Mi Hermosa

Mi Hermosa

Share

To go on an attractive journey with your personal beauty and cleanliness 🖤💕

05/01/2024

23/11/2023
11/11/2023

වයස අවු. 35 ට වැඩි කාන්තාවන් සදහාම නිෂ්පාදනය කරල තියෙන මෙම Eye cream එක ගැන කියන්නම ඕන..
මේක මම customer කෙනෙක්ට අරන් දුන්නා flyer එකකින්... එයාගෙ ලොකුවෙනසක් මම දැක්කා මේ product එක use කරද්දි..

ඇස් යට සම තමයි අපේ තියෙන සංවේදීම සහ තුනීම සම ඒක නිසා ඉක්මනින් රැලි වටෙන්නපටන් ගන්නව..

ඉතින් ඇස් යට තියෙන අදුරු පැහැය ටිකෙන් ටික අඩු වෙලා රැලි වැටුණු සම යතාතත්ත්වයට ගන්න සහ ඇස් වල විඩා බර ගතිය දුරු කරන්න මේක හොදම product එකක් 😍

Black currant, Horse chetnut, Redcurrant, Silver Birch ආදී ටැනින් සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත මෙම moisturising eye cream එක.. නිදිවරාගෙන වැඩ කරන, laptops, Desktop වගේ devices එක්ක දවසම ගත කරන කාන්තාවන් සදහාත් ඉතාමත් වැදගත් හොද ප්‍රතිඵල තියෙන නිශ්පාදනයක් කියන්න පුලුවන් ❤️

TikTok · Mi Hermosa 09/11/2023

Happy customer

TikTok · Mi Hermosa Check out Mi Hermosa's video.

Photos from Mi Hermosa's post 09/11/2023

ඔයා ගන්න ආසාවෙන්ම බලන් හිටිය Oriflame products දැන් 75% - 70% වට්ටම සහිතව මිළදී ගන්න අවස්ථාවක්

අදම අමතන්න- 0701278939

Inbox කරන්න

Island wide delivery available 🛵

තොග සීමිතයි..

04/11/2023

Sub Zero 2 - in -1 Facial & Aftershave Moisturising Gel_______________

North for Men range එකේ එන මේ moisturising gel all skin type use කරන්න පුලුවන්...

Ingredients : Burdock, Sunflower, Aqua, Butylene, Glycol ආදීය යොදාගෙන සමට හිතකර විදියට නිෂ්පාදනය කරපු මේ ප්‍රොඩක්ට් එක සායනිකව චර්ම පරීක්ෂණයන් මගින් තහවුරු කරපු හොද product එකක්...

How to use: After shaving , පිරිසිදු කරගත් සම මත උදෑසන සහ සවස apply කරන්න... skin එක ගොඩක් dry වෙලා සුද පිපිල වගේ තියෙන ගැටලු ඉක්මණින් අඩු කරල දවස පුරා හොද සිසිලසක් ලබා දෙනව වගේම antioxidants & electrolytes මේකට උදව් කරනව... ඉක්මනින් absorb වෙනව skin එකට ..Mens ලට දවසේ fresh start එකක් ගන්න ඉතාමත් වටිනව

29/10/2023

Innocent White Lilac Hand Cream 🤍🩶

මේ hand cream එක perfumed hand cream එකක්.... මාරම වටිනව...

ලංකාවෙ අපිට lilac මල් වල සුවද ගැන අත්දැකීමක් නෑ නෙ...
මේ hand cream එක try කරපු කෙනෙක්ට ඒ මල් වල සුවද බලන්න පුලුවන්...
මේක කොච්චර සුවදද කියනව නම් මේක හොරාට ගාන්න බෑ ගොඩක් දුරට සුවද විහිදෙනව... Floral & musky smell එකක් එන්නෙ..

මේ hand cream එක කාටද හදල තියෙන්නෙ මේක හදල තියෙන්නෙ වියළි සමක් සහිත දෑත් හිමි අයට... අපි හැමෝගෙම අත් හරිම වියලි තමයි... අපි කෑම කනව , රෙදි සෝදනව , කෑම උයනව, AC එකේ ෆෑන් යට දවසෙම වැඩ කරනව.. මේ හැම දේත් එක්කම අපේ අත් වේලිලා දුර්වර්ණ වෙනව.. ඉතින් මේ product එක use කරනව නම් ඔයා.. ඔයාගෙ දෑත් හරිම moisturiser වෙලා සිනිදුවට තියා ගන්න මේක උදවු වෙනව...

ඔයා රැකියාවට යන කෙනෙක් නම් ඔයාගෙ hand bag එකේ දාගෙනෙ යන්නත් පුලුවන්

🖤මේක හදල තියෙන අමුද්‍රව්‍ය වන්නෙ - Aqua, Glycerin, Etheylexyl, Plamitate, Cetyl, Alcohol, Perfume වගේ හිතකර දෑ..

29/10/2023

Love Nature Aloe Coco Face Cream

Oriflame වල love nature කියන්නෙ අපේ skin එක calm කරලා balance කරන්න පුලුවන් ingredients වලින් හැදුව products category එකක් 😍🥰. ඉතින් මේ Aloe Coco face cream එකත් ඒ category එකට අයිති ටිකක් famous cream එකක්. මේක සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට use කරන්න හොඳ විදියටයි හදලා තියෙන්නෙ 🫶. Ingredients විදියට AQUA, GLYCERIN, CANOLA OIL, CAPRYLIC/CAPRIC TRIGLYCERIDE, CETYL ALCOHOL, GLYCERYL STEARATE CITRATE, STEARYL ALCOHOL, BUTYROSPERMUM PARKII BUTTER වගේ සමට හිතකර දේවල් 😎♥️ යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන මේ cream එකෙන් මේක use කරපු අයට හොඳ results ලැබිලා තියෙනවා. මුහුණ හොඳින් සෝදාලා අතේ ඇඟිලි තුඩු වලට ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් හොඳට massage කරලා මේක දවසට දෙපාරක් use කරන්න පුලුවන් 🥰. හරිම calm fragrance එකක් තියෙන නිසා ඔයාගෙ දවස තවත් fresh විදියට තියාගන්න මේ product එක අනිවාර්යයෙන්ම උදව් වේවි 😍👉👈❤️..

12/10/2023

Mattifying Face Lotion
For oily skin

06/10/2023

THE ONE
Colour Unlimited Matte
Lipstick

❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo