Nethu's Diary

Nethu's Diary

Share

Simply Amazing

Photos from Nethu's Diary 's post 17/12/2025

පොල් කෝම්බ නිකරුණේ මේ තරම් මෙහෙම වැටිලා යන එකට විසඳුමක් තියේද?දැක්කම දුකේ බෑ..😔

14/12/2025

හිත නොසන්සුන් වෙලාවක මේ වගේ වෙල් යායක් දිහා බලන් ඉන්න එකේ සැහැල්ලුව කියලා නිම කරන්න බෑ 🍃🍀☘️🌱🌿

14/12/2025

Thank you so much TeMu 🫡

07/12/2025

යහන් ගල පාමුල උඩත්තව නෙළුම් මල ගම්මානයේ ඉතිරි වුන එකම ගෙදර ..💔

Photos from Nethu's Diary 's post 05/12/2025

හදවතට අත තියලා.. ආදරෙන්.. 🇮🇳
සුභ ගමන් මිතුරනි..❤️‍🩹 ස්තූතියි, ආදරෙයි හැමදේටම..🤝
ආයෙ එන්න.. උදව් කරන්න නෙමෙයි.. මිනිස්සු ටික බලලා යන්න..🧡🙏

Copied

05/12/2025

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑම..😍

05/12/2025

😁

04/12/2025

තැන තැන විසිකරාට පරිසරය එයාගේ ක්‍රමයට එකතුකරල දුන්නා. හැදෙනවනම් හොද පාඩම් මේවා.
මේ දවස්වල වතුර දුන්නා වගේම ප්ලාස්ටික් බෝතල් එකතුකරන වැඩපිලිවෙලකුත් හදමු.

Copied

04/12/2025

ආයේ වහිනවා😪

04/12/2025

වයිරල් වෙන්න ඕන ඒවා 👏❤️

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන රත්නායක මහතා තමයි මේ. එයාගෙ නිවසත් ජලයෙන් යටවෙලා.

ඔහු සහ ඔහුගේ භාර්‍යාව එක්ව ගේ සුද්ද කරනවා. වෙනත් කිසිවෙකුත් උදව්වට නෑ. පාරේ කෑම බෙදන අයගෙන් කෑම පාර්සල් අරගෙන තමයි කන්නේ.

රත්නායක මහතා කියනවා එයාත් අනෙක් අය වගේම ව්‍යසනයට මුහුණදුන් අයෙක්. ඒ නිසා කිසිම විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු නොවන බව.

ඔහු ඔහුගේ රැකියාව කරනවා කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී. ජනාධිපතිතුමාත් ඔහුගේ රාජකාරිය කරනවා කිසිවකුට විශේෂ වරප්‍රසාද නොදී.

Copied

01/12/2025

නිකමට මේ හෑශ් ටැග් එක ටච් කරලා බලන්න...
මාලදිවයිනේ මිනිස්සු අපට කොච්චර ආදරේද කියල පෙනෙයි... 🇱🇰❤️🇲🇻

30/11/2025

ආධාර ගන්න නෙවෙයි මචං. ලේ දෙන්න ඇවිත් ♥️🇱🇰
Location - නාරාහේන්පිට

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo