kasun nilantha

kasun nilantha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kasun nilantha, Health/Beauty, colombo, Colombo.

14/09/2024

මෙන්න අනුරගේ කැරට්ටුව...!!!

🤗2000දි පාර්ලිමේන්තු එනව..
🤗2001 දිත් එනව..
🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
🤗2014 පක්ෂ නායකය වෙනව..
🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
🤗පොලිසි වල පැමිනිලි නැත
🤗උසාවි වල නඩු නැත
🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝

ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,

Photos from Institute of Computer Engineering Technology - ICET's post 10/10/2023
10/10/2023
Photos from Ven Thiththagalle Anandasiri Himi's post 10/10/2023
10/10/2023

රටක් වෙනස් කරන්න අධ්‍යාපනය වෙනස් කරන්න ඕන.
ලංකාවේ ගොඩක් කුහක මිනිසුන් තෙරුම් නොගත්තට ආසියාවේ හොඳම online පාසල - Dp education and Coding

ඩීපී එඩියුකේෂන් මුළු ආසියාවෙන්ම පළමුවෙනි ස්ථානයට !

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ.

ඒ, පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Bett Asia සම්මාන උළෙලේදී ය.

මෙම සම්මානය පිරිනමනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නවීකරණය සඳහා නිර්මාණශීලී නවීන තාක්ෂණික විසඳුම් භාවිතා කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා ය.

වාර්ෂික පවත්වනු ලබන Bett Asia සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරන අධ්‍යාපනික තාක්ෂණ ප්‍රවණතා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් ඇගයීමට ලක් කරනු ලැබේ.

ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන සෙසු තරගකරුවන් අබිබවා ඩීපී එඩියුකේෂන් ආයතනය මෙහිදී ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

www.dpeducation.lk

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo