Teen White
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Teen White, Beauty, cosmetic & personal care, Highlevel Road, Colombo.
20/06/2020
VASELINE® LIP THERAPY® ROSY LIPS TIN Rs.490
වැඩිදියුනු කරන ලද සන්යොගය මගින් දෙතොල් වියලීම වලක්වා රොස පහැයක් ගෙනදයි.සායනිකව තහවුරු කරන ලද වැස්ලින් නිවසින් තවත් උසස් තත්වයේ නිශ්පාදනයක්.ඉරිතැලුනු වියලි දෙතොල් සදහා විශේෂයි
Clinically proven to help heal dry lips. Comes in a steel tin inspired by our original look.Provides long-lasting moisturization to help heal dry lips
Non-sticky, non-greasy formula spreads on smoothly.Sweet fragrance with hints of rose, vanilla, and red berry.Gives lips a light tint and natural, glossy shine
Provides the healing benefits of Vaseline® Jelly in a formula custom-made for lips
Place your orders via WhatsApp/Viber/IMO On +94 770 880 870.අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
20/06/2020
Intimate Therapy Body Lotion 590ML Rs. 1390
තත්වයෙන් උසස් ඇමරිකන් නිශ්පදනයකි. වියලි සම යතා තත්වයට පත් කර සුසිනිදු පහැපත් සමක් ලබා දේ.මෙහි අඩන්ගු විටමින් A සහ E මගින් සමට අවශ්‍ය සත්කාරය ලබාදේ
Relieve and nourish your dry skin.
Softens dry skin with Vitamin E
Quick absorbing formula
Place your orders via WhatsApp/Viber/IMO On +94 770 880 870.අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
05/03/2020
අතුරු අබාධ රහිතව සුදු වෙන්න හිතන සැබැ පිරිමින්ට අප වෙතින් ලොව වැඩිම අළෙවියක් ඇති "NAVIA CREAM FOR MEN" ඔබට දැරිය හැකි මිලකට...
ඉහළම තත්වසහතික යටතේ ඉහලම ප්‍රමිතියෙන් ඔබ අතට පත්වන NAVIA CREAM 100% බ්ලීචින් රසදිය වලින් තොර නිෂ්පාදනයකි.
මෙම CREAM භාවිතය මගින් සති දෙකකට වඩා අඩු කාලයකින් ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සාර්තක ප්‍රතිපල ලබාගත භැක.
කුරුළෑ ඉවත් වීම,
කුරුළෑ කෑළැල් ලප කෑළැල් ආදිය ඉවත් වීම,
බිබිළි,බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල්
සියල්ල ඉවත් කරයි,වෙලදපොලේ ඇති අනිකිකුත් බොහෝ ආලෙපන මගින් තොල් අදුරු පැහැ ගැන්වීමක් සහ වියලීමක් වන අතර NAVIA CREAM මගින් එසේ අදුරු පැහැ ගැන්වීමක් හෝ වියලීමක් සිදු නොවේ
සාර්ථක ප්‍රතිඵල දින 10කින් සහතිකයි.
පිරිමි ඔබ සියළු දෙනාටම.
එක වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්වන අතර නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවිම මෙම NAVIA CREAM ඇති විශේෂත්වයයි.
මෙම නිෂ්පාදනය පිළිබඳව වැඩි විස්තර සහ භාවිතා කරන අකාරය දැන ගැනීම සදහා Send Message Button එක Click කර අපගේ Face Book පිටුව වෙත කෙටි පණිවිඩයක් දාන්න
05/03/2020
අතුරු අභාදයකින් තොරව මාසෙකින් මුලු ඇගම සුදු කරගන්න පුලුවන් කිවොත් ඔබ විශ්වාශ කරනවද? කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු හොදම නිෂ්පාදනයක් තමයි මේ Frozen Collagen Whitening Capsule කියන්නේ..සම පැහැපත් කිරීමත් එක්කම ඔයාලට අවශ්‍ය සියලූම ප්‍රතිඵල එකම නිශ්පාදනයක් තුලින් ලබා ගන්න පුලුවන්...
මෙයින් ඔබට අදහාගත නොහැකි වාසි රැසක් ලබා ගන්න පුලුවන්.ඇණැවුම් කිරීම හා වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් එන්න.අපගේ රූපලාවන්‍ය උපදේෂිකාව අමතන්න 0770880870
🌸ඔබේ සම නීරෝගී කරමින් සම පැහැපත් කරන අතර සමට ස්වාභාවික දිදුලන ගතියක් ලබා දෙයි.
🌸අත් යට, ඉකිලි, දනිස් වැනි ප්‍රදේශ වල අවපැහැය දුරු කරයි.
🌸සම වයස් ගතවීම පාලනය කරයි.. සම ශක්තිමත් කරමින් එල්ලා වැටීම නවතයි.
🌸මුහුණේ ඇති සියලුම ලප ඉවත් කරයි.
🌸මුලු සිරුරේම සමේ තෙතමනය රැකදෙයි.
🌸අධික තෙල් සහිත සමේ ඇති තෙල් ගතිය පාලනය කරයි.
🌸ශක්තිමත් නිය පෙලක් ලබා දෙනවා.
🌸ඔබගේ කෙස් කලඹ නීරෝගී කරයි.
🔥FDA Japan and Thailand approved.
🔥GMP (Good Manufacturing Practice)
🔥ISO (International Organization for Standardization)
🔥HALAL approved product
🔥Made in Japan but widely distributed in Thailand
🔥100% organic with premium ingredients
👉 සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නිවැරදි ලෙස භාවිතා කළ යුතුයි 👈
18/05/2019
Silicone Pads 4PC/Hips Butt Enhancing Panties Rs.2550/=
ඇදුමක් ඇන්දම ලස්සනට තියෙන්න අනිවාර්යෙන්ම පිරුනු හිප් එකක් එකක්සහ පසුපස ප්‍රදේශය අනිවාර්යයි.තව දුරටත් කනස්සල්ලෙන් පසුවන්න ඕන නැහැ,මෙන්න කදිම විසදුම.
හදුන්වාදීමේ මිල : Rs. 2550
📱Call / SMS / WhatsApp /Imo /Viber 0770 880 870
දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න
ඩිලිවරි ගාස්තු:
දුරකථන - 0770 880 870
10/03/2019
Iran Saffron - Rs.1990/= සුදු වෙන්න, කොන්ඩෙ වර්ධනයට සහ වයසක පෙනුම නැති කිරීමට වඩාත් යෝග්‍යයි.
ලෝකයේ අංක එක, ඉරාන් කුණ්කුම(Iran Saffron) දැන් විශ්වාසයකින් සහ වගකීමක් සහිතව Glowish Cosmetics වෙතින්, මෙය ISO22000, ISO9001 තත්ව සහතික ලබා ඇත.
Iranian saffron is rich of high nutrients, minerals, vitamins, fatty acids, proteins. Therefore Iranian saffron treats or helps some of pains and diseases such as reduce fevers, cramps and enlarged livers, and to calm nerves, oxidant-induced stress, cancers, and infections.
මිලදී ගැනීමට පෙර කියවන්න
හදුන්වාදෙන මිල Rs. 1990 පමණි.
භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න.
ලංකාවේ මිල අඩු කුවේට් වලින් ගෙන්වන සහ බාල වර්ගයේ Saffron ඇති බැවින් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න.
හොද වර්ගයේ Saffron හදුනා ගන්නේ කෙසේද?
👉Saffron දිවේ ගාල බලන්න. ලොකු පැනි රසක් දැනෙනව නම් ඒක ෆේක්
👉Original Saffron මී පැනි වගේ සුවදක් දැනිය යුතුය.
👉වතුර වලට Bakin Soda ස්වල්පයක් දමා Saffron එකක් දමන්න.. කහ පාට වෙනවනම් Original . රතු වෙනවනම් ෆේක්.
ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.
Whatsapp,Viber ,Imo 0770880870
04/09/2018
Beard Oil Rs. 1390
Call/Whatsapp/Viber us On 0770 880 870.Discounts up to 50%
අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
30/03/2018
සම පැහැපත් වීමත් සමගම සමහි පැහැය හා සමට හානිකරන හිරු එලියෙන් UVA - UVB කිරණ වලින් ආරක්ෂා කරදෙන Dr. Rashel SPF 75 Sun Cream රු 1290 පමණි
Argan oil helps to tighten the skin and either the sun cream to prevent damaging UV radiation effectively .Contains hydrating properties protect the skin from dehydration.Designed for everyday use to moisturize and nourish the skin and protect it from harmful influence to sunlight may cause darking of the skin and premature wrinkles, It also works to protect the skin against free radicals.
ලබාගෙන ඇති සෞඛ්‍ය හා සහතික :
GD.FDA(2013)
Manufacturing Licence and WHO Makeup : 29-XK-3663
Compulsory Stranded : QB/T 1857
කොච්චර හම පැහැපත් උනත් නැතිනම් සුදු වෙන්න මොනදේ ගෑවත් ලංකාව වගේ වාතයේ ජලවාශ්ප එක්කම අව්ව තියනරටක හමේ පාට පරිස්සම් කරගන්න එක කරන්න බැරි වැඩක්. ඒකට අනිවාර්යයෙන්ම SPF තියන Sun Cream එකක් භාවිතා කරන්නම ඕන.
20/03/2018
වර්තමානයේ පවතින රූපලාවන්‍ය ගැටලු රැසකට විසදුම් දැන් Glowish Cosmetics වෙතින් .Discover our extensive range of Beauty on sale at Glowish Cosmetics Call us On 0770 880 870
අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
03/03/2018
Gluta c Plus Body Lotion Rs. 2490
Healthy White Vitamin C moisture absorbing quickly infusing moisture at the top core and deep down layer of skin. Direction: Apply daily all over the body
සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් වල තියෙන මූලද්‍රව්‍ය වන glutathione සහ විටමින් C මෙහි අන්තර්ගත වෙලා තියෙන්නෙ
මූන විතරක් සුදු වෙලා මදි කියල හැමෝම කියනව. හැමෝම අපෙන් ඉල්ලුව මුලු ඇගටම ආලේප කරන්න පුළුවන් ඒවගේම හම පැහැපත් වී සුදු වෙන ක්‍රීම් එකක්. ඒත් අපි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න කලින් ඒ නිෂ්පාදනයේ ප්‍රතිඵල ගුණ අගුණ අහිතකර බලපෑම් තියනවද කියල බලනවත් එක්කම මිල ගැනත් හිතන්න ඹ්න.
- මේ නිෂ්පහරිම සුවදයි. එක පාරක් ගත්තොත් දිගටම ගන්නව.
- මේ සුවද දවස පුරාම තියනව
- සමේ තෙතමනය රදා පවතියි
- සම සිසිනිදු කරයි
- ගාපු ගමන් සමට හොදින් උරාගන්නව ක්‍රිම් ගෑව කියල හොයන්න බෑ.
- දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනව නම් සති 4-6 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි.
- ප්‍රමාණය 500 ml මාස දෙකකට ප්‍රමානවත්
WhatsApp/Viber/IMO On +94 770 880 870.
Please visit http://clicktoshop.lk/ for Online orders
අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
02/03/2018
Exclusively for Ladies !!! Discover our extensive range of Beauty on sale at Glowish Cosmetics Call us On 0770 880 870
අඩුම මිලට හොදම දේ අසමසම වගකීම සමග ගෙදරටම ගෙන්වා ගන්න,භාණ්ඩ ලැබුනු පසු ගෙවන්න
நாடாளாவியரீதியில் விநியோக முறை மூலமாக பணம் செலுத்தி பொருட்களை பெற்று கொள்ளலாம்
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Highlevel Road
Colombo
10250