B beauty
B Beauty Ceylon (PVT) LTD👸
welcome to my beauty world🌎👸
01/01/2026
සුබම වෙන සුබ නව වසරක් වේවා !!! 2026
24/12/2025
Merry christmas to all 💚
14/12/2025
Offer💥💥💥💥
゚viralシfypシ゚ 0763080623
14/12/2025
💥💥💥💥💥
Offer
゚viralシfypシ゚
0763080623
14/12/2025
Christmas offer 💥💥💥💥💥
゚viralシfypシ゚
0763080623
10/12/2025
Christmas offer 💗
අපෙ yellowish face cream & pinkish face cream
එකට offer එකක් යනවා මෙි දෙසැම්බර් මාසේම එවගේම අපෙ හැම ප්‍රඩක්ට් එකකටම ඩ්ස්කවුන්ට් දෙනවා ඉක්මන් කරන්න මේ මාසෙ විතරයි .
0763080623 මැසෙජ් එකක් දාන්න
Kaweesha Seuwandi ゚viralシfypシ゚
02/12/2025
🙏🥺
01/12/2025
🙏🙏🙏
01/12/2025
🙏🙏🙏🥺
01/12/2025
Japan No 1 original products available B beauty
🍊✨ Melano CC – Vitamin C බලයෙන් ඔබේ සම පැහැපත් කරන්න ✨🍊
ඔයාගේ මුහුණේ කලු ලප, පැහැ අඩු වීම, අඳුරු පැහැ සහ තෙතමනය අහිමි වීම නිසා විශ්වාසය අඩු වෙලාද?
එහෙනම් 💛 Melano CC – ජපන් Vitamin C Skin Care Line 💛 ඔබේ සම්පූර්ණ විසඳුමයි.
Melano CC කියන්නේ ජපන් Skin Care ලෝකයේ නම ගිය නිෂ්පාදනයක් . ඔයාලා දන්නවා වගේ, ජපන් beauty products කියන්නේ quality, safety සහ long-term results වලටම ගොඩක් පේන්න.
🌟 Melano CC වලින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන 🌟
✅ කලු ලප හා මුහුණේ අඳුරු තැන් අඩු කරයි – ඔබේ මුහුණේ uneven tone එක balance කරනවා
✅ ප්‍රභාසවක පෙනුමක් ගෙන එයි – නිතර dull වෙලා පෙනෙන සමට fresh, glowing look එකක්
✅ මුහුණේ තෙතමනය රැකගනී – දිනපතා මුහුණේ නිරන්තර softness එකත් සුරකින්න
✅ මුහුණ මතුපිට සුරියෙන් ඇතිවන අසාධණ වලට සටන් කරනවා
✅ දිගුකාලීන youthful පෙනුමක් – සරලව කිව්වොත්, healthy & bright skin
🧴 Melano CC Range එකේ තියෙන්නේ:
👉 Vitamin C Serum – ලේසියෙන් absorb වෙනවා, deep layers වලට යනවා
👉 Whitening Cream / Gel – දිගුකාලීන use එකට සරිලන තත්ත්වයක්
👉 Spot Corrector – කලු ලප වලට direct treatment
🚚 Delivery absolutely FREE – ලංකාවේ ඕනම තැනකට
📞 දැන්ම ඇනවුම කරන්න: 0763080623
30/11/2025
මේක ක්‍රිම් එකක් නෙමෙයි මැජික් එකක් 💞💞💞
Dr hancy white sport cream 🇯🇵🇯🇵🇯🇵 japan original product
දැන් අපෙන් ලබා ගත හැක
නීරෝගිව ලස්සන වෙන්න පිග්මන්ටේශන් මෙලෙස්මා මුහුණේ ඇති අදුරු ලප කැලැල් වලට තිත.
0763080623
゚viralシfypシ゚ ゚viralシ
23/11/2025
🇯🇵💯 ජපානයේ නිශ්පාදිත High Quality Japanese face sheets mask දැන්( 30, 40 )ලබා ගත හැක . මාස ගානක් පාවිචිචි කරන්න පුලුවන් විස්තර එක් එක් ප්‍රඩක්ට් එක යටින් සදහන් කර ඇති අතර භාවිතා කිරීමෙන් පසු නැවත වසා තබාගත හැකි පරිදි ශිප් ලොක් බෑග් එකක අසුරා ඇත🫶 බය නැතිව පාවිචිචි කරන්න පුලුවන් හොද කොලිට් නිශ්පාදනක්
කැලැල්,කුරුලෑ,Pigmentation වගේ දේවල් අඩු කරලා සමට හොද තෙතමනයක් සහ පෝශණයක් ලබා දෙනවා💖😊
වට්සප් 0763080623
゚viralシfypシ゚ ゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo