Beauty & White

Beauty & White

Share

Sri Lanka’s trusted skincare & beauty supplement store-safe, authentic, and professionally curate Since 2005.

Beauty & White Cosmetics (Pvt) Ltd
No: 03, Bagatelle Road
Colombo 03

04/09/2026

Athena Family එකෙන් එන තවත් එක ආදරනීය member කෙනෙක් තමයි මේ Athena Bridal Glow night cream එක කියන්නෙ..✨️

01/09/2026

Soft, glossy lips with a touch of pink 💗

Meet Aura Luxe Pretty Pink Lip Balm — simple everyday lip care with a pretty finish. ✨

31/08/2026

40න් පස්සේ ඔයත් මෙන්න මේ දේවල් ඔයාගේ ස්කින් එකට කරනවාද බලන්නකෝ 🫠

එහෙනම් වහාම අදම නවත්තන්න 🙏

ඔයාගෙ සමේ තරුණ පෙනුම දිගටම රදවා ගන්න කරන්න ඕනේ දේවල් ඉදිරියේ දී ලියන්නම් 🌸

මේ post එක like කරලා, share කරලා , තවත් ඔයාට වැදගත් වෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්න අවස්තාව ලබා ගන්න

31/08/2026

සියඹලා Soap පාවිච්චි කෙරුවොත් මොකද වෙන්නේ ?

දැන ගන්න ඕනේ අය 1st Comment එකේ Article එක කියවන්න 👉

✨ Tamarind Soap = Fresh, Soft & Radiant Skin

Helps remove dull surface buildup, smooth the skin and reveal a cleaner, brighter-looking glow. 🤎

Use gently, moisturize after, and don’t forget sunscreen.

30/08/2026

Salicylic Acid 💙

Perfect for oily, acne-prone and congested skin. Helps unclog pores, reduce blackheads & whiteheads, control excess oil and keep skin feeling clearer and smoother.

Use wisely, moisturize well, and don’t forget sunscreen. ✨

Like 👍 Share ↗️ & Follow us for more skincare education.

27/08/2026

🥒🍋 ඔයත් Skin, Hair & Nails ලස්සනට Maintain කරගෙන යන්න ආසාවෙන් ඉන්න එනෙක් නම් අනිවාර්යයෙන් ම මේක කියවන්න 🙏🙏
මොකද පිටතින් කරන care එක විතරක්ම ප්‍රමාණවත් නෑ
ඔයාට ලස්සන සමක් ලබා ගන්න 👉

Healthy skin, strong hair, healthy nails කියන්නේ creams, serums, masks වල result එකක් විතරක් කියලා ගොඩාක් අය හිතනවා. ඒක දවසකට් මට එන කෝල්ස් වලින් වැඩි හරියක් නිසා තහවුරු වෙනවා. නමුත් අපේ gut health, hydration, nutrition සහ overall lifestyle එකත් ඒකට ලොකු බලපෑමක් කරනවා කියලා ඔයා දන්නවාද?

ඒ නිසා body එකේ natural detox process එක support කරන්න, digestion එක හොඳින් maintain කරන්න සහ hydration වැඩි කරගන්න healthy drinks එකතු කරගන්න පුළුවන්.

අපේ body එක naturally detox කරන්නේ liver සහ kidneys. මේ drink එක ඒ process එකට support වෙන healthy hydration drink එකක් විදිහට බලන්න. 🌿

🥤 Cucumber, Lime, Ginger & Chia Drink

Ingredients

- Cucumber ½ක්
- Lime ½ක්
- Ginger පොඩි කැබැල්ලක්
- Chia seeds තේ හැඳි 1ක්
- Water 750ml – 1L
- Mint leaves – කැමති නම්

💧💧💧How to make💧💧💧
Cucumber, lime සහ ginger slices කරලා water එකට දාන්න.
Chia seeds ටික වෙනම වතුරේ විනාඩි 10–15ක් soak කරලා drink එකට add කරන්න.
Fridge එකේ ටික වෙලාවක් තියාගෙන fresh එකට බොන්න. මේක ඔයාට දවස පුරාවට ටික ටික බොන්න පුලුවන්.

💚 Benefits

- සමේ Hydration එකට support කරනවා
- Digestion සහ bowel regularity support කරනවා
- Chia seeds වලින් fibre ලැබෙනවා
- Ginger digestion support කරන්න උදව් වෙන්න පුළුවන්
- Sugary drinks වලට healthy alternative එකක්
- Healthy gut සහ hydration හරහා skin එක fresh look එකක් maintain කරන්න support වෙන්න පුළුවන්

✨ Beauty & White Tip:
Glow එක පිටතින් apply කරන දේවල් වලින් විතරක් නෙවෙයි. Healthy gut + good food + enough water + good sleep + proper skincare ඉතින් ළමයෝ... මේ හැමදේම එකට වැඩ කරනකොට තමයි හොඳ result එකක් ලැබෙන්නේ.

මේ පෝස්ට් එක වටිනවා කියලා හිතෙනවා නම් LIKE එකක් දාන්න, තව ත් කෙනෙක්ට බලන්න SHARE කරන්න අමතක කරන්න එපා 🙏

27/08/2026

Radiance, even in the areas that need a little extra care. ✨
Aura Luxe — delicate care for a smoother, more even-looking glow.

Visible results in 2–4 weeks.*

25/08/2026

It's All about ATTituDe ✨️

Athena Premium .... NoT just a BRaND ✨️
IT's an ATTituDe ✨️

Follow us for more products and promotional details

Comment your skin concerns to get FREE consultation ✨️

23/08/2026

Relumins 💧

Long lasting ... Never ending trust of every one of our lovely clients 🐚

We always give you the best experience 😍😍

For more and more Trusted and branded products , please follow us... Share us... like and love us...
Then💧 comment down bellow ... what are the products do you like use to bring down 🐚

22/08/2026

NVQ 5 & 6 Cosmetology Exam කරපු ළමයි කවුද ? 😍

ඔයාලට තියෙන ගැටලු Comment කරන්න . ඒවට Videos වලින් Reply කරන්නම් හැමෝටම දැන ගන්න පුලුවන් වෙන්න 🌸🌸

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
00300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00