයාගෙ බර දරා ගන්න දෙපා වලට කලගුණ සලකන්න පුළුවන් විදියක් ගැන....
🌸 ඔයාට තියෙන්නේ රලු එහෙම නැත්තම් අධික ලෙස වියලි දෙපාද??
🌸එහෙමත් නැත්නම් අධික ලෙස දාඩිය දාන දෙපාද???
💁♀️මෙන්න විසදුම..
👣 FEET UP COMFORT DAILY SOFTENING FOOT CREAM 🏵🏵-
වියලි දෙපා වලට
🏵මෙහි ඇති Arnica වලින් සම සිනිඳු කර සුමුදු ව තබා ගනී.
🏵Jojoba oil සම පෝෂණ කර තෙතමනය රැක දෙයි.
👣 FEET UP COMFORT ANTI PERSPIRANT FOOT CREAM - අධික ලෙස දාඩිය දාන දෙපා වලට💙💙
💙මෙහි ඇති Tea tree සාරය සම පිරිසිදු කර, පෝෂණය කරමින් සමේ තෙතමනය රැක දෙයි..
💙Saga ශාක සාරයේ ඇති antibacterial ගුණය විෂබීජ විනාශ කරයි.
👉වෙලදපොලේ තියන අනික් cream වර්ග පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබුනෙ නැති උනත් මේ brand එක පාවිච්චි කලොත් ඔයා පුදුම වේවි ...
👉දවස් 3ක් වගේ කෙටි කාලෙකදි ඔයාට අත් විදින්න හම්බෙන වෙනසත් එක්ක ඔයා ආයි නම් වෙන foot cream එකක් දිහා බලන එකක් නෑ 🥰😁
💥මේ cream ජාති දෙකම ජුලි 31 වෙනකන් 60% ක් අඩුවෙන්
Inbox 📥 for orders
17/07/2023
🌸වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු 🌸
😍ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...😍
⭕Feet Up Comfort Daily Softening Foot Cream ⭕
Oriflame නිවසින්...
❤️මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
❤️Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි.
❤️ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි.
❤️දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න.
❤️තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි.
❤️සායනිකව පරීක්ෂා කර ඇත .
අතුරු ආබාධ රහිතයි.
1599/= තොග සීමිතයි
Inbox 📥 for orders
15/07/2023
එකක් ගත්තොත් දෙකක් හම්බෙන්වා 🙀🙀
මොකක්ද මේ කියන්නේ...
පුදුම වෙන්න දෙයක් නෑ...
මේ කියන්නේ POLAR AURORA Jewellry Set එක ගැන...
ලස්සන blue stone එකකින් යුක්ත උන මේ silver jewellry set එක stone එක ඇතුව වගේම ,stone එක ගලවලා use කරන්නත් පුළුවන් 🥰
ඉතින් එක් ගලෙන් කුරුල්ලෝ දෙන්නයි..
ලස්සන ,classy look එකක් තියන මේ jwellery set එක වෙලදපොලේ තියන අනික් ඒවා වගේ ටික කාලෙකින් කලුපාට වෙන්නෙ නම් නෑ ...දිගු කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් 🥰❤️
ඉතින් අදම ඔයාගේ order එක place කරන්න...
Inbox 📥 for orders
15/07/2023
Having a dry hair is really a mess!😫
Brittleness, split-ends, frizziness, dullness and unmanageable hair is no more a problem. 🤩
🌾 Love Nature Wheat and Coconut Oil Range for Dry Hair 🥥
Wheat and coconut oil work fabulously on dry hair to make it smooth and shine. They help to restore the lost moisture and make the hair thick and strong.
🌾Love Nature Hot Oil for Dry Hair Wheat and Coconut Oil🥥
Comes in a user friendly small tube, Love Nature Hot Oil for Dry Hair helps to nourish the scalp while stimulating the hair cuticles. Coconut oil and wheat oil helps to bring back moisture in hair strands to give it a live and shiny look.
Put the tube in hot water for 2-3 minutes, break open the tube and put the oil on scalp and hair. Massage the scalp in circular motion for 5 minutes and cover the hair with hot damp towel for 30 minutes before you wash your hair. Repeat once a week for best results.
🌾Love Nature Shampoo for Dry Hair Wheat and Coconut Oil🥥
Love Nature Wheat and Coconut Oil Shampoo helps to clean your dry scalp and hair while protecting its own moisture and balancing its pH. It’s mild formula helps to stop further damage on hair leaving it soft and smooth.
Use it 3 times a week or whenever you feel your hair need a wash!
🌾Love Nature Conditioner for Dry Hair Wheat and Coconut Oil🥥
Love Nature Wheat and Coconut Oil Conditioner helps to lock moisture in hair and make it thick and strong. It protects the hair from pollution and further drying. It gives you a manageable, smooth and shiny hair.
Use on damp hair after shampooing and rinse.
Inbox 📥 for orders
Cash on delivery available 🚚
15/07/2023
🌸Optimals Body Firming Lotion - Botanical Peptide🌸 💥අත් යට 💥උදරයේ යට කොටස, 💥කලවා, 💥බෙල්ල යට (double chin), 💥කොන්ද 💥පපු පෙදෙස එල්ලා වැටීම නිසා ඔබ කනස්සල්ලෙන් ද?😟 😃සිරුරේ ඕනෑම තැනක ඇති එල්ලා වැටුණු සම සහිත ප්‍රදේශ නැවත මුල් තත්ත්වයට හරවන විසඳුමක් දැන් Oriflame වෙතින් ඔබේ සමට 🔅ඇදෙනසුලු බව ලබා දෙන Elastin සහ Collagen තන්තු නිපදවීම වැඩි කරයි. 🔅සම එල්ලා වැටීම වළකා සම ශක්තිමත් කරයි. 🔅සමෙහි ප්‍රත්‍යස්ථතාව පවත්වා ගනිමින් සිරුරේ නිසි හැඩය පවත්වා ගනියි.
Inbox 📥 for orders
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maharagama
Colombo
10280