Supipi Beauty Partner

Supipi Beauty Partner

Share

Shopping Bag: On this step, you enter product codes which you want to buy.

Delivery: Here you will see all the options of your order delivery.(We are introducing new beauty products).

Photos 07/03/2021

ඔබගේ හිසකෙස් වල නැවුම් බව සහ හිසකෙස් පිරිසිදු කරන Nettle සහ Lemon ශාක සාර වලින් පෝෂිතය . මෙම අනර්ඝ ශාක සාර මගින් ඔබගේ හිසකෙස් වල ඇති තෙල් ඉවත් කර ආරක්ෂා කරයි ..😊.. Shampoo කිරීමෙන් පසු හොදින් සෝදා ඉවත් කරන්න . 👍❤️

Photos 07/03/2021

Optimals Age Revive Anti-Ageing Night Cream ..👇 සොබාදහමේ දීප්තිමත් බවෙහි සම්මිශ්‍රණයක් වන Silver Birch , Redcurrant , Sea Buckthom සහ Linseed oil සාර වලින් නිපදවා ඇති අතර , ඔබගේ සම වයස් ගත වීම බහු ක්‍රියාකාරී ලෙස පාලනය කරයි. 🤗. සමෙහි ඇති Collagen 83% කින් ශක්තිමත් කර ඔබගේ තරැණ පෙනුම ආරක්ෂා කරයි . ☺️.. තොග අවසන් විමට පෙර ඇනවුම් කරන්න !.. ❤️ සෑම සමකටම සහ වයස අවුරුදු 35 ට වැඩි අයට සුදුසු වේ. 😊

Photos 07/03/2021

ඔබගේ සමට දීප්තිමත් බවක් සහ ඔබගේ තරැණ පෙනුම රැක ගැනීමට ඔබට අවශ්‍ය ද?.. 🤷... ඔබ වයස අවුරුදු 45කට වැඩි අයෙක්ද ?..🙋.. Diamond Cellular Anti-Ageing Cream එක මගින් ඔබට මෙම අවස්ථා ලබා ගැනීමට පුළුවන් ! 😊..... මෙම විශේෂ නිශ්පාදනය නිපැයුම සදහා යොදා ගෙන ඇති Diamond Powder එක මගින් ඔබගේ සමෙහි දීප්තිමත් , පැහැපත් බවක් ලබා දෙන අතර , එහි ඇතුළත් වන White Suffle අමුද්‍රව්‍ය මගින් ඔබගේ සමෙහි තරැණ පෙනුම ආරක්ෂා කර දෙයි .. මෙම විශේෂ White Suffle අමුද්‍රව්‍ය මිලෙන් ඉතාමත් වැඩි හතු වර්ගයකි. .... මෙම සුඛෝපභෝගී Diamond cream එක ඔබට මාර්තු මාසයේ 40% විශේෂ වවට්ටම් මිලකට ලබා ගැනීමට අවස්ථාව !... 👍. ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න ! 😊🙋

03/12/2020

අඳුරු, වෙහෙසකර පෙනුමක් ඇති සමට දීප්තිමත් නැවුම් දිලිසීමක් ලබා දෙන පහසුවෙන් භාවිතා කළ හැකි සම බූස්ටරයක් ​​සමඟ ඔබේ දෛනික කටයුතු ස්වාභාවික අමුද්‍රව්‍ය සම්මිශ්‍රණයක් සහිත මෙම Optimals Antioxidant Booster ඔබේ ඔප්ටිමල්ස් ෆේස් ක්‍රීම් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.

👸 All Skin Type
👸 සමට නිරෝගී දිලිසීමක් ඇත - 90%
👸 සම දීප්තිමත් පෙනුමක් - 87%
👸 සමේ පෙනුම යථා තත්වයට පත් වේ
👸 20% OFF

බූස්ටරයක් ​​භාවිතා කරන්නේ ඇයි?
බූස්ටර නිර්මාණය කර ඇත්තේ ජීවන රටාව හෝ පාරිසරික තත්ත්වයන් නිසා ඇතිවන අනපේක්ෂිත, තාවකාලික සමේ ගැටළු මතු වූ විට ඔබේ සම රැකවරණය වෙනස් කර ගැනීමටය. නින්ද නොමැතිකම, නරක ආහාර වේලක්, දූෂණය සහ උණුසුම් හෝ සීතල කාලගුණය යන සියල්ලම ඔබේ සමට බලපෑම් ඇති කළ හැකි අතර, එය අඳුරු සහ වියලි පෙනුමක් හෝ අපහසුතාවයක් හෝ සංවේදී බවක් දැනේ. අනවශ්‍ය ලෙස විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා වෙනූවට මෙය භාවිතා කර වෙනස අත්විදින්න.

26/11/2020

Orders are ready to go.

Photos from Supipi Beauty Partner's post 07/10/2020

💅ආකර්ෂණීය වර්ණ බොහොමයකින් යුතු on color nail polish ඔඹට දැන් ලබාගත හැකියි.
💅භාවිතය ඉතාමත් පහසු වන අතර ඉවත් කිරීමද ඉතා පහසු වේ.

💅 Rs.559/- only

07/10/2020
Photos from Supipi Beauty Partner's post 02/10/2020

ඔබේ දෑස් පරිගණකය දෙස බලා සිටීම නිසා අවපැහැ ගැන්විලාද නැත්නම් වෙහෙසකාරී බව නිසා බව අව පැහැ ගැන්විලාද එසේ නම් මෙන්න විසඳුම.

Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water.

මෙය නිපදවා ඇත්තේ කෝමාරිකා සහ පොල් වතුරේ කාබනික සාරය සමඟිනි ඒ මගින් ඔබගේ ඇස් සිසිල් අවපැහැ ගැන්වීම් ඉවත්කර ප්‍රබෝධමත් කරයි.

(25% off)

Photos from Supipi Beauty Partner's post 01/10/2020

Everlasting Sync Foundation SPF 30.

දිගුකාලීන නැවුම් පෙනුමක් ලබාගැනීම සඳහා ස්මාට් foundation භාවිතා කරන්න.semi- finish එකකින් යුතු මෙය අතර හා දහඩිය උරා ගනී.සායනිකව පැය 30 ක් පවතින බව ඔප්පු වී ඇති අතර දහඩිය දැමීම නිසා මැකී යාමක් සිදු නොවේ.එමෙන්ම ඔබේ සමේ වර්ණයට ගැළපෙන වර්ණ තෝරා ගත හැක.

This month offer.30%

Photos from Supipi Beauty Partner's post 13/09/2020

long lasting nail colours කියලා ඔබත් මෙතෙක් කල් රැවටුනාද? එසේනම් මෙය භාවිතා කර වෙනස අත්විඳින්න.

13/09/2020

Base coat:වර්ණ වියළීම උපරිම කරන නියපොතු පැල්ලම් ඉවත් කරන වේගයෙන් වියළන ආරක්ෂිත තට්ටුවක් නිර්මාණය කරයි.

Top coat: නියපොතු වල වර්ණය ආරක්ෂා කිරීමට සහ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

දීප්තිමත් ස්වාභාවික නිය පෙනුමක් සඳහා මෙය භාවිතා කර වෙනස අත්විඳින්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo