The Cellin Cosmetics in Sri Lanka

The Cellin Cosmetics in Sri Lanka

Share

We are introducing an up and coming skin care and cosmetics brand called "The Cellin"
The brand is manufactured in South Korea with natural ingredients.

We are providing a premium quality Korean Skin Care and Beauty Products to Sri Lankans. This begins to cater the demand of the Sri Lankans who has the good choice of the beauty products.

23/03/2020

හෙද නිලදාරිනියකගේ සන්වේදී සටහන...

හුස්ම ගන්නත් අමාරු ආරක්ශක ඇදුමක්, පැය 3-4 ඇදගෙන ඉන්න වෙයි කියල කවදාවත්ම හිතුවෙ නෑ..
ඒත් අද ඒ දේ සිද්ද වෙලා 😥😥😥
හරියට යුද්දයක් වගේ.. ඇදුම දාගත්තාම කන රිදෙන තරම්..
දාඩිය ගලන්නේ ගගක් වගේ..
නාසය දැනටමත් තුවාල වෙලා..
හුස්ම ගන්නත් අමාරුයි.. බූට්ස් වලට දනහිස රිදෙන තරම්..
සමහර වෙලාවට ඇඩුවත් ඇදුම අස්සෙන් කාටවත් පේන්නෙ නෑ.. 😥😥😥
ගෙදර යන්න බෑ.. ආසයි අම්මව බලන්න..
වතුර ටිකක් බොන්න හිතුනොත් බොන්න බෑ..
මේ තරම් දුක් වින්දත් අදටත් මම හෙද ජීවිතයට ආසයි ආදරෙයි 🙏
ඒ හින්දා මන් වගේම හැම සෞක්‍ය සේවකයෙක්ම විදින මේ යුද්දය ජය ගන්න ඔයාලත් සහය වෙන්න..
මෙච්චර දුශ්කර ඇදුම් ඇදගෙන ඔයාලට ගෙදර ඉන්න වෙන්නෙ නෑනෙ..
ඒ හින්දා ප්ලීස් හැමෝම ගෙදර ඉන්න.. අපිට උදව් කරන්න.. 🙏🙏🙏

මේ සටහන ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලදාරිනියකගේ අත්දැකීම් ඇසුරින් මුහිනු පොතේ තැබූ සංවේදී සටහනකින් උපුටා ගැනීමකි.

මෙය අනිත් අය අතරත් බෙදාහරින්න.. ඔවුන් විදින කටුක අත්දැකීම් වලට අරුතක් දෙන්න සියලු දෙනා නිවෙස් වලම රැදෙන්න.. ඔවුන්ට සහය වෙන්න..

Page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා..
https://www.facebook.com/Sahogifts/

https://www.facebook.com/pg/cellincosmetics.sl/posts/

18/09/2019

THANK YOU FOR 100 LIKES!!!
&
KEEP IN TOUCH WITH US
👍👍👍👍👍

Photos from The Cellin Cosmetics in Sri Lanka's post 14/09/2019

දින 10 කින් ඔබව සුදු කරන Bihaku Whitening Cream
- Whitening Cream මුහුණට හා බෙල්ලට රාත්රී ආලේපයක් ලෙස - රු. 1,500.00 සිට
- Whitening Lotion මුළු ඇගටම ලෝෂන් එකක් ලෙස (රාත්රී) - රු 3000.00
💯‼️👍 තොග සදහා විශෙශ මිල අඩු කිරීම්
😮😮😮 ප්‍රතිපල නොමති නම් මුදල් ආපසු

*** ඉතා ඉක්මනින් ප්රතිඵල සහිත ඔරිජිනල් Bihaku Whitening Cream දැනට ලෝකයේ වැඩිම රටවල් ගණනක බොහෝ ලෙසින් අලෙවිවන සාර්ථක ඉතාමත් ඉක්මන් ප්රතිඵල ඇති නිශ්පාදනයකි.
*** මෙහි ඇති ගුලතටතියෝනින් හා ජින්සෙන් සාරය මගින් සමේ තෙතමනය * රැක දෙමින් සමට පෝෂණය ලබා දේ
* සම පැහැපත් කරයි.
* සමෙහි ඇති රළු බව නැතිකරයි
* ලප කැලැල් නැති කරයි.
* සම සුසිනිදු කරයි
* මැරුනු සම ඉවත් කරයි.
* වියලි සමට ඉතාමත් හිතකරයි

නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
අවශ්ය භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න

දිවයින පුරා බෙදැහැරීමේ සේවය
============================

You will be truly amazed with the results.. Actual results within 10days
- Whitening Cream for face and neck area (Night cream)– Rs.1,500.00 upward
- Whitening Lotion as body lotion (Night Body lotion) - Rs. 3,000.00
💯‼️👍 Bigger Discounts for Bulk Orders
😮😮😮 Money back guarantee

Bihaku Cream aims to:
* Skin Whitening
* Skin softening
* Slow down signs of aging
* Stimulates cell regeneration
* Deeply nourishes and moisturizes dry skin
* Removes pimple marks
* Removes stretch marks / scars
* Anti acne / Anti bacterial
* Suitable for dry skin

For orders please send us your address with two phone numbers

Hurry up and send us
Name
Phone numbers (2)
Address
Item name
Quantity

See the difference in your skin as early as 10 days
Island wide delivery available

04/09/2019

ලස්සන කැමති හැමෝටම 😃😃😃 100% 💯සාර්තක ප්රතිපල ඉක්මනින් ලබා දෙන SAFFRON... කුංකුම..

SAFFRON එහෙම නැත්තන් මේ කුංකුම කියන්නෙ ලොව මිල අදිකම කුලුබඩු විශේෂයක්. මෙය වර්නකාරකයක්, රසකාරකයක් ලෙසත් යොදා ගන්නා අතර සෞඛ්ය රැකගන්න, රුව අලංකාර කරන්නත් යොදා ගන්නවා.... 😀
Crocus sativus නැමැති මල් වර්ගයේ රේනුවෙන් තමයි මේ SAFFRON ලබාගන්නේ.. මේ මල් වර්ගය හැදෙන්නෙ නම් ඉරානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල තමයි. 🌷🌷🌷
මේ මලේ හොදම ප්රතිපල ලබා දෙන කොටසට කියන්නෙ NEGIN කියල. 🌷🌷
අප ඔබට හදුන්වා දෙන්නේ ඉරානයේ ORIGINAL NEGIN SAFFRON වන අතර මෙය නිශ්පාදනය කරන්නේ ඉරානයේ BADIEE SAFFRON නැමැති ආයතනයයි.
වෙළෙපලේ විවිධ SAFFRON වර්ග තිබුනත් අපි ඔයාලට ගෙනත් දෙන්නෙ IRAN ORIGINAL NEGIN SAFFRON.
1g ක් රුපියල් 1650 වැනි ඉතාමත් සාදාරන මිලකට තමයි අපි ඔබට ගෙනත් දෙන්නේ ... 💯💯💯
මේ ග්රෑම් එකක ප්රමානය ඔබට මාස එකාමාරක්ම පාවිච්චි කරන්න පුලුවන් ... 😀👍
භාවිතා කරන්නත් හරිම ලේසියි.. 😀👍
සති දෙකක් යනකොට ඔබට ප්රතිපල දැකබලා ගන්නත් පුලුවන්... 😀👍😍💯
මේ IRAN ORIGINAL NEGIN SAFFRON අවශ්ය නම්
නම :
ලිපිනය :
දුරකතන අංක :
අවශ්ය ප්රමානය :
අප වෙත එවන්න.
අපි ඔයාලට ගෙදරටම ගෙනත් දෙනවා.. 🚛🚛🚛
👍👍👍👍👍

Photos from The Cellin Cosmetics in Sri Lanka's post 04/09/2019

ඔබට දිවයිනේ අඩුම මිලට saffron ගෙන්වා ගැනීමට අමතන්න අපව
Original Iran Negin Saffron
1g Rs.1650
මෙම දීමනාව කෙටි කලකට පමනයි. ඉක්මන් කරන්න...

THE CELLIN Facial Peeling Essence 23/06/2019

https://www.youtube.com/watch?v=_RI_uIJscWQ

THE CELLIN Facial Peeling Essence THE CELLIN Facial Peeling Essence Fall into the sweetness of shopping~♬♪ Get i몰7.com You can search 'imall7' in PlayStore right now

28/05/2019
Korean Secret Steps for "Glass Skin" 06/01/2019

https://www.youtube.com/watch?v=GDNWk1nDSb4&t=110s

Korean Secret Steps for "Glass Skin" For Queries - [email protected] Follow me in Instagram - Fb - Opsana Ahmed

12/04/2018

අළුත් අවුරැදු දීමනා !!!
විශේෂ මිල අඞු කිරීමක් !!!
Relumins Advance White 1650mg - Glutathione Complex
Original Product - Made in USA
දැන් ඔබට රැ. 12990.00 ට ලබාගතහැකියි
දිප්තිමත් පැහැපත් සමක් ලබා ගෙනඔබේ රුව තවත් අලංකාර කරගන්නට කැමැති නම් වහා ඇනවුම් කරන්න Inbox එන්න
දිවයින පුරා බෙදැහැරීමේ සේවය 0767111828

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo