Piles Care Balm
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Piles Care Balm, Health/Beauty, Colombo.
30/08/2023
කරදරකාරී, වේදනාකාරී අර්ශස් රෝගයෙන් ඔබත් පීඩාවට පත් වෙලාද???
කොච්චර වියදම් කලත් ප්‍රථිපලයක් නැති උනාද??? ප්‍රථිකාර ගත්තත් ආයෙත් කාලෙකින් ලෙඩේ ඉස්මතු වෙනවාද???
වේදනාවෙන් සහ අපහසුවෙන් පීඩා විඳින හැමෝම වෙනුවෙන් Metta Ayurveda වෙතින් ඉතා ඉපැරණි වට්ටොරුවකට අනුව නිපදවා ඇති Metta Piles Care Balm එක මගින් අර්ශස් ඉතා කෙටි කාලයක් තුල නිට්ටවටම සුවකරගැනීමේ හැකියාව තියනවා. මේ සඳහා වෛද්‍ය උපදෙස් අප ආයතනය හරහා නොමිලේ ලබා දෙනවා. මේ නිශ්පාදනය භාවිතා කිරීමෙන්,
ගුද මාර්ග ප්‍රදේශයේ ඇතිවන කැසීමේ ස්වභාවය
දැවිල්ල ගතිය
ඉදිමීම
රුධිර වහනය
බාහිර අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා
යන සියලුම අපහසුතාවයන්ට ඉක්මන් සහනය ලබාගන්න පුලුවන්.
මෙම නිශ්පාදනය ඇනවුම් කිරිම සඳහා ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංකය පහත දක්වා ඇති දුරක්තන අංකය ඇමතුමක් ලබා දී හෝ Whatsapp මගින් ලබාදෙන්න. නැතිනම් පහත පෝරමය පුරවා ඔබගේ විස්තර ලබාදෙන්න. දින 2ක් ඇතුලත භාණ්ඩ ඔබ ඉන්න තැනටම ගෙන්වා ගන්න පුලුවන්.
දැන්ම අප හා සම්භන්ධ වන්න 0776632666
Metta Ayurveda - Health Is Primary
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10200