Beauty crave
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty crave, Beauty, cosmetic & personal care, Rathnapura, Colombo.
03/10/2023
💚Deylangs Aloe Vera Moisturising Gel💚
🌹කොරියානු අනර්ග නිශ්පාදනක් වන මෙය ස්වාභාවික කෝමාරිකා යොදා නිශ්පාදනය කරන ලද්දක් වන අතර කෝමාරිකා වලින් ලැබෙන ගුණාංගයන් රැසක් ලබා දෙන නිශ්පාදනකි.
♥️සොබාවික කෝමාරිකා අඩංගු , කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංගටකයක් මෙහි අඩංගු වේ.
♥️ මෙමගින් ඔබේ සම පැහැදිළි හා සෞඛ්‍ය සම්පන්න කරන අතර ලප කැළැල් වලින් තොර දීප්තිමත් පැහැපත් සමක් ලබා දෙයි .
🥰කුරුලෑ සුව කරයි.
🥰ඇලෙන සුළු බවකින් තොරව සමේ තෙතමනය රදා පවත්වා ගනී.
💟එය සමට ඉතා හොදින් අවශෝෂණය වේ
💟එමෙන්ම එය දැඩි හිරු රශ්මියේ බලපෑමෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.
🧚බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කරයි.
🧚නීරෝගි සමක් ඔබට ලබා දෙයි
Whatsapp 0788976657
03/10/2023
Essence mask sheet පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි..🥰♥️
🌻 ඔයා පාවිච්චි කරන clenser එකක් හරි Facewash එකක් හරි use කරලා මූණ හොඳට සෝදලා පිහිදාන්න.. ඊටපස්සෙ ශීට්මාස්ක් එක මූණට දාන්න. .විනාඩි 45ක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න.. ශීට් මාස්ක් පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාන්න🥰 ...
Sheetmask එක අයින් කරලා විනාඩි 10කින් වගේ wash කරන්න.. කැමති නම් wash නොකර ඉන්නත් පුලුවන්. සතියට දවස් දෙකක් / තුනක් ශීට්මාස්ක් එකක් පාවිච්චි කරන්න..🥰♥️
දවසෙ ඔයාට කැමති වෙලාවක මාස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්…🌸
Whatsapp 0788976657
19/09/2023
👉Face Mask
* ඇස් යට කළු වීම් , සමේ අදුරු පැහැය අවම කර ගැනීමට
* සමේ වියලි බව නැති කර තෙතමනය රදා පවත්වා ගැනීමට
* මුහුණේ රැලි වැටුණු පෙනුම නැති කර ගැනීමට
*කුරුලෑ , ලප කැළැල් ඉවත් කර ගැනීමට
*බ්ලීචින් ආසාදන සදහා
ආදී සමේ ඇතිවන සියලු තත්ත්වයන් සදහා විශ්වාසයෙන් භාවිතා කළ හැකි ය.
❤️ නීරෝගී සමක් උදෙසා ඔබත් අද ම භාවිතා කර වෙනස වටහා ගන්න.
1 pcs - Rs : 200
0788976657 Whatsapp
16/09/2023
💝 VITAMIN C-1000MG TABLETS 💝💝
💝💝ඔන්න කෙල්ලනේ කොල්ලනේ ඔයාලගේ ඇගම ලස්සනට තියන්න ගෙනාවා Best Product එකක් 💝💝💝
💝💝 VITAMIN C-1000MG TABLETS 💝💝
🔥ඉතා හොඳ සාර්ථක ප්‍රථිපල තියෙන පෝෂන සත්කාරය 🍊
💫 රත්තරන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති.ඔන්න අරන් ආවා ස්වභාව්ක පලතුරු සාරයෙන් නිෂ්පාදිත Vitamin C Capsule 🍊
🔥 මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැති වූ ඔබට ඉතා සාර්ථක අභ්‍යන්තර සත්කාරයක් 🍊
මෙය භාවිතයෙන් ඔබට👇
💖 සම රන්වන් පැහැ ගන්වයි.
සම පමණක් නොව,කෙස් ද vitamin c මඟින් ශක්තිමත් කර ගත හැක.
💖 අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.
💖 කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
💖 වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
💖 හිරු කිරණින් සම ආරක්ශා කරයි.
💖 දින 30-50 අතර කාලයෙන් සාර්ථක ප්‍රථිපල.
💖 කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥳💖
එක් බෝතලයක කැප්සුල් 30ක් අන්තර්ගත වේ.
😊 වීටමින් C සමඟ ඔබටත් ආකර්ශනීය පෙනුමක් 😊
නම ලිපිනය දුරකථන අන්ක දෙකක් අප වෙත යොමු කරන්න භාණ්ඩය නිවසට ලැබුන පසු මුදල් ගෙවිය හැක
Whatsapp 0788976657
16/09/2023
Migeer Men Watches For Man
New Arrivals💥Migeer Men Watches For Man Wristwatches Watches For Men Crystal Stainless Steel Analog Quartz Wrist Watch relogio masculino ❗️
15/09/2023
Ladies luxury watch
ලස්සනට ඉන්න ආස ඔයාලාට 😍😍😍
Whatsapp 0788976657
15/09/2023
💪මහත් වෙන්න ආස අයට 💥
❗️New arrivel's❗️S2F Weight Gaining Vitamin 60 Tabs -Amplify Caloric Intake -Gain Lean Muscles -Enhanced Calorie Absorption Formula -Stimulant and Steroid-Free -Gain More and Save
Whatsapp
15/09/2023
Bottle Umbrella
❗️new arrivel's ❗️Brand SAJANI -Colour Bottle Umbrella -Specific Uses For Product Rain, Sun -Recommended Uses For Product Camping -One Month Warranty ❗
Whatsapp
15/09/2023
Supreme Gluta White
Supreme Gluta White 1500000 Mg 🔥ඔන්න ඉක්මනින් full body සුදු කරගන්න item එක🔥❗️cream ගාන්න අකමැති අයට,නැත්නම් ඉක්මනටම සුදු වෙන්න මෙන්න අලුත්ම tablet එකක්... ❗
Whatsapp
15/09/2023
Dr rashel gold soothing gel
Dr rashel gold soothing gelභාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි -300ML -සමේ තෙතමනය ආරක්ෂා කරයි. -කුරුලෑ වලින් සම ආරක්ෂා කරයි. -කුරුලෑ තුවාල සුව කරයි. -Hair mask එකක් ලෙස පාවිච්චි කිරිමට ද පුළුවන්. -අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු පාවිච්චි කිරීමෙන් ඇති වන අසාත්මිකතා මග හරවා ගත හැක. -සමෙහි ඇති කුරුලෑ කැළැල් නැති කරයි. -සම පැහැපත් කරයි. . -පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා. -එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා. -අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න. -UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක් -ඒ වගේම මෙම ආලේපනය සම කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා. -මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙන අතර සම සුවපත් කරනවා. -Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි.
Whatsapp
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Rathnapura
Colombo