Multani Mitti =official Srilanka
🌼පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට කැමති හැමෝම අනිවාර්යයෙන්ම භාවිතා කල යුතුම
Multhanim Face Pack එක🌼
02/10/2023
❤BANJARAS MULTANI MITTI POWDER❤️
Gold Skin එකක් ලබා ගැනීමට කැමති ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතා කල හැකි ලොව උසස්ම හොදම Face Pack
❤️ මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද?
❤️අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍
මුල්තානි මිට්ටි කියන්නේ මනාලියන්ගේ විතරක්ම නෙමේ ඉන්දිය නිලියන්ගේ ලස්සන වීමේ ප්‍රධානතම රහසත් මෙම නිශ්පාදනයයි..
❤️මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.
🌼මේක Pimple (කුරුලෑ) සහිත සමකට,
🌼අව්වට පිළිස්සුණු සමකට,
🌼සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.
🌼ඉතා කෙටි කලයකින් සම පැහැපත් දීප්තිමත් වීම
(මනාලියන් සදහා ඉතා සුදුසුය).
🌼කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
🌼අදුරු ලප කැලැල් වැලැක්වීම,
🌼හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම,
🌼ඇස් යට සිදුවූ රැලිවැටීම් වැලැක්වීම
🌼මුහුනේ ,බෙල්ලේ රැලිවැටීම හා සම එල්ලා වැටීම් වැලැක්වීම
🌼බ්ලීචින් අසාධන සුව කරයි
🌼තරුණ බව රැකදේ.
🌼කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
❤️දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න
❤️Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.
❤️පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
❤️රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
❤️සතියකට දින 02 - 03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්
ඇණවුම් කිරීමට මැසේජ් BUTTON එක Click කර
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
එවන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo