HerbiS Online Store

HerbiS Online Store

Share

Nurturing Beauty, Naturally 🌿✨

Your source for herbal skincare wisdom and clean, glowing beauty. 💚

24/09/2023

Starting the day with order 😍😍😍😍😍

Extra fat burn (ඉක්මනට ශේප් වෙලා කෙට්ටු වෙන්න) 😍
🌿 fat burn slimming tea
🌿 cinnamon capsule

Thank you so much for purchase 😍😍😍😍
HerbiS Online Store

Photos from HerbiS Online Store's post 20/09/2023

🌿 සෙම් රෝග සමනයට
🌿 ගැස්ට්‍රික් අම්ලිකාතව අඩු කිරීමට
🌿 වර්ධනය අඩු බව / කෙට්ටු බව අඩු කිරීමට
🌿 ශරීර ශක්තියට
🌿 නීරෝගී සමකට
🌿 ශක්තිමත් හිසකෙස් වලට

මෙකී නොකී ශරීර සුවතාවයට
මුරුංගා යනු දිව ඔසුවකි 🌿🌿🌿🌿🌿

මුරුංගා තේ - 830/=ක් පමණි
මුරුංගා කැප්සුල 60ක් - 990/= පමණි

නිවසටම ගෙන්වා ගැනීමට

ඉන්බොක්ස් මැසේජ් එකක් හෝ
0729624555ට වට්සප් පණිවිඩයක් දෙන්න
🍃🍃🍃🍃

Photos from HerbiS Online Store's post 20/09/2023

ඔන්න බෝතල් අහපු ඔයාලට ලස්සන ප්‍රින්ටඩ් #වතුර #බෝතල් අරම් ආවෝ ❤❤❤❤❤😍😍😍😍😍😍😍

Customized water bottles වතුර 750ml අල්ලනවා ❤🌻

කඩේ මිලට වඩා අඩුවෙන් ළමයි
රු. 1850/=ක් විතරයි
(කඩේ මීට වඩා ගණන් දන්නවනේ😊😊😊💫💫💫)

දිවයිනේ ඕනෙම තැනකට අපි ඩිලිවරි කරනවා 💫😊

20/09/2023

එහෙම අය නැතිද???? 🫠😊🌚

නැති අය එන්න HerbiS Online Store එකට

19/09/2023

මුරුංගා වල පෝශන ගුණයන් 🌿🌿🌿🌿🌿

01 කොටස 🍃🍃🍃

🌿මුරුංගා කොළ වල විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ:

1. විටමින් සහ ඛනිජ වලින් පොහොසත් මුරුංගා කොළ විටමින් A, C, B1 (thiamin), B2 (riboflavin), B3 (niacin), B6 ​​සහ Folate වලින් පොහොසත් ය. ඒවා මැග්නීසියම්, යකඩ, කැල්සියම්, පොස්පරස් සහ සින්ක් වලින් ද පොහොසත් ය. මුරුංගා කොළ කෝප්පයක ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක්, මැග්නීසියම් (ආර්ඩීඒ වලින් සියයට 8 ක්), විටමින් බී 6 (ආර්ඩීඒ වලින් සියයට 19 ක්), යකඩ (ආර්ඩීඒ වලින් සියයට 11 ක්), රයිබොෆ්ලැවින් (සියයට 11 ක්) අඩංගු වේ. RDA) සහ විටමින් A (RDA හි සියයට 9).

2. ඇමයිනෝ අම්ල වලින් පොහොසත් මුරුංගා කොළ ඇමයිනෝ අම්ල වලින් පොහොසත් වේ, ප්‍රෝටීන වල ගොඩනැඟිලි කොටස්. ඇමයිනෝ අම්ල වර්ග 18 ක් ඒවායේ ඇති අතර ඒ සෑම එකක්ම අපගේ යහපැවැත්මට වැදගත් දායකත්වයක් සපයයි.

3. දැවිල්ලට එරෙහිව සටන් කරන්න දැවිල්ල යනු වේදනාව හා තුවාල වලට ශරීරය ස්වභාවිකව ප්‍රතිචාර දක්වන ආකාරයයි. මුරුංගා කොළ isothiocyanates තිබීම නිසා ස්වභාවයෙන්ම ප්‍රති-ගිනි අවුලුවන වේ. පිළිකා සෛල වර්ධනය සඳහා රජකම් කරන නියාසිමිසින් ඔවුන් සතුව ඇත.

පිළිකා, ආතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස් සහ බොහෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි බොහෝ රෝග සඳහා මූලික හේතුව දැවිල්ලයි. අපට තුවාලයක් හෝ ආසාදනයක් ඇති වූ විට, ශරීරයේ දැවිල්ල වැඩි වේ. මූලික වශයෙන්, එය කම්පනයට එරෙහිව ආරක්ෂිත යාන්ත්රණයක් වන නමුත් වැරදි ජීවන රටාවක් සහ සෞඛ්යයට අහිතකර ආහාර වේලක් නිසා ශරීරයේ දැවිල්ල වැඩි විය හැක. දිගුකාලීන දැවිල්ල නිදන්ගත සෞඛ්ය ගැටළු වලට මග පාදයි. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් දැවිල්ල අඩු වේ.

Continued to part 2 .... (මුරුංගා කොළවල පෝශනීය ගුණයන් 🌿🌿🌿)

Photos from HerbiS Online Store's post 19/09/2023

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ 🌿☘️🌿🌿🌿🌿

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ.

ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.

එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?🌿🌿🍃🍃

ඉතින් දැන් HerbiS Online Store අප වෙතින් මුරුංගා තේ සහ කැප්සූල් මිළදී ගන්න ඔබටත් අවස්ථාව තිබේ 🌿🌿🌿

Photos from HerbiS Online Store's post 19/09/2023

ඔන්න ළමයි හැමදාම දානවට වඩා වෙනස් දෙයක් 😍😍😍😍
ලස්සනම ලස්සන වොච් ගෙනාවා කෙල්ලන්ට

රු. 1250/=යි (මේ ගානට අපෙන් විතරයි හොදේ) 🌚😊

ලංකාවේ ඕනේම තැනකට ඩිලිවරි කරනවා

ඕනි අය ඉක්මන් කරන්න

ඕඩර් කරන්න
ඔයාගෙ නම
ලිපිනය
ෆෝන් නම්බර්ස් 2ක්
ළගම ටවුන් එක අපිට මැසෙන්ජර් හරි වට්සැප් හරි එවන්න 🌿🌻

ස්ටොක් සීමිතයි 💫😍

Whtsapp 0729624555

゚viralシ

08/09/2023

ඒයී අලයෝ......
බඩේ ප්‍රශ්නේ නිසා කෙල්ලො / කොල්ලො ටෝක් වෙන්නෙ නැද්ද?😁😂🌚
විසදුමක් හොයමු 👻🌝 හැඩවෙලා ස්ලිම් වෙන්න 😍
(හිනාවෙවී ඉන්නැතුව ok කියලා inbox එවන්නකෝ ❤😁)

Photos from HerbiS Online Store's post 03/09/2023

Herbline ayush soap ඔබත් භාවිතා කර බලන්න .
cash on delivery .
අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න.
100% ක් ස්වාභාවික ආයුර්වේදීය ඖෂධ වලින් නිපදවා ඇත. ❤🌸

නිවසටම ගෙන්වා ගැනීමට ඉන්බොක්ස් හෝ වට්සැප් මගින් විමසන්න
0729624555.

Photos from HerbiS Online Store's post 01/09/2023

සුමුදු දෙපා යුගලක් ඔබේ සුන්දරත්වය වැඩි කරයි ❤️❤️❤️❤️❤️❤️

◾ඔයාගෙ පතුල් වේලිලා ගිහින්ද
◾විලුබ පුපුරනවද
◾හම පොතු වගේ ගැලවෙනවද
◾විලුබ පැලිලා ඇවිදිනකොට වේදනාවද
◾පුපුරපු පැලුම් අතරේ දූවිලි ගිහින් කලු ගැහිලද
◾ගොරහැඩි දෙපා යුගලක්ද ඔයාටත් තියෙන්නේ

💥💥 මේ ප්‍රශ්න ඔක්කෝම විසදගන්න ඔයත් use කරන්න herb line aloe foot cream එක

🌹 කොච්චර වතුර බ්වුවත්
🌹 cream වර්ග use කලත්
🌹 බෙහෙත් ගත්තත්
🌹 පෙඩිකිවු සත්කාර කලත්
💥💥 විලුබ පැලෙන එකට විසදුමක් නැද්ද
🌹🌹 Aloe footcream එක use කරලා වෙනස අත්විදින්න 🤩
💥💥අවශ්‍ය නම් inboxපණිවිඩයක් යොමුකරන්න.

Cash on delivery available 🚒🚒

Telephone

Address


Mulleriyawa
Colombo
10620

Alerts

Be the first to know and let us send you an email when HerbiS Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.