Glitter Serenity

Glitter Serenity

Share

Revolutionize beauty! � Unleash confidence with our essentials. #BeautyRevolution

13/04/2024

ලොකු discount එකකට quality tote bag එකක් ගමුද?

Water resistant quality material එකකින් සාදා ඇති මේ bag එකට April 16 දක්වා මේ discount එක ලැබෙනවා
අදම ඔයත් මේ වටිනා අවස්තාව ලබාගන්න

Order කිරීම සඳහා
074 2813988 WhatsApp number එකට message එකක් දාන්න
Cash on delivery available

13/04/2024

75% offer එකකට quality beauty case එකක් අරගන්න ඔයත් කැමතිද?
Make up බඩු ඔක්කොම පිලිවලට තබාගන්න පුලුවන් මේ වටිනා beauty case එකට මේ offer එක තියෙන්නේ April 16 දක්වා පමනයි
Hurry up and order soon‼️

Order කිරීම සඳහා 074 2813988 WhatsApp number එකට message එකක් දාන්න

Cash on delivery available

13/04/2024

Perfume එකයි body lotion එකයි දෙකම එක cream එකකින් අඩු මුදලකට අරගන්න ඔයත් කැමතිද?
මේ මාසයේ 16 දක්වා ඇති ලොකුම ලොකු offer එකකට ඔයාටත් මේ වාසිය ලබෙගන්න පුලුවන්
Hurry up‼️ order soon
Order කිරීම සඳහා 074 2813988 WhatsApp number එකට කතාකරන්න

Cash on delivery available

09/04/2024

ඔයාගෙ මුහුනත් දවස පුරා එකතු වන කුණු දූවිලි නිසා damage වෙලාද?
‼️70% off

මේ clay mask එකෙන් මුහුන deeply clean කර එකතු වන තෙල් කුණු දූවිලි ඉවත් කරනවා වගේම pimples නිසා ඇතිවූ open pores ද නැතිකරනවා
පිරිසිඳු කරගත් මුහුනට මේ mask එක ආලේප කරලා විනාඩි 10 කට පසුව ඉවත් කරන්න
මුහුනට හොඳ පැහැපත් freshly සුවපහසු බවක් එවලේම ඔබට ලබාගත හැකියි
මේ අවුරැදු මාසයේදී මේ mask එක 70% offer එකකට ලබාගන්න දැන් ඔයාටත් පුලුවන්

Cash on delivery available

Order කිරීම සඳහා WhatsApp message එකක් 0742813988 number එකට දාන්න

08/04/2024

‼️80% off
ඔයාගේ මුහුනෙත් වියළි රළු ගතියක් ඇතිවෙලාද?

Hydration moisture mask එක මුහුනේ ආලේප කරලා විනාඩි 10 තබා ඉවත්කරාම මුහුනට තෙතමනය සහිත දීප්තිමත් මෘදු සමක් ලබාදෙනවා

4809/= ❌
509/=. ✅

Order කිරීම සඳහා 0742813988 WhatsApp number එකට message එකක් දාන්න

04/04/2024

කාන්තාවකගේ ශරීරය පිටතට නිරාවරණය වන ප්‍රදේශ වගේම ආවරණය වී තිබෙන ප්‍රදේශත් ඉතා හොඳින් පිරිසිඳුව තබාගැනීම වැදගත් බව ඔබ දන්නවා නේද? නැතිනම් වැසී ඇති ප්‍රදේශ වල බැක්ටීරියා ඇතිවීම මගින් එහි,
කැසීම
පලු දැමීම , රතු වීම
වියළි බව
අඳුරැ පැහැය
දුර්ගන්ධය
වැනි දේවල් ඇතිවෙන්න පුලුවන්.

කාන්තා ශරීරයේ ආවරණය වී ඇති තැන් පිරිසිඳු කිරීම සඳහාම ඇති feminelle soothing intimate wash එක මගින් මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් දැන් ලැබෙනවා
🌻මෙහි ප්‍රධාන වශයෙන්ම Aloe Vera සහ mellow flower වල සාරය අඩංගු වෙනවා. එමගින් සමේ වියළීම වලකා තෙතමනය රැකදී සම පෝෂනය කරනවා
🌻සබන් රහිත මේ gel එකේ අඩංගු ස්වභාවික ලැක්ටික් අම්ලය නිසා සමේ PH අගයේ සමතුලිතතාවය යතාතත්වයට පත්කරනවා
🌻රෝස පැහැති hibiscus සාරය මගින් දවසපුරා සම නැවුම්ව හා පිරිසිඳුව තබනවා
🌻vitamin E හා C වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය නිසා සමට ඔක්සිකාරකයන් වලින් ඇතිවන හානි වලක්වනවා
කාන්තාවන්ගේ මාසික ඔසප් දිනවලදී ශරීරයේ බැක්ටීරියා නිපදවීම සාමාන්‍යයෙන් අනික් දිනවලට වඩා වැඩියි. ඒ කාලයේදී ඇතිවන ඉහත සඳහන් කල ආසාත්මිකතා වලක්වා ගැනීමට මේක හොඳම විසඳුමක් .
දැනට අපහසුතා ඇති අය වගේම ඉදිරියට ඇතිවන අපහසුතාවයන් වලක්වා ගැනීමටත් මේ gel එක ඉතා සුදුසුයි.

කාන්තාවන්ගේ ශරීරයේ ආවරණය වී ඇති ප්‍රදේශ අපිරිසිඳුව තිබීම නිසා බැක්ටීරියා ආසාදන මගින් ඇතිවන ලෙඩරෝග බොහෝමයක් වලක්වාගන්න මේ intimate wash එක මගින් පුලුවන්.
🔸දරැවන් ලැබෙන්න ඉන්න අම්මලා වගේම කිරිදෙන අම්මලාටත් මේක භාවිතා කරන්න පුලුවන්
🔸කාන්තාවන්ට වගේම පිරිමි අයටත් පිරිසිඳු වීමට භාවිතා කරන්න පුලුවන් මේ gel එක

නාන විට හෝ ඇඟ සෝදන විට මේ gel එක යොදා අදාල ස්ථාන දිනකට එක්වරක් හෝ දෙවරක් සේදීමෙන් ඔබේ පිරිසිඳු බව ලබාගන්න පුලුවන්

‼️චර්ම විද්‍යාත්මකව සහ නාරිවේදී විද්‍යාත්මකව සායනිකව තහවුරැ කර ඇති නිසා ඔබට මෙය ඉතා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුලුවන්

April 16 වෙනිදා දක්වා 60% ක discount එකකට මේක මිලදී ගන්න පුලුවන්
5499/=❌
2199/=✅

Order කිරීම සඳහා පහත WhatsApp number එකට message කරන්න
0742813988

29/03/2024

Offers ‼️‼️
Perfume එකයි body cream එකයි දෙකම එකම cream එකකින් ලබාගන්න ඔයත් කැමතිද?
50% ලොකු discount එකකට ලබාගන්න මාර්තු 31ට කලින් order කරන්න
WhatsApp for order
0742813988

27/03/2024

Offers ‼️ Offers ‼️
Hurry up
Grab your order soon ⚡️⚡️⚡️
⭕️Valid till end of the march ⭕️

More details for WhatsApp
0742813988

27/03/2024

Offer 👉
1239/=❌
249/=. ✅
දැත් විෂබීජ වලින් ආරක්ෂා කර දෑත්වල තෙතමනයද රැකදෙන Hand cleansing gel

මාර්තු 31 දක්වා පමනක් ඇති මේ offer එක ලබාගන්න දැන්ම WhatsApp message එකක් දාන්න
074 2813988

27/03/2024

Bust එකයි බඩයි එල්ලා වැටිලා තියනවා නම් හොඳම විසඳුම මෙන්න
WhatsApp for more details
0742813988

21/03/2024

වයසට ගියාට පස්සේ Anti aging cream ගාලා වැඩක් නැහැ. ඉතිං ඔයත් 30 පැනපු කෙනෙක් නම් දැන්ම Anti Aging Cream එකට මාරු වෙන්න ඕනි ඇයි කියලා දැන ගන්න මේ Vedio එක බලන්න...

💎මේ Product එක හදලා තියෙන්නේ Diamond Powder, White Truffle වගේ මිල අධිකම අමුද්‍රව්‍ය භාවිත කරලා.

💎 ඒ වගේම Celluar level එකෙන්ම ක්‍රියාකාරිත්වය සිදු වෙන Advance Technology එකක් තියෙනවා.

*මොනාද ලැබෙන Benifits*

💎හොඳ Glowing, Bright, Luminous Skin color එකක් ලැබෙනවා.

💎හම රැලි වැටීම, එල්ලා වැටීම නැති වෙනවා.

💎හොඳ සිනිඳු, නිරෝගි සමක් ලැබෙනවා.

💎ස්වභාවිකම collagen, elastin and hyaluronic acid නිෂ්පාදනය උත්දීපනය වෙන නිසා toned hydrated skin එකක් ලැබෙනවා.

💎 Hyperpigmentation, Dark Spot, Age Spot නැති වෙනවා..

16,069/= ❌
8653/= ✅

මේ Product එක 8653/= කට ගන්න පුළුවන් පහල තියෙන Link එකෙන් ගිහින් Register වෙලා Oder කලාම..

Link - https://lk.oriflame.com/business-opportunity/become-consultant?potentialSponsor=1598197

Oder එක දාන විදිය හරියටම දැන ගන්න Massage එකක් දාන්න...

17/03/2024

ඔයාගෙම Online beauty store එකක් හරහා Oriflame products sale කරන්න කැමති අය දැන්ම පහත තොරතුරු Message එකක් දාන්න!
Name:
Contact number:

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10290