Natural Beauty With Nadee

Natural Beauty With Nadee

Share

Keeping your skin glowing & moisturizing

23/01/2024

Glowing & whitening night face cream...

අපගේ නිශ්පාදන නිශ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇති සමහට අහිතකර නොවන ingredients ...

Shea butter
Kojic acid
Glutathione
Veniwel
Kasthuri
Glycerin
Saffron
Aloe vera
Carrot oil
Vitamin E
Jojoba oil
Fragrance
Vitamin B3
Beeta carotene
Whitening serum..

දැන්ම ඔබත් ඇනවුම් කරන්න..

0779871297..whatsapp

23/01/2024

Glowing & whitening night face cream
Amazing feed back....

23/01/2024

Glowing & whitening bodylotion
Customer feedback...❤️❤️

23/01/2024

Amazing customer feedback...
Thank you darling ...

Photos from Valentino's post 20/01/2024
Photos from Natural Beauty With Nadee's post 20/01/2024

My skin colour change.....

ඔන්න ගොඩක් අය මගෙන් ඇහුවනේ කොහොමද මේ skin colour එක ගත්තේ කියලා.

ඔන්න මන් අද ආවේ ඒකට උත්තර දෙන්න.

ඒ නිසා මන් ඔයාලට අරගෙන ආවා මන් මේ product use කරන්න කලින් මගේ සමේ වර්නයයි.දැන් වර්නයයි.

ඇත්තටම මන් මේ product use කරන්න කලින් ලක්ශයක් විතර ටික ටික cream වලට නාස්ති කරලා ඇති.ගොඩක් දුරට ගොඩක් වෙලාවට ලැබුනු product bleaching.use කරනකොට තමයි ඒක තේරුනේ..එහෙම තේරිලත් මන් ඒ product use කරා.නමුත් මට ලස්සන පාටක් ආවේ නෑ.මොකද මන් ගොඩක් වෙලාවට අව්වට නිරාවරනයව්ව්න කෙනෙක්.එතකොට bleaching නිසා skin colour එක තවත් dark වුනා.

ගෝරි,freah white වගේ bleaching cream ඕන තරම් ගෑවා.අන්තිමට skin එක පිච්චුනා වගේ වුනා.skin එකේ තිබ්බ normal ගතිය නැති වුනා.තොල් කලු වුනා.

ඒ විදියට තවත් එක එක cream ඕන තරම් use කරා.online buisness කරන බොරු කාරයොන්ගේ බොරු වලට ඕන තරම් රැවටුනා.

අන්තිමට මට මගේ colour එක මාන්සික වදයක් වුනා.

😞මොකද ලස්සන අපිට ඕන colour එකෙන් ඕන විදියට ඇදුමක් අදින්න බ
බෑ.

😞අපිට අවශ්‍ය colour එකකින් nail polish ගාන්නබෑ.කැතයි

😞අත් නිරාවරනය වුන ඇදුමක් අදින්න බෑ.

මේ වගේ ගොඩක් ප්‍රශ්න තිබුනා.අන්තිමට අවුරුදු ගානක් ගිහින් cream වලට රැවටිලාම cream use කරන එක නැවැත්තුවා.

අන්තිමට තමයි මේ product use කලේ.ඇත්තමයි මගේ ප්‍රශ්න ඔක්කොම විසදුනා.
දැන් මම් අවශ්‍ය විදියට ඇදුම් අදිනවා.ඕනම nail polish එකක් සමේ වරනයත් එක්ක ලස්සනට match වෙනවා.

ගොඩක් අය injection ගහනවා.ලොකු ගානක් වියදම් කරලා දැන දැනත් bleaching use කරනවා.ඒවා නවත්තන්නේ නැතුව හැමදාම use කරන්න ඕන.

🌹ඒ වුනාට මේ product වලින් කිසිම ප්‍රශ්නයක් නෑ.use කරලා තමන්ට අවශ්‍ය colour එක ආවට පස්සෙ sun block එකක් use කරලා ඒ colour එක continue කරගෙන යන්න පුලුවන්.ඒකයි විශේෂත්වය.

🌹ඒ වගේම අනිත් අය වගේ නෙවෙයි cream එක්ව්න් result ලැබෙනකන්ම ඔයත් එක්ක ඉන්නවා.

🌹ඒ වගේම කරන්න ඔන අනිත් treatment හැමදෙයක්ම free ඔයාලට කියල දෙනවා.

🌹ඕනැම අවස්ථාවක වැඩි වේලාවක් නොගිහින් අපිත් එක්ක සම්බන්ද වීමට හැකිවීම.

🌹ඉතා උසස් ප්‍රමිතියක් ඇති ආලේපන පමනක් නිශ්පාදන හා බෙදාහැරීම

🌹අනිත් cream වලට සාපේක්ෂව ගානත් අඩුයි.ඒ වගේ ඒ වියදම් වෙන් ගානට වඩා ලොකු result එකක් ලැබීම

🌹විනිවිද බාවයක් සහිතව කරගෙන යාම.

🌹coustomer feedback සහා reccomendation තිබීම.

🌹බ්ලිචින් වලින් තොර බවට වගකීමෙන් සහතික වෙන්න හැකි වීම.

🌹දිනෙන් දින අලුත් වන coustomer feedback

🌹ඉතා උසස් තත්වයේ ingredients යොදා ගැනීම

🌹ඔබට එකම range එකකින් අවශ්‍ය හැමදෙයක්ම ලබා ගත හැකි වීම.

🌹මනා වගකීමකින් අප ඔබ හා බැදී සිටීම.

ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය skin එක side effect එකක් නැතුව ලස්සන colour එකක් ගැනීමට වගේම එම colour එක වෙනසක් නොවී තබා ගැනීමට.ඉතින් ඒ සදහා ඔයාට මේ product use කරන්න පුලුවන් වගේම මේ වගේ colour එකක් අරන් දීමට අපි වගකීමෙන් බැදී සිටින්නෙමු.

ඒ වගේම මොන skin type එකක් වුවද..ලස්සන colour එකක් අරන් දීමට අපිට හැකියාව ඇත.

ඒ සදහා අපිට කතා කරන්න.
077 987 1297 (whatsapp )

👍මාෂි........

Photos from Natural Beauty With Nadee's post 20/01/2024

Amazing feedback..
Thank you darling ...

Photos from Natural Beauty With Nadee's post 20/01/2024

Thank for your order & thank for your feedback...❤️❤️i

Photos from Natural Beauty With Nadee's post 18/01/2024

මේ ඉන්නේ අපේ product use කරන තවත් පාරිභෝගිකාවක් ..

ඉතින් ඔයාලටත් ඕනේ face skin එකයි body skin එකයි දෙකම එකම colour එකකට ගන්නද..එහෙනම් අපිට කතා කරන්න..දැන්ම..

ඔබට ප්‍රශ්නයක් වෙලා තිබ්බ හමේ පාට තවත් ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි..

හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න..

අපේ තියෙන විශේෂත්වය තමයි ඔයාලගෙ skin එකට අවශ්‍ය විදියට වගේම..skin එකට අවශ්‍ය colour එක ලබා ගැනීමට සමටම ආවේනික විදියට product එක නිශ්පාදනය කරලා දෙන එක..

ඔයාගේ විශේෂ දින ගැන හිතලා ඔයා තාමත් කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් නම් දැන්ම අපිට කතා කරන්න.

0779871297
Whatsapp .or..cl.

18/01/2024

ඔන්න මන් අදන කියන්න ආවේ ගොඩක්ම වැදගත් දෙයක්.මේක ගැහැනු ලමයින්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.මොකද මේ දවස් වල අපේ ගැහැනු ලමයි ගොඩක්ම ස්වාභාවික සත්කාර වලට හුරු වෙලා ඉන්නවනේ.ඉතින් මේ සත්කාර කරන කොටත් ස්වාභාවික දේවල් කියලා හැම දෙයක්ම අපිට skin එකට භාවිතා කරන්න බෑ.මොකද සමහ දේවල් වලින් අපි නොහිතන විදියට skin එක damage වෙන්න පුලුවන්.අපි බලමු ඒ මොනාද කියලා.

1. ලෙමන් යුෂ හෝ දෙහි යුෂ

ඉතින් ගොඩක් අය මේ ලෙමන් යුෂ ..දෙහි යුෂ සමට සත්කාර කරන්න භාවිතා ක්රනවනේ..නමුට්ග් මන් හිතන්නේ නෑ ඒක හොද දෙයක් කියලා.ගොඩක් අය කියනවනේ එක එක දේවල් ගාන්න ඕනේ නෑ දෙහි ලෙල්ලක් මුහුනේ අතුල්ලන්න ඒක් හොදයි කියලා.නමුත් ඒක වැරදි.මේ දෙහි හෝ ලෙමන් අපිට බොන්න පුලුවන් juice විදියට .නමුත් මුහුනේ සමට භාවිතා කරන්න එපා.body එකටනම්.drop එකක් දෙකක් විතර කමක් නෑ.මෙහි citric acid , niacinamide ,ascobic asid වගේ හොද දේවල් තියෙනවා වුනත් තවත් ගොඩක් රසායනික් දේවල් තියෙනවා.ඉතින් අපි මේක මුහුනේ.සමට භාවිතා කර්න්න ගියොත් වෙන්නේ නිකන්ම අපේ සම ගොඩක් සංවේඩ්ගි වෙන එක.එතකොට අපේ සම ඉක්මනින් හිරු එලියට පිච්චෙනවා.skin එකේ sun burn ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.ඒ නිසා ඔන්න අද ඉදලා කවදාවත් මේවා මුහුනට භාවිතා කරන්න එපා.මොකද අපි දන්නවා දෙහි මූනේ ගෑවම කසන්න ගන්නවා.ඒ වගේම රතු වෙනවා.ඒක නිසා මේවා මුහුනට භාවිතා කරන්න එපා.

2.ඇපල් සයිඩර් ව්නාකිරි

අනිත් එක තමයි ගොඩක් අය කුරුලෑ නැති කර ගන්න.ඒ වගේම මෙලාස්මා තත්වයන් වලට මේ ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරනවා.මේවගේ ලැක්ටික් ඇසිඩ්,මෙලැයික් ඇසිඩ්,naicinamide,citric asid ඒ වගේම බැක්ටීරියාත් අඩංගු වෙලා තියෙනවා.ඉතින් මෙමගින් සමේ chemical burn ඇති වෙන්න පුලුවන්.මෙමගින් කුරුලෑ තත්වයන් න්ැති වෙන්නේ නෑ.සම වේලෙනවා විතරයි.ඒ වගේම කාලයක් එක දිගට මේ විනාකිරි භාවිතා කිරීම ..ප්‍රමිතියකින් තොර ඇපල් සයිඩර් භාවිතා කිරිීම ශරීරයට අහිතකර වෙන්න පුලුවන්.මේවා සමට කොන්ඩෙට බර අඩු කරගන්න වගේ ගොඩක් දේවල් වලට භාවිතා කරනවා.ඉතින් මේක අපිට කෙලින්ම සමට භාවිතා කරන්න බැ.මන් ඉදිරියේදි කියල දෙන්නම් කොහොමද භාවිතා කරන්නේ කියලා.

3. බිත්තර සුදු මදය

ඔයා කවදාවත් හිතලා තියෙනවද බිත්තර සුදු මදය සමට අහිතකරයි කියලා.you tube එකේ එහෙම මන් දැකලා ටියෙනවා මේ බිත්තර සුදු මදය DIY marsk එකක් විදියට ගොඩක් අය භාවිතා කරනවා.ඉතින් මේකේ කවුරුවත් නොදකින අහිතකර පැත්තකුත් තියෙනවා.ඔයාගේ මුහුනේ කුරුලෑවක් කැඩුනු හරි පොඩි හරි මොනා හරි සීරිමක්වත් තිබුනොත් මේ බිත්තර සුදු මදය භාවිතා කිරීමෙන් ආසාදන ත්තවයක් ඇති වෙන්න පුලුවන් .ඉතින් මේ විදියට ඇති වෙන ආසාදනයක් තමයි සැල්මොනෙල්ලා කියන ආසාදන තත්වය.ඉතින් ඔයාගේ මුහුනේ මේ වගේ සීරිමක්වත් තිබුනොත් මේ ආසාදන ත්ත්වයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි.ඔයා මේක සෝදලා දැමීමෙන් පවුලේ වෙන කෙනෙක්ට වුනත් ඇති වෙන්න පුලුවන්.bthroom භාවිතා කිරීමෙේදී.

4. බේකින් සෝඩා

ඉතින් බේකින් සෝඩත් හැමෝම අතරෙ හරි ජප්‍රියයිනේ.ස්වාභාවික සත්කාර වලදි.මම ආසම අමුද්‍රව්‍යයක් තමයි.මොකද කාලයක් තිස්සේ රැදිලා තියෙන මැරුනු ස්ම බේකින් සෝඩ වලට ඇරෙන්න් වෙන කිසිම දේකින් remove වෙන්නේ නෑ.ඔයාගේ ඇගේ කාලයක් තිස්සේ remove කරගන්න බැරි විදියට මොනා හරි dark area තියෙනවන්ම් bakin soda මගින් මේවා හොදටම ඉවත් කරගන්න පුලුවන්.ගොඩක් අය pack වලට දාලා මුහුනට මේවා භාවිතා කරනවා .ඒකෙන් ඔයාගේ සමේ තියෙන හිතකර මේද ත්ට්ටුව පවා අයින් වෙන්න පුලුවන්.එමගින් ඔයාගෙ ස්ම කසන්නබ්ගන්න පුලුවන්.ඒ වගේම රතු වෙන්න පුලුවන්.ඉක්මනින් වේලෙන්න් පුලුවන්.ආසාදන ඇති වෙන්න පුලුවන්.නමුත් මේවා ඔයාට ටිකක් කල්පනා කාරී විදියට භාවිතා කරන්න පුලුවන්.ඉතින් ඔයාට පුලුවන් මේක ඔයාගෙ සමේ තෙත් මනය රැකෙන් විදියේ අමුද්‍රව්‍ය සමග බොහොම පොඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා භාවිතා කරන්න.මී පැනි.කෝමාරිකා.ග්ලිසරින් වගේ දේවල් එක්ක්ක පොඩ්ඩක් භාවිතා කරන්න පුලුවන්.නමුත් මේක හරිම පරිස්සමෙන් කරන්නනෝන දෙයක්.මේවා හැම සමකටම භාවිතා කරන්න බෑ.ඔයා ඉස්සෙල්ලම මේවා තමන්ගේ කන පිටිපස්සේ ගාලා බලලා තමයි භාවිතා කරන්න ඕනේ.

5. දත් බෙහෙත්.

දත් බෙහෙත් කිසිසේත්ම ඔයා මුහුනට භාවිතා කරන්න එපා.body එකේ dark area වලට භාවිතා කරාට කමක් නෑ. නමුත් face එකට එපා.මොකද මේ දත් බෙහෙත් වලින් මුහුනේ අලුතින් එන කුරුලෑ නැති වෙන්නේ නෑ.ඒවා වියලීමකට ලක් වෙලා මුහුනේ කැලැල් ලෙස ඉතිරි වෙනවා.

ඉතින් ඔන්න ඔයා අද ඉදලා මේවා භාවිතා කරනකොට ටිකක් සැලකිලිමත් ව්ෙන්න ඕනේ.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo