Herb Line Beauty Cosmetics and Personal Care Products

Herb Line Beauty Cosmetics and Personal Care Products

Share

සියලුම වර්ගයේ Herb line නිශ්පාදන ඉතාමත් පාසුවෙන් සහ ඉක්මනින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අප හා එක්වන්න

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 16/12/2023

🥰Herb line Keratin repair conditioner☘️

🤗භාවිතයෙන් ලැබෙන වාසි

😌හානි වූ හිස කෙස්වලට පෝෂණය ලබා දෙයි
😌live on treatment එකක් ලෙස භාවිතා කළ විට හිසකෙස් වලට කාලි කොන්ඩයක් ලබා ගත හැක

🧐අඩංගු ද්‍රව්‍ය
☘️කෙරටින්
☘️ආගන් තෙල්
☘️Pro vitamin B5

🌝භාවිතයට උපදෙස්

ෂැම්පු භාවිතයෙන් පසුව හිසකෙස් මත ගල්වා විනාඩි තුනක් දහයක් පමණ කාලයක් බා යම් ප්‍රමාණයක් ඉතිරි වන පරිදි සෝදාහරින්න

කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසු ය

Order now 👇👇👇

Whatsapp✨
0714763091

🤜 ගෙදරටම ගෙන්වා ගන්න inbox msg එකක් දාන්න
🚚 Cash on delivery available

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 16/12/2023

😌✨Herb line Keratin repair shampoo

🌿Herbline Keratin Repair Shampoo🌿

හර්බ්ලයින් කෙරටින් ෂැම්පූ, විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ. හර්බ්ලයින් කෙරටින් ෂැම්පු Keratin වලින් පොහොසත් වන අතර, ඔබට හානියක් නොවන නිරෝගී කෙස් කළඹක් ලබා දීමට දැඩි පෝෂණ සංඝටකයකි.

🌝අඩංගු ද්‍රව්‍ය
☘️Keratin
☘️ආගන් තෙල්
☘️Pro vitamin b5

🤗භාවිතයෙන් ලැබෙන වාසි

✨හානි වූ හිසකෙස් වලට පෝෂණය ලබා දෙයි
✨හානි වූ කෙස් වියළීම වළක්වයි

😏භාවිතයට උපදෙස්

⭐හිසකෙස් ෂැම්පු කරන විනාඩි තුනක් පමණ සම්බාහනය කර සෝදා හරින්න

කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසු ය

Order now 👇👇👇

Whatsapp✨
0714763091

🤜 ගෙදරටම ගෙන්වා ගන්න inbox msg එකක් දාන්න
🚚 Cash on delivery available

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 10/11/2023

Neelakeshadi Conditioner (200 ml)

🤗භාවිතයෙන් ලැබෙන වාසි

🌝හිසකෙස් හා කෙස් අග පැලීම සුව කරයි
🌝හිස්සොරි තත්ත්වය මනා ලෙස පාලනය කර පෝෂණය ලබා දෙයි
🌝 හිසකෙස් මනා ලෙස හැසිරවීමට හැකියාව ලබා දෙයි

🧐අඩංගු ද්‍රව්‍ය

☘️ නීලයාදී තෛලය
☘️ Conditioning සංයෝග (castor oil boost)


🧐භාවිතයට උපදෙස්

😌ෂැම්පු භාවිතයෙන් පසු හිසකෙස් මත මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක කාලයක් පමණ තබා. යම් ප්‍රමාණයක් ඉතුරු වන පරිදි සෝදා හරින්න

🤗කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

650/=

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 27/10/2023

Neelakeshadi Shampoo (200ml)


🤗භාවිතයෙන් ලැබෙන වාසි

😌හිසකෙස් වල ඇති කුණු දූවිලි අමතර තෙල් ඉවත් කරයි
😌හිස්සොරි තත්ත්වය ඉවත් කර දිදුලන කෙස් කළඹක් ලබා දී

🧐අඩංගු ද්‍රව්‍ය

☘️කොහොඹ
☘️ කෝමාරිකා


🧐භාවිතයට උපදෙස්

😌තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🤗කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

650/=

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)
.......
.
,

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 10/10/2023

Gluta saffron natural fairness body lotion (200ml)

🤗 භාවිතයෙන් ලැබෙන වාසි

😌සම පැහැපත් කරයි
😌වියළි බව නැති කරයි

🧐අඩංගු ද්‍රව්‍ය

☘️Saffron
☘️කුංකුමාදී තෛලය
☘️Vitamin B3
☘️Vitamin C
☘️Arbuteen
☘️Kojic acid

😉භාවිතයට උපදෙස්

🌝දිනපතා සිරුරේ අලේප කරන්න
🌝 සමේ වියළි ගතිය වැඩි නම් saffron natural fairness moisturizer එක සමග භාවිතය සුදුසුය.

☺️කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුය

😌සැලකිය යුතුයි ඕනෑම සමකට භාවිතා කිරීමට සුදුසු ය

975/=

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)

Photos from Herb Line Beauty Cosmetics and Personal Care Products's post 10/10/2023

Herb line Cinamon Capsules (200 mg)

🤗භාවිතයෙන් ලැබෙන වාසි

😌රුධිර පීඩනය පාලනය කිරීම
😌රුධිර සංසරණය වැඩි දියුණු කිරීම
😌කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම
😌ආතරයිටිස් වේදනාවන්ට සහනය
😌මාංශ පේශි සහ සන්ධි වේදනාවන් නැති කරයි
😌ආහාර දිරවීමට පහසු කරයි
😌බඩේ කැක්කුම් නැති කරයි
😌 අජීර්ණ වලට තිත
😌ඔක්කාරය වළක්වයි
😌අතීසාරය නැති කරයි

🧐අඩංගු ද්‍රව්‍ය

☘️ කුරුඳු

😉භාවිතයට උපදෙස්

🌝කරල් එක බැගින් දවසට දෙවතාවක් කෑමට පසු ලබා ගන්න

990/=

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)

02/10/2023

Herb line keratin repair treatment

🤗භාවිතයෙන් ලැබෙන වාසි

✨හානි වු හිස කෙස් වලට පෝෂණය ලබා දෙයි
✨Leave on treatment එකක් ලෙස භාවිතා කළ
විට හිසකෙස් කර්ලි ගතියක් ගනී

🧐අඩංගු ද්‍රව්‍ය

☘️කෙරටින්
☘️ ආගන් තෙල්
☘️Pro vitamin B5

🧐භාවිතයට උපදෙස්

😉Shampoo භාවිතා කර මෙය හිසකෙස් මත ආලේප කර විනාඩි 20-30 ක කාලයක් තබන්න .
😉ආලේප කර පසු shower cap එකක් මගින් හිසකෙස් වැසීම ඉතා සුදුසුය.
😌සතියකට අවම වශයෙන් තෙවරක් භාවිතා කිරීම සුදුසුය
😌හිස් කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිතා කළ
හැක

🤗කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

😉සැලකිය යුතුයි :මෙම ට්‍රීට්මන්ට් එක භාවිතා කර පසු conditioner භාවිතා කිරීම අනිවාර්ය නොවේ

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)

Attachment unavailable

02/10/2023

Kesha waradahani Hair Shampoo (200 ml)

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

⭐ අඩංගු ද්‍රව්‍ය
☘️නීල්‍යාදී තෛලය

🙂භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

Order now 👇👇👇

Whatsapp✨
0714763091

🤜 ගෙදරටම ගෙන්වා ගන්න inbox msg එකක් දාන්න
🚚 Cash on delivery available

Attachment unavailable

02/10/2023

🥰Herb line Keratin repair conditioner☘️

🤗භාවිතයෙන් ලැබෙන වාසි

😌හානි වූ හිස කෙස්වලට පෝෂණය ලබා දෙයි
😌live on treatment එකක් ලෙස භාවිතා කළ විට හිසකෙස් වලට කාලි කොන්ඩයක් ලබා ගත හැක

🧐අඩංගු ද්‍රව්‍ය
☘️කෙරටින්
☘️ආගන් තෙල්
☘️Pro vitamin B5

🌝භාවිතයට උපදෙස්

ෂැම්පු භාවිතයෙන් පසුව හිසකෙස් මත ගල්වා විනාඩි තුනක් දහයක් පමණ කාලයක් බා යම් ප්‍රමාණයක් ඉතිරි වන පරිදි සෝදාහරින්න

කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසු ය

Order now 👇👇👇

Whatsapp✨
0714763091

🤜 ගෙදරටම ගෙන්වා ගන්න inbox msg එකක් දාන්න
🚚 Cash on delivery available

Attachment unavailable

02/10/2023

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් වගේම ආඩම්බරයක්. පුරුෂ පක්ෂයට ද තම කඩවසම් බව රැක ගැනීමට මනා කොණ්ඩයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍යය.

👉 හිසකෙස් ගැලවී යෑම වළක්වයි

👉 හිසකෙස් අග පැලීම වලක්වයි

👉 හිස්හොරි ඇති වීම වලක්වයි

👉 හිස කැක්කුම දුරුකරයි

👉 හිසකෙස්වල වියළි බව වළක්වා
ගැනීමට මෙන්ම

👉 රසායනික ද්‍රව්‍ය නිසා (අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර හානි වූ හිසකෙස් සඳහා) යථා තත්වයට පත්කිරීමට
ed
👉 තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.

👉මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගැනීමට හැක ඊට අවශ්‍ය සියලු ඔෂදිය මුල ද්‍රව්‍ය වලින් පරිපුර්ණ තෛලයක් බවට සහතිකයි

⭐ අඩංගු ද්‍රව්‍ය

☘️තල තෙල්
☘️එඬරු තෙල්
☘️ විටමින් E
☘️ ගොටුකොළ
☘️ කරපිංචා
☘️ මුගුණුවැන්න

😌භාවිතයට උපදෙස්
සතියකට තුන් වතාවක් හිසකෙස් මුල් මත ගල්වා හොදින් සම්බාහනය කර , පැය තුනකට පසුව හොඳින් සෝදා හරින්න

☝️ සැලකිය යුතුයි : පීනස රෝගය ඇති කෙනෙක් නම් රෑට ගැල්වීමෙන් වළකින්න

⭐ඇනවුම් කිරිමට පහත අංකයට whatsapp මැසේජ් එකක් දාන්න

☎️0714763097

🚚Cash on delivery Available
(Delivery charges will applied)

Attachment unavailable

02/10/2023

Kesha waradahani Hair conditioner

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 Hair conditioner
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.

🌝 හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය
කරයි

🌝 ඝන දිගු කෙස් කලඹක් ලබා දේ

⭐ අඩංගු ද්‍රව්‍ය
☘️නීල්‍යාදී තෛලය

🙂භාවිතා කරන ආකාරය:

ෂැම්පු භාවිතයෙන් පසු හිසකෙස් මත මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක කාලයක් පමණ තබා. යම් ප්‍රමාණයක් ඉතුරු වන පරිදි සෝදා හරින්න

Order now 👇👇👇

Whatsapp✨
0714763091

🤜 ගෙදරටම ගෙන්වා ගන්න inbox msg එකක් දාන්න
🚚 Cash on delivery available

Attachment unavailable

02/10/2023

Come and get your beauty products ❤️✨

View Akitha Ramath's catalogue on WhatsApp Learn more about their products and services

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo