Pretty Brides International Beauty Academy

Pretty Brides International Beauty Academy

Share

Pretty Brides International Beauty Academy for complete Beauty Training Courses.

Photos from Pretty Brides International Beauty Academy's post 18/03/2024

RU Tharu Rayak at Holy Cross Auditorium

15/03/2024

🔸𝐏𝐫𝐞𝐭𝐭𝐲 𝐁𝐫𝐢𝐝𝐞𝐬 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲🔸
Pretty Brides International Beauty Academy

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව Manel Kotuwegoda
💄👩‍🦰💇‍♀️💆‍♀️ 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 💆‍♀️💇‍♀️👩‍🦰💄
Course Fee - LKR.30,000

ප්‍රායෝගික පුහුණුව සමග වටිනා සහතිකයක්
පාඨමාලාව සදහා සම්බන්ධ වන සෑම අයෙකුටම Professional Makeup Kit එකක් නොමිලේ..

නව පංති ආරම්භය 2024-03-23 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .
Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න Pretty Brides International Beauty Academy

02/03/2024

🔸𝐏𝐫𝐞𝐭𝐭𝐲 𝐁𝐫𝐢𝐝𝐞𝐬 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲🔸 Pretty Brides International Beauty Academy

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව Manel Kotuwegoda

💄👩‍🦰💇‍♀️💆‍♀️ 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 💆‍♀️💇‍♀️👩‍🦰💄
Course Fee - LKR.30,000
ප්‍රායෝගික පුහුණුව සමග වටිනා සහතිකයක්
නව පංති ආරම්භය 2024-03-09 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .
Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න Pretty Brides International Beauty Academy

24/02/2024

🔸𝐏𝐫𝐞𝐭𝐭𝐲 𝐁𝐫𝐢𝐝𝐞𝐬 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲🔸
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව Manel Kotuwegoda

💄👩‍🦰💇‍♀️💆‍♀️ 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 💆‍♀️💇‍♀️👩‍🦰💄
ප්‍රායෝගික පුහුණුව සමග වටිනා සහතිකයක්
නව පංති ආරම්භය 2024-03-02 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .

Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න Pretty Brides International Beauty Academy

20/02/2024

🔸𝐏𝐫𝐞𝐭𝐭𝐲 𝐁𝐫𝐢𝐝𝐞𝐬 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲🔸
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව Manel Kotuwegoda

💄👩‍🦰💇‍♀️💆‍♀️ 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 💆‍♀️💇‍♀️👩‍🦰💄

ප්‍රායෝගික පුහුණුව සමග වටිනා සහතිකයක්

නව පංති ආරම්භය 2024-03-02 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .

Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න

20/06/2023

ඒ දෝණිට පිළිකාවක් .මාරන්තික ලේ පිළිකාවක් ..කියා ගන්න බැරි වේදානවකින් අපෙන් ජිවිතේ ඉල්ලනවා..නවලෝක රෝහලේ වෛද්‍යවරුන් කියන්නේ තව මාසයක් ඇතුළත සැත්කම කරන්නලු..

ඒත් අසරණ දෙමාපියන්ට ලක්ෂ 120 ක් කියන්නේ හීනයක් ..

පිංවත් උතුම් මිනිසුන් මේ වෙන කොට ලක්ෂ 37 කට ආසන්න මුදලක් ලබා දිලා ..
ඉතුරු මුදල ඉක්මනින් එකතු වුණොත් මේ පුංචි දොණි සතුටින් ඉදියි...
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා පාසලේ 9 වසරේ ඉගෙන ගන්න ටෂිණි දිනාරා දුව මේ ....

ඉක්මනින් ඔබට හැකි පමණින් මුදල් පරිත්‍යාග කරන්න ..
ඇගේ ආදරණිය දෙමාපියෝ ඇඩු කදුලින් අපිට කියනවා මේ පුංචි දෝණිව බේර දෙන්න කියා..

ඉතින් අපිට පුළුවන් විදියට එක රුපියලකින් හෝ ආධාර කර ජිවිතයක් බේරාගන්නට එකතු වෙමු.. ඒ කුසලය හැමදාමත් අපිව සතුටින් තියයි නේද ................🙏🙏🙏
හැකිතාක් ශෙයාර් කර මේ පුංචි දෝණිට හුස්මක් වෙමු....
වැඩි විස්තර ..

0765911150
0768984653
ගිණුම් විස්තර ..89722402
D.H.N.J.pemarathna
ලංකා බැංකුව
අංකුඹුර
ඔහුන් පදිංචි ලිපිනය
නො 242/D
මාරාවිල
පහළ කිතුල්ගොල්ල
අංකුඹුර
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

හැමදාමත් අසරණ මිනිසුන් වෙනුවෙන් ශක්තියක් වෙන Manusath hadha මනුසත් හද like following කරන්න..

06/04/2023

💄👩‍🦰💇‍♀️💆‍♀️ඔබේ රුව ඔබම හැඩ කරගන්න💆‍♀️💇‍♀️👩‍🦰💄
🔸 Pretty Brides International Beauty Academy 🔸

21/03/2023

💄👩‍🦰💇‍♀️💆‍♀️ඔබේ රුව ඔබම හැඩ කරගන්න💆‍♀️💇‍♀️👩‍🦰💄
🔸 Pretty Brides International Beauty Academy 🔸
මගින් සංවිධානය කරන .

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව.

නව පංති සඳහා සිසුන් බඳවා ගැනීම
මාර්තු 25 සහ අප්‍රේල් 01 වන සෙනසුරාදා
සවස 1.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .

Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න

💄කාලය දින 12 යි
💄පාඨමාලා ගාස්තු රු. 10,000/‐
💄පළමු දින රු. 2,500/‐ ගෙවා ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක

🔸Hair Styles
🔸Shampoo and Conditioner
🔸Hair Setting
🔸Skin Treatment
🔸Threading
🔸Eye Brow Sharping
🔸Manicure & Pedicure
🔸Facials Cleanup
🔸Makeup Methods
🔸Perming, Rebonding & Relaxing
🔸Waxing ( Face & Body )
🔸Bridal Dressing
💄100% ප්‍රායෝගික පුහුණුව

10/03/2023

💄👩‍🦰💇‍♀️💆‍♀️ඔබේ රුව ඔබම හැඩ කරගන්න💆‍♀️💇‍♀️👩‍🦰💄

🔸 Pretty Brides International Beauty Academy 🔸
මගින් සංවිධානය කරන .

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ
මෙහෙයවන රූපලාවණ්‍ය පාඨමාලාව.

නව පංති ආරම්භය 18 වන සෙනසුරාදා සවස 1.00 සිට සවස 5.00 දක්වා ගම්පහ Y.M.B.A ශාලාවේදී .

Call Us :077 780 9948
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න

💄කාලය දින 12 යි
💄පාඨමාලා ගාස්තු රු. 10,000/‐
💄පළමු දින රු. 2,500/‐ ගෙවා ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක

🔸Hair Styles
🔸Shampoo and Conditioner
🔸Hair Setting
🔸Skin Treatment
🔸Threading
🔸Eye Brow Sharping
🔸Manicure & Pedicure
🔸Facials Cleanup
🔸Makeup Methods
🔸Perming, Rebonding & Relaxing
🔸Waxing ( Face & Body )
🔸Bridal Dressing

💄100% ප්‍රායෝගික පුහුණුව

27/12/2022

ඔබේම රූපලාවණ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිහින මවනවාද?
නැත්නම් විදේශ රැකියාවකට යෑමට පාඨමාලවක් සොයනවාද?

එහෙනම් මෙන්න නියම තැන..

අභිමානවත් ස්වයං රැකියාවක් සදහා සහ උසස් අධ්‍යාපනය සදහා
රූපලාවන්‍ය සහ මනාලියන් හැඩගැන්වීමේ ඩිප්ලෝමා පාඨමාලාව

වසර 40ක අත්දැකීම් සහිත
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩ මහත්මිය විසින් මෙහෙයවයි.

සීමිත සිසුන් පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.
පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක.

වැඩි විස්තර සදහා අමතන්න.
0777 80 99 48

03/10/2022
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

638/11, Alwitigala Mawatha, Havelock Town
Colombo
00500