Film Island
Exotic Film Locations. Line Production Services. Film Distribution Film Island is a premier Sri Lankan production company with a global outlook.
We offer a professionalism that is unrivalled in the country. The expertise of the team includes internationally renowned multiple award winning directors and Sri Lanka’s most sought after producer / line producer combination, together with best in class creative and strategic thinkers and managers. This highly experienced team has worked with distinguished film directors and film crews from aroun
19/08/2024
GAADI (ගාඩි) | Children Of The Sun
🍿🎥Streaming Exclusively on slvlog.lk
Watch Now: 👉🏼 https://bit.ly/3WNZhnX on slvlog.lk
වර්ෂ 1814 වැනි කාලයක ඇහැලේපොළ අදිකාරම් , බුලත්ගම දිසාවේ ඇතුළු උඩරට වංශවතුන් පිරිසක් එක්ව උඩරට රාජධානිය පාලනය කළ වඩිග රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පලවා හැරීම සඳහා ඉංග්‍රීසින්ගේ සහාය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක දියත් කරනු ලබයි.ඒ සම්බන්ධයෙන් ඔවුන් මුණ ගැසෙන ඉංග්‍රීසි නියෝජිතයා වන්නේ ජෝන් ඩොයිලි ය.
නමුත් ඔවුන්ගේ මෙම උත්සාහය අසාර්ථක වේ. ඔවුන් පරාජය වී පලා යද්දී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රාජ උදහසට ලක් වේ. රාජ අණ අනුව බුලත්ගම දිසාවේගේ පවුලේ කාන්තා සාමාජිකයින් ජලයට පැන සිය දිවි නසා ගත යුතු ය.
නැතහොත් එවක සමාජයේ පහත් ජන කොට්ඨාශයක් ලෙස සැලකුණ රොඩී (ගාඩි) පිරිමියෙක් සමඟ සරණ යා යුතු ය. බුලත්ගම දිසාවේගේ මව හා සහෝදරිය ජලයට පැන සිය දිවි හානි කර ගැනීම තෝරා ගන්නා අතර ඔහුගේ බිරිඳ වන ටිකිරි සිය දිවි හානි කර ගැනීම තෝරා ගන්නා නමුත් අවසන් මොහොතේ දී එය ප්‍රතික්ෂේප කර රොඩී පිරිමියෙකු හා සරණ යාම තෝරා ගනියි. ඉන්පසු ඇය මුහුණදෙන සිදුවීම් වටා ගාඩි චිත්‍රපටය දිව යයි.
19/10/2022
Gaadi had a great theatrical release in Australia and New Zealand. There will be a repeat run soon. The film will be shown in Canada, US and Europe within this year as well. Sharing a lovely interview by Prasanna when he visited Australia to. screen the movie.
ජැක්සන් කරන්න හිටපු චරිතය ඇයි සජිතට දුන්නේ ? ප්‍රසන්න විතානගේ සමග පිළිසඳර GAADI (ගාඩි) | Children Of The Sun now screening in Australia , New ZealandAustralia Tickets - Movie.AusLankaTickets.com NZ Tickets - LankanMovies.com
27/02/2020
Casting call for Asoka Handagama’s new movie project
23/02/2020
GAADI - we promise to release the movie at least by mid this year!
To Be Human Dust: Sri Lanka's 'Children Of The Sun' Growing up amid war and ethnic divisions, filmmaker Prasanna Vithanage’s newest venture is a critique of social constructs — particularly that of the Kandyan kingdom in 1814.
11/02/2020
10/02/2020
An interesting opportunity for ideators of film!
Please share with likeminded friends too.
05/11/2019
සජිත අනුත්තර අපේ සිනමාවට පායපු දීප්තිමත්ම තරුවක් කියලයි මම හිතන්නේ. ගාඩි චිත්‍රපටිය සැන්ෆ්රැන්සිස්කෝ නුවර ප්‍රදර්ශනය කරන්නට නියමිත 9දා සිහිපත් කරමින් මම සජිත සමග පොඩි කතා බහක යෙදුනා. සජිත ගයන්න වයන්න නටන්න රඟපාන්න වගේම කතාවටත් එක වගේම දක්ෂයි. අපේ සිනමාවට සජිත කාන්තියක්.
With GAADI screening on Saturday, 9th November at 5 pm at the Castro Theatre in San Fransisco, I caught up with Sajitha Anthony to have a chat about his thoughts and experiences on being the co-star in GAADI. He oozes with talent in expressing himself as much as in his acting, singing and dancing. What a treasure it is to have this young man in our cinema!
Thank you Janaka Thilakarathne for once again so readily obliging to create this for me.
STORYTELLERS WITH SAJITHA STORYTELLERS WITH SAJITHA
11/10/2019
Sajitha Anthony is my next ‘storyteller’.
Watch this space!!!
10/10/2019
My amateur attempt at sharing Dinara’s thoughts on GAADI and a few tidbits about her self!
STORYTELLERS DINARA STORYTELLERS DINARA - Gaadi
06/10/2019
Today’s Sunday Times!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
41/5 D S Fonseka Road
Colombo