ruu ceylon products

ruu ceylon products

Share

රූ සිලෝන් ආයුර්වේද නිශ්පාදනය ආයතනයක් වන අප ආයතනය සමග සම්බන්ද වන්න ��

05/02/2026

🌻Feminine wash 🌻

⭐නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.

⭐මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.

⭐ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු,
දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.

⭐කාන්තාවක් විදියට විවිධ අභියෝග එනවා.

⭐ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍යයි.

⭐ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට සනීපාරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.

⭐ඉතින් අපි ඒ සඳහා ඔන්න ⁣ලංකාවේ අඩුම මිලට හොදම නිෂ්පාදනයක් හදුන්වලා දීලා තියෙනවා.

🍑ස්වාභාවික දෙළුම් සාරය
🫒ස්වාභාවික ලෙමන් සාරය
⭐මුලික කරගත්💐 feminine wash 💐එකක් දැන් ruuceylon නිවසින් ඔබට හදුන්වා දී ඇත.

👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි

👉 100% ආරක්ෂිතයි

👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි.

👉 යෝනි මාර්ගය පැහැපත් කරයි.

▪️භාවිතා කරන්නේ කෙසේද 👇👇

1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න.
(දවසට දෙවරක් භාවිතා කල හැකිය )

2. පිරිසිදු ජලයෙන් සෝදන්න

අඩංගු දේ -
▪️ස්වාභාවික දෙළුම් සාරය
▪️ස්වාභාවික ලෙමන් සාරය

🔸මිල රු 1400/

Whatsapp 0726371587

05/02/2026

🎀 Ruu Ceylon Beauty Soap.

පැහැපත් සමක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥

එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇

Soap 03 Pack ekama රුපියල් 870 ක් පමණයි.

❤️❤️ අලුහම් ,දද ,කුශ්ට
📍 අවුවට පිළිස්සුනු,
📍 අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...

පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...

මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින්
නිෂ්පාදනය කර ඇත..

සත්ත්ව තෙල් අඩංගු නැත.

සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර පැහැපත් සමක් ලබා දෙයි.

රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.

Whatsapp 0726371587

27/12/2025
27/12/2025

🎁🎁 Ruu Ceylon Special Offer 🎁🎁

➡️ මුලු ඇගම එකම පාටකට ගන්න
මෙන්න Special Offer එකක්.

💕 Active Fairness Capsule & Fairness Bodylotion

දැන් Rs. 2,020/= ක් පමණයි.

☑️ kasthurikaha ☑️ kokumpothu ☑️ suduhadun
Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️ අඩංගු නිසා

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

✅ සම වියලීම නැති කර, සමේ තෙතමනය රැකදේ
✅ සම ආරක්ෂා කරයි
✅ සමේ රෝග වලින් වලකයි
✅ මුහුණ පැහැපත් කර පැහැදිලි පෙනුමක් ලබා දෙයි
✅ නිරෝගි සිරුරක් උරුම කර දෙයි
✅ කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
✅ සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
✅ පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
✅ ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
✅ සමේ ෂයින් එක වැඩිකරයි.
✅ තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
✅ සම මෘදු කරයි.
✅ කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත

Whatsapp 0726371587

15/11/2025

💞💞*Ayurvedic Fairness Bodylotion* 💞🌹

💞ඔයාටම ගැලපෙන බොඩ්ලෝෂන් එක ❤️

*💞සුදු හදුන්,
💞කස්තුරිකහ,
🌿❤️ කහ,
🥰 වැල්මී ,
💞කොකුම්පොතු,
💞වෙනිවැල්*
👍👍 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.🌿🌿🌿🌿

🌹🌹දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.👍👍👍👍🌿🌿🥰💞

100ml - Rs.520/=
300ml - Rs. 1290/=

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්
👇👇👇👇👇👇👈
whatsapp message karanna

0726371587

02/10/2025

Special Offer❤

*Ruu Ceylon Carrot Capsules*

රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules එක 😍😍😍

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,
100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

Capsules ➡️ 60 (550mg) = 1500/=

Deliver Charges 350/=

අදම ඇනවුම් කර වෙනස බලන්න.👇
නම, ලිපිනය ,දුරකථන අංක දෙකක්, දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

Whatsapp 0726371587

02/10/2025

🌷🌷 Ruu Ceylon Skin Glowing Offer Pack.🌷🌷

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

*🌷 Offer Pack 01* ( සාමාන්‍ය සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

🎀 Offer Price ➡ 2000/=

*🌷 Offer Pack 02* ( කුරුලෑ සහිත සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

🎀 Offer Price ➡️ 2000/=

*🌷 Offer Pack 03* ( තෙල් සහිත සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Tea tree face wash

🎀 Offer Price ➡️ 2000/=

▶️ සුදු හදුන්,
▶️ කස්තුරිකහ,
▶️ කහ,
▶️ වැල්මී ,
▶️ කොකුම්පොතු,
▶️ වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කළ හැකිය

whatsapp 0726371587
ඇනවුම් කරන්න.

03/08/2025

#
*මුලු ඇගම එකම පාටකට ගන්න*....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
*Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️* අඩංගු නිසා

දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️

*650mg ➡️ 30 capsules*

*Rs. 1710/=*
Deliver 350/=

Total price - Rs.2060/=

------------------------------------------

*650mg ➡️ 60 capsules*

*Rs. 3090/=*
Deliver 350/=

Total price - Rs. 3440/=

*භාවිතා කරන ආකාරය* 👇

උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න.

(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )

Whatsapp 0726371587

Photos from ruu ceylon products's post 03/08/2025

*🌺 Hair Cream 🌼*

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.

එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට
➡️ හිස්හොරි වලට
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට

*එඬරු තෙල්, *කීකිරිදිය *මුකුණුවන්න *නිල්අවරිය *කෝමාරිකා *ගොඩපර
*ඔලිව් තෙල් *විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න. (කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)

🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.

⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.

100g
Rs. 1,190/=

Whatsapp 0726371587

03/08/2025

♦♦Fast_Hair_Growing_Herbal_Oil ♦♦
RUUKESHA From RUUCEYLON...
ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.

අඩංගු දේ : 👇
ෙල්,
#එඬරු_තෙල් ,
#විටමින්_E සමඟ #ගොටුකොළ , #කරපිංචා, #මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :👇
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)

Whatsapp 0726371587

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo