Lalee Cosmetics Mart

Lalee Cosmetics Mart

Share

Cosmetic items

12/09/2024

💢 තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්.🥰☘😍

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.

👉 එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..

Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.

Ingredient

📌️එඬරු තෙල්,
📌️ කීකිරිදිය
📌️ මුකුණුවන්න
📌️ නිල් අවරිය
📌️ කෝමාරිකා
📌️ ගොඩපර
📌️ ඔලිව් තෙල්
📌️ විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)

🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.

⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.

100g

1190/=

07/06/2024
01/06/2024

Ruuceylon ayuvedic fairness Night Cream ( 25g)

සුදු හදුන්, කස්තුරිකහ,
කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි.

Night cream එක සඳහා spf 30 + ingredient එකතු කර ඇත.


මෙම නිෂ්පාදන මගින්

ලපකැලැල්,
ඇස්යට,
බෙල්ල,
කලුවීම නවතා,

නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී.

වැඩි විස්තර සහා මිලදී ගැනිම් සඳහා විමසන්න.

මිල - Rs.640/=

01/06/2024

🅾️දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න වගේම වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමකට
#

විටමින් A අඩංගු කැරට් වැඩිපුර ලබා ගැනීමෙන් සුන්දර සමකට හිමිකම් කියන්න හැකියාවක් ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ඔබට ලබාගන්න පුළුවන්. ඉතින් මේ product එකෙනුත් ඔයාට මේ ප්‍රතිලාභ ටික අමතරව ලැබෙනවා.

✅ දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
✅ ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
✅ සමෙහි රෝග සුවකිරීම
✅ රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා දීම
✅ හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී නැවත සම යතාතත්වයට පත් කිරීම
✅ සමෙහි ලප කැලැල් හා පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කිරීම
✅ තරුණ පෙනුම රැක ගැනීම හා තරුණ පෙනුම වර්ධනය කිරීම

🔳 මේක මාස 03 ක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..

▫️මේක Capsule එකක්..
▫️මෙම නිෂ්පාදනය හදලා තියෙන්නේ.. 👇
🟩 100% ස්වාභාවික කැරට් සාරයෙන් ම පමණයි.. ඒ වගේම කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු කර නෑ.

ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්

🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා වගේම විවිධ වූ තත්ත්ව සහතික විශාල ප්‍රමානයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා.

✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම හා
✅ අවු 13 ට වැඩි අයට සුදුසුයි
❌ ගර්භණී කාන්තාවන් හට සුදුසු නොවේ
❌ අවුරුද්දට අඩු දරුවන් සිටින කාන්තාවන්ට සුදුසු නොවේ

භාවිතා කරන ආකාරය :
➡️ දිනකට උපරිම Capsules 2ක් දක්වා ලබා ගත හැකිය
(උදේ / රාත්‍රි කෑමට පෙර)

◻️100% ක් ප්‍රතිපල සහතිකයි. ස්වාභාවිකයි. ඒ නිසා බයක් නැතුව use කරන්න.♨️

🟡 Capsules ➡️ 30 (550mg) = 1150/=

🟡 Capsules ➡️ 60 (550mg) = 1850/=

Photos from Lalee Cosmetics Mart's post 30/03/2024

Until 31st March

14/02/2024

🌹ලස්සන Natural make up එකක් දාල office යන්න කැමති ඔයාට 🌹

10/02/2024

❤️❤️❤️ Valentine's Raffle Draw!!! ❤️❤️❤️
Win Exclusive Dinners, Amarican Diamond stone bracelets and Oriflame Parfumes

Period - 1st to 12th February

Eligibility - Place an order LKR. 10,000 or above within the period

Raffle Draw - 13th February 2024. Winners will be announced.

14th February 2024 - Enjoy exclusive dinner or gifts with your valentine.

To register use below link and get 23% Discount for each and every product also

Photos from Fabulous Journey 's post 10/02/2024
Photos from Lalee Cosmetics Mart's post 02/02/2024

Get more offers🎁🎁💝

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo