Fairy beauty

Fairy beauty

Share

hi beauties ❤
original company skincare items
island wide deliver
bank transfer / cod available
Whatsapp +94 71 916 4484

28/08/2026

WhatsApp මැසේජ් එකක් දාන්න අපිට ❤️ - 071 916 4484

25/08/2026

Filter ඔනී වෙන්නෙ නැ ඔයා Fairy beauty use කරනව නම් 🤍

24/08/2026

Fairy beauty use කරල බලන්න 🤍

18/08/2026

ඉස්සරහට මේ වගේ වැඩ කරන අය පිළිබඳව මගේ සයිඩ් එකෙන් ගන්න පුලුවන් උපරිම ඇක්ශන් එක මම ගන්නවා කියන එක ආදරයෙන් මතක් කරන්න ඕන පලමුවෙන්ම. ❌⚠️
🤌🥹 ගෙදරට හරි හොයාගෙන එනවා මට අද මාර අවුල් මේ නිකරුනේ. ඩැමේජ් වෙලා තියෙන්නේ මගේ ජෙනුයින් රෙගියුලර් කස්ටමර් කෙනෙක්ට යවන්න තිබ්බ නිශ්පාදන නිසා.. අපි ඇත්තටම අලුත් කස්ටමර්ස්ලට නිශ්පාදන දෙන්නේ හරි අඩුවෙන් අපේ රෙගියුලර් කස්ටමර්ස්ලගේත් ඉල්ලුමට සැපයුම ප්‍රමානවත් නොවීම නිසා..❗️
ඒ මිනිස්සූ ඕර්ඩස් එනකන් ලක්ශ ගනන් සල්ලිත් ගෙවල සති දෙක තුන බලාගෙන හිටියා මේ පාර ශිප්මන්ට් එක ඩිලේ උන නිසා.. ඒ අස්සේ මේ හෙරක් මෙහෙම දෙයක් කරාම ඉතින් හොයන් ගිහින් දෙකක් ඇනල එන්න තරන් කේන්තියක් එන්නේ.. 😭 අපිට මේක ලොකු පාඩුවක් ලොස් එකක් නෙමෙයි දවසකට ඔර්ඩස් 100ක් 200ක් එලියට යන නිසා. හිතල බලන්න බිස්නස් එකක් අලුතෙන් පටන්ගත්ත කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් ඒ කෙනා කොච්චර මානසිකව වැටෙනවද කියල. ඔයාලගේ දැනුවත්වීම උදෙසා තව දෙයක් කියන්න ඕන කියල හිතුනා.. අද කාලේ හැම කුරියර් එකක්ම රු.500කට වඩා ගානක් කිලෝ එකට අඩු පාර්සල් එකකට අය කරනවා ඒත් අපි කෑශ් ඔන් ඩිලිවරි පාර්සල් එකක ඩිලිවරි චාර්ජ් ඇඩ් කරන්නේ 350ක් විතරයි ඒ වගේම අපි වෙනම ගානක් පාර්සල් එකේ වටිනාකමටත් ගෙවනව මේ පාර්සල් එකේ ඩිලිවරි ෆී එක විතරක් 700යකට වඩා වැඩී.. ඒ වගේම අපි මේ නිශ්පාදන බබල් ව්‍රැප් කරනවට අමතරව රුපියල් 200ක් 300ක් විතර වටින බබල්ස් තියෙන එක්ස්ට්‍රා ප්‍රොටෙක්ශන් එකක් තියෙන විදිහට පැකේජින් එක පැක් කරල එවන්නේ.. මේ වගේ වැඩ කරන්න එපා නැවත මෙහෙම දෙයක් වෙලා තිබ්බොත් වීඩියෝ එකක් දාල නිකන් ඉන්නෙත් නෑ හොදේ... නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා...
(@🧿🪬fairy beauty🧿🪬 (Pvt) Ltd: මම මෙතන අපේ business whatsapp එක open කරපු වෙලේ massage කරල තිබ්බ customers ල කිහිප දෙනෙක්ගෙ චැට් විතරයි දැම්මේ වීඩියො එක ගොඩක් දිග වෙන නිසා.. Order දාල stoke out වෙලා wait කරපු අයම ඉන්නව 200කට වැඩිය 😭 නැවත මෙහෙම දෙයක් උනොත් අනිවාරෙන් නීතිමය පියවර ගන්නව.. අපි cod දෙන්නේ bank ලග නැති online transfer කරන්න පහසුකම් නැති අපේ පාරිබෝගිකයන්ට පහසු වෙන්න. ඒ අතර මේ වගේ අය ඉන්නවා 100ට 0.001 ක් වගේ.. මෙයාලට මෙහෙම video දැම්මේ නැත්තන් දිගින් දිගටම මේ වගේ නොසැලකිලිමත් වැඩ කරනව.)

16/08/2026

තවත් බලන් ඉන්නෙ නැතුව Fairy beauty එකක් ගන්න 🤍

10/08/2026

සුදු වෙනවා නම් ඉතිං Fairy beauty තමයි 🤍

Photos from Fairy beauty 's post 08/08/2026

😌 non filter කොච්චර video pic දැම්මත් තාමත් filter filter කියල දගලන set එකක් ඉන්නෝනේ... එයාලට කියන්නේ තව කෙනෙක්ට ඉරිසියා කරන්නෙ නැතුව සුදු වෙන්න ආසනම් අපේ fairy product අරගෙන යූස් කරන්න... සුදුවෙන එක නවත්තගන්න බැරිවෙයි ❤️‍🔥

Photos from Fairy beauty 's post 07/08/2026

Filter filter කියපු අයට සහ ඉස්සර ඉදන්ම සුදුයි කියපු අයට කියන්නේ ඔයාලත් තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ නැතුව ලස්සන color එකක් ගන්න ආසනම් අපිත් එක්ක එකතුවෙන්න. 100ට 1000%ක් වගකීම ගන්නවා ස්කින් damage වෙන්නෙ නෑ.. ලස්සන color එකක් එනවා.. හැමවෙලේම තරහෙන් තවකෙනෙක්ට ඉරිසියා කර කර බැන බැන ඉන්නකොට තමා වැඩිපුරම කලු වෙන්නේ 😂🥹... ඉරිසියා කරන්නේ නැති තව කෙනෙක් දැක්කාම අවන්කවම සතුටුවෙන අය ඉක්මනින්ම ලස්සන වෙනව සුදු වෙනවා.. ඔයාලත් මෛත්‍රී කරනගමන් අපේ ක්‍රීම් එකත් යූස් කරොත් සුදු වෙන එක නවත්තන්න බෑ සත්තයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo