Beauty Herbs Products

Beauty Herbs Products

Share

Beauty is a life..🧡💛🧡💛

Photos from NORM Engineering 's post 13/05/2025

Real Power Meets...
' normO '
(No Need More)

▪️Island wide delivery free
▪️Spare Parts Avavailable.
▪️With a warranty of 6 to 24 months.
▪️With our after-sales repair service.

For more information...

▪️Call/watzup - 070 333 77 33
076 644 2 677

Photos from Beauty Herbs Products's post 17/08/2023

Professional Crimper Iron , Straightening Iron, Curling Iron, Hair Dryer අඩු මිලට... අදම වෙන්කරවා ගන්න...

තොග සීමිතයි...

⭕ For Salon Professional Use ⭕

Limited Stock.... Hurry up !!!

➡️ Inbox us Details & Orders ...

📩 DM for details and orders...

☎️ Call 0713760553
📲 WhatsApp 0713760553
😊 We offer 👇🏼
🚚 Islandwide delivery within 2-3 days
💴 COD✅| Bank deposit✅|Transfer✅

Photos from Beauty Herbs Products's post 18/02/2022

☕ Iginee Power Drink 400 g

☕ Iginee Power Chocolate Drink 400g

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ්‍ර කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය..

රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැඹිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.
එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි..

* ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
* අමාශගත රෝග නිවාරණයට
* මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
* ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
* මල බද්දය වළක්වා ගැනීමට
* රැධිරය පිරිසිදු කිරීමට
* ප්‍රතිශක්තිය වැඩි කරයි
* වකුගඩු ආශ්‍රිත රෝග පාලනය කරයි
* ලේ පිරිසිදු කරයි
* ආහාර දිරවීම පහසු කරයි
* සීනි මට්ටම පාලනය කරයි
* කොලෙස්ටරෝල් පාලනය කරයි
* අනවශ්‍ය මේදය ඉවත් කරයි
* සම පැහැපත් කරයි
* ආතතිය දුරලයි
* අධි රුධිර පීඩනය වලකයි
* මූත්‍රා මාර්ගය පිරිසිදු කරයි
* ශරීරයේ විෂ හරණය කරයි
* ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි..

පෝෂණීය ඉගිනි පානය දැන් පළමු වරට රස දෙකකින් ඔබට ලබා ගත හැකිය.

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න..

⭕ මිල - රු 1850/= (400g)

ඔබත් අදම ඇණවුම් කරන්න.
Cash on delivery පහසුකම ඇත.

Call/Wtzup - 0713 760 553 or Inbox

☘️ Beauty Herbs Products
🇱🇰 Made in Sri Lanka

18/02/2022

Nourishing Hair Oil - 100 ml

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.

මිල රු.250/= ( 100 ml)

ඔබත් අදම ඇණවුම් කරන්න.
Cash on delivery පහසුකම ඇත.

Call/Wtzup - 0713 760 553 or Inbox

☘️ Beauty Herbs Products
🇱🇰 Made in Sri Lanka

Photos from Beauty Herbs Products's post 14/11/2021

Fashionable Silver Rings made with precious natural gems..
💍💍💍

ඔබේ ඇගිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතු කර දෙන ආකාරයට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා...

තරුණියන්ට මෙන්ම තරුණියන්ට ද තමන්ට ගැලපෙන ලෙස මුදු තෝරා ගන්න පුලුවන්...

ඔබේ ආකර්ෂණීයබව වැඩි කර ගැනීමට සහ නොහිතන සුබ කාලයක් උදා කර ගැනීම සදහා ඇනවුම් කරන්න...

- for woman & men

- for more information 👇👇

- Call or Wtzup - 0713 760 553 or inbox

- Islandwide Delivery Free
- Cash on delivery
- 🇱🇰 made in Sri Lanka

Photos from Beauty Herbs Products's post 28/10/2021

නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් දැන් ඔබටත්....

🍃Keshawardhani Hair Oil - Rs.599/=
🍃Keshawardhani Shampoo- Rs.499/=
🍃Keshawardhani Conditioner- Rs.499/=


1. කේශ වර්ධණී තෛලය (100ml)

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ
🔹හිස කෙස් ගැලවීයාම වලකයි
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔹හිස කැක්කුම නවතාලයි.
🔹හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🔹කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

2. කේශ වර්ධණී ෂැම්පූ (200ml)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

කාන්තා පිරිමි දෙපාර්ශවය සදහාම සුදුසුයි.

🚚🛵 Islandwide Cash on Delivery Available📦

Call / Wtzup 0713 760 553 or inbox

🇱🇰 Made in Sri Lanka 100%
☘️ Beauty Herbs Products

Photos from Beauty Herbs Products's post 12/10/2021

මේ දවස් වල සංචරණ සීමා නිසා සැලෝන් යන්න බැහැ නේද?

සැලෝන් වලට වැය වෙන සල්ලි ,කාලය ඉතිරි කරගෙන ගෙදර ඉදන්ම Facial එකක් කරගන්න ඔබත් කැමති ද?

ගෙදර ඉදන්ම ලස්සන වෙන්න මෙන්න විසදුම...

👉 Herbline වෙතින් ඔබ වෙත ගෙන එන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත , ලංකාවේ අපේ සමට ගැළපෙන ආයුර්වේදීය නිෂ්පාදන පෙළ

👉 Venival සහ Wild Turmeric සාරය මුසු කළ ..

◾Face Wash - 270/=
◾Glow mud pack - 299/=
◾Scrub - 299/=
◾Cleanser - 299/=
◾Toner - 199/=
◾Night Cream - 499/=
◾Day Cream - 499 /=
◾Body Lotion - 499/=

🟠 Full Facial Kit - 2863 /=

ඔබත් අදම ඇණවුම් කරන්න.
Cash on delivery පහසුකම ඇත.

Call/Wtzup - 0713 760 553 or Inbox

☘️ Beauty Herbs Products
🇱🇰 Made in Sri Lanka

Photos from Beauty Herbs Products's post 18/09/2021

ලස්සනට ඉන්න කැමති ඔබට ලස්සන වෙන්න පුලුවන් හොඳම නිශ්පාදනයන් අපෙන්....

එකතු වෙන්න අප සමඟ....
ලස්සන වෙන හැටි අපි කියලා දෙන්නම්...

ඇණවුම් සදහා 👇

Call / wtzup 0713 760 553 or inbox

💚 Beauty Herbs Products.
🇱🇰 Made in Sri Lanka

12/09/2021

මේ දවස්වල හැමෝම online Business ගැන කතා කරනවා....
ඒ වගේම online Business කරලා ගොඩ ගියපු අයත් ඉන්නවා....
ඒ වගේම online Business කරන්නේ කොහොමද කියලා දන්නෙ නැතුව මේ අවස්ථාව අහිමි උන අයත් ඉන්නවා....

ඔයාලට කිව්වොත්... online business එකක් කරලා ඔයාලට ඕනි ගාන salary එක විදිහට ගන්න පුළුවන් job එකක් තියෙනවා කියලා....
ඔයාලා නෑ කියයි....

අපි කියනවා තියෙනවා කියලා....
ඒ තමයි herbline....

Herbline හරියට කරොත් ඔයාට ඕනි ගාන salary එක විදිහට හදාගන්න පුළුවන්....

ඔයාට ඕනි salary එක විදිහට කීයක් ද ??
අපි කියල දෙනව ඒ income එක හදාගන්න විදිහ.. 💪💪💪

ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නෙ නෑ....

එහෙනම් කැමතිද වැඩ කරන්න....
Full time, Part time කියන දෙවිදිහටම කරන්න පුළුවන් ඔයාලට මේ job එක..
කැමති ක්‍රමයක් තෝරගන්නත් පුළුවන්.

මුලින්ම අපි අසාව ඇති කරගන්න ඕනි..ඒ වගේම උත්සහය , උනන්දුව , කැපවීම තියනවා නම් අපිත් එක්ක ලොකු ගමනක් යන්න ඔයාටත් පුලුවන්...

ආයෙත් කියනවා....

ඔබටත් පුලුවන් අපිත් එක්ක මේ ව්‍යාපාරයට එකතු වෙලා දැනෙන ආදායමක් මාසිකව ලබා ගන්න..ඔබට කරන්න තියෙන්නේ 👇👇👇

0713 760 553 අංකයට ඔබේ නම සහ නගරය Whatsapp කරන එක පමණයි.

මේක Part time කරන්න පුලුවන් business එකක් නිසා ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා...

එන්න අපිත් සමග එකතු වෙන්න...

මට වගේම ඔයාටත් හොද ආදායමක් ලබා ගන්න පුලුවන්

Join with us...🤝

Call / Wtzup 0713 760 553 or inbox

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘

Photos from Beauty Herbs Products's post 10/09/2021

ඔබ ලස්සනට, හැඩට ඉන්න කැමති කෙනෙක් ද ??

මේ දවස්වල හැමෝටම මුදල් ප්‍රශ්න..

💠 වැඩි ගණන් වියදම් කරලා ගාපු ක්‍රීම් ගාන්න දැන් විදිහක් නෑ....

💠 පිටරට වලින් ගෙනාපු ක්‍රීම් මේ දවස්වල හොයා ගන්නත් නෑ....

💠 කඩවල් ගානෙ ගිහින් ක්‍රීම් ගන්න විදිහකුත් නෑ....

එහෙම කියලා අපි කරපු දේවල් නවත්වන්නද ?? නෑ....

මෙන්න විසදුම 👇👇👇

ඔබට දැරිය හැකි මිලකට අපේම රටේ ආයුර්වේද ඖෂධීය රූපලාවණ්‍ය නිශ්පාදන රැසක් දැන් ඔබ අතටම ....

හිත හිත ඉන්න එපා...
ඔබත් භාවිතා කර වෙනස අත්විඳින්න...

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න...

ඇණවුම් කිරීමට 👇

📦 Call / Wtzup - 0713 760 553 or Messenger

💚 Beauty Herbs Products
🇱🇰 Made in Sri Lanka

Photos from Beauty Herbs Products's post 06/09/2021

HaPpY Customer ❤🧡🧡🧡❤
Heartfelt thanks for your trust in our products🙏🙏

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
09