Hyper Weghtlifting

Hyper Weghtlifting

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hyper Weghtlifting, Health/Beauty, colombo, Colombo.

05/09/2023

මහත් වෙන්න කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ?
එහෙනම් මෙන්න....
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
Hyper Weghtlifting ආයුර්වේද Drink එක

ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආභාධ වලින් තොර නිෂ්පාදනයකි.

කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක

👉 අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
👉 සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
👉 භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
👉 කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
👉 ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
4-සම පැහැපත් කිරීම

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

මිල රුපියල් - 2400/=

👉 note - ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අවසරය සහිත ලියාපදිංචි ඖශධයකි..අතුරු ආභාධ කිසිවක් නොමැත.

🚛 CASH ON DELIVERY.
දින 1-3 අතර ඔබ වෙත ලැබෙනු ඇත.

order එක තහවුරු කිරීම සදහා

🔵 නම -
🔵 ලිපිනය -
🔵 දුරකතන අංක 2ක් -
අප වෙත ලබා දෙන්න.

වැඩි විස්තර සදහා Whatsapp/send message බොත්තම් ඔබන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo
10000