SV Cosmetics.lk
High Quality & Best Products
15/01/2023
26/03/2021
Whatsapp / Viber - 0779-467674
For Orders Call 0779-467674 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
***ISLAND-WIDE FREE DELIVERY***
Correct Face Lift & Pull:- 1990/- Free Delivery
07/08/2019
වයසක පෙනුම නැති කරගන්න.නවතම හදුන්වාදීම Lanthome Goji Berry oil.මෙය 100% ස්වාභාවික අමුද්‍රවය වලින් නිශ්පාදනය කර ඇත.
මෙය මගින් මුහුනේ වයසක පෙනුම නැති කර තරුණ පෙනුමක් ලබාදෙයි
හදුන්වාදෙන මිල 1850/= (නොමිලේ බෙදා හැරීම)
Lanthome Goji Berry Oil is 100% natural ingredient.
This will reduce the age of the face and make it look younger
Introduced Price 1850 / = (Free Delivery)
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
29/07/2019
Whatsapp / Viber - 0778-848917
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
***ISLAND-WIDE FREE DELIVERY***
Black Seeds Oil :- 2990/- Free Delivery
ඔබගේ හිස කෙස් වර්දනය වෙන්නෙ නැද්ද ?
👉 හිස කෙස් ගැලවෙනවාද ?
👉 හිස කෙස් පැසෙනවාද ?
හිස කෙස් වල වේගවත් වර්දනයක් සදහාත් , හිස කෙස් අග පැලීම සදහාත් මෙන්න එකම විසදුම 👇👇👇
සති දෙකකින් හිස කෙස් වල වේගවත් වර්දනය මෙම Black Seeds ඔයිල් එක මගින් ඔබට ලබාගත හැක.
( මෙය හානි වූ සමටද බාවිතා කල හැක. )
100 ml
👇👇👇👇👇👇👇👇👇👇👇👇
Whatsapp / Viber - 0778-848917
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
***ISLAND-WIDE FREE DELIVERY***
Flawless (Rechargeable):- 2450/= (Free Delivery)
12/04/2019
Gotu kola oil available
Prevents from hair fall
Strengthen the hair roots.
Reduces premature greying
Give sextra moister for hair
Suitable for sinusitis & body heat as well
Cash on delivery available islandwide
1690/- Free Delivery 100ml Bottle
Made in Kerala
08/03/2019
ඔබේ සමට,හිස කෙස්,නිය පලට ISO සහතික ලත්
Organic Jojoba Oil Golden - Simmondsia Chinensis Seed Oil (100ml) Rs 2990 /- (No extra charges)
100% Original and Organic
Origin :- Israel / Peru
We Are Direct Import in UK
Whatsapp / Viber - 0778-848917
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
ලංකාවේ ඔනෙම තැනකට,නිවසටම නොමිලේ ගෙන්වා ගන්න.
ගෙදරටම භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න
ජොජෝබා (Jojoba Oil)
රූපලාවන්�ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් Jojoba oil හිමි වෙනවා අතර මිලෙන් ඉතා අධීකයි. සමට සහ හිස කෙස් සදහා භාවිතා වන Jojoba oil ලංකාවේ වැනි රටවල සොයගැනිමට අපහසු තෙල් වර්ගයක් වන අතර ප්�රතිපල 100% ලබා දෙන මෙය,
සම පැහැපත් කිරිම, සමේ රැලි වැටීම අඩු කිරීම, සමේ කැලැල් මැකිමට, කුරුලැ වලින් අරක්ශා කර සම පෝෂණය කිරීම, තොල්පෙති අවපැහැය ඉවත් කර මෘදු කීරිම, හිසකෙස් වර්ධනයට සඳහා, හිසකෙස් අග පැළීමට අවමකිරිමට, හානි වුනු හිසකෙස් වලට වර්ධණය වීම් සඳහා,ඉස්සොරි වලක ගෙනිම සඳහා,නියපොතු සඳහා මෙම තෙල් භාවිතා කරයි.
සැමටම පැහැපත් සමක්
වයස්ගත වීමේ රැලි සහ ලක්ෂණ අඩු කරයි.
සමේ තෙල් ස්භාවය පාලනය කරයි.
සමේ කුරුලෑ පාලනය කරයි
සමේ කැලැල් මකා දමයි.
සම වියලිම, පැලිම සහ රලු ස්භාවය නැති කර දමයි.
දෙතොල්වල අවපැහැය ඉවත් කර මෘදු කීරිමපෙනුමක් ද ගෙන දෙයි.
හිරු ඒළියෙන් සම පිලිස්සිම වලකාලයි.
සමේ ආසාධනය අඩු කරයි.
ඇස් වටා ඇති අඳුරු කවය අඩු කරයි..
නිරෝගී කෙස් කලඹකට
කෙස් වර්ධනයේ උපකාරි වේ.
කෙස් අග පැළීම, හිසකෙස් ගැලවීයාම, කැඩීයාම වැනි තත්ත්වයන් මඟහරවා ගත හැකියි.
හිසකෙස් වර්ණ නඩත්තුව සඳහා උපකාරී වේ.
හිසට සහ හිස් කබලට සැහැල්ලුවක් ලාබා දෙයි
තොල්පෙති සඳහා සත්කාරයක්
ඔබේ දෙතොල්වල අවපැහැය ඉවත් කර මෘදු කීරිමපෙනුමක් ද ගෙන දෙයි.
නිරෝගී නිය පෙළකට
නියපොතුවල කි්�යුටිකලය ආරක්ෂාකාරීව තබාගැනීමෙන් නියපොතු පැළීම වගේම ඉරිතැළීම වළක්වාගන්න පුළුවන්.
උපුටා ගැනිම තහනම්
@ SVCosmetic
Jojoba Oil Benefits
16/11/2018
Whatsapp / Viber - 0778-848917
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
***ISLAND-WIDE FREE DELIVERY***
SAFFRON OIL 30ML ;- 2450/= (Free Delivery)
Made in Pakistan
සැෆ්රන් කියපු ගමන් ඕනෑම කෙනෙක් දන්න තරමටම දැන් සැෆ්රන් ප්‍රසිද්ධ වෙලා.. ❤❤❤
වසර දහස් ගනනක සිට කාන්තාවන්ගේ රූප සම්පත්තිය වැඩි කරන්න යොදා ගන්නා ලද සැෆ්රන් අතීතයේ මෙන්ම අදත් නොවෙනස්ව ප්‍රචලිතයි.. 😍😍
සැෆ්රන් උශ්නයි කියලා.. නැත්නම් ස්වාභාවික දෙයක් වුනත් බොන්න ඕනි නිසා පාවිච්චි කරන්න බයෙන් ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා..
නමුත් ස්වාභාවික සැෆ්රන් භාවිතයෙන් ලැබෙන පැහැපත් රන්වන් පැහැති සම වෙනස් කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු කෘතීම නිශ්පාදනයක් තුලින් ඔබට කිසිදා අත් කරගත නොහැකියි...😔
අද අප ඔබට හදුන්වාදෙන්නේ සැෆ්රන් ඔයිල්.. HEMANI SAFFRON OIL
ලාන්කීය වෙලදපොලේ සහ විදේශ වෙලදපොලේ විශාල ඉල්ලුමක් ඇති සහ සොයාගැනීමට අපහසු නිශ්පාදනයක් තමයි මේ SAFFRON OIL..
මේ තුලින්,
✔ ඔබේ සම පැහැපත් කරනවා..
✔ බ්ලීචින් ආසාදන 100%ක් සුවපත් කරනවා...
✔ කුරුලෑ ඇතිවීම වලක්වනවා..
✔ කුරුලෑ ලප කැලැල් මකා දමනවා..
✔ සමේ තෙතමනය ආරක්ෂා කරනවා..
✔ සමේ රැලි ඉවත් කරනවා..
✔ වියලී ඉරි තැලුනු දෙතොල් වලට සහනය හා රෝස පැහැයක් එක් කරනවා..
✔ වයස්ගත පෙනුම සහ අව්වට පිලිස්සුන සම යටා තත්වයට පත් කරනවා..
✔ නැවුම් බවින් පිරිනු සිනිදු සමක් ඔබට ලබා දෙනවා..
භාවිතා කල හැකි ආකාරය ✔✔
🎀 රාත්‍රි කාලයේදී මුහුනේ හෝ ශරීරයේ ආලේප කර සමට උරාගන්නා තුරු සම්බාහනය කරන්න..
🎀 පලතුරු සලාද එලවලු සලාද සමග සුලු ප්‍රමාණයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකියි..
🎀 ඔබගේ ස්වාභාවික ෆේස් පැක් සමග එක් කොට භාවිතා කල හැකියි..
🎀 කුඩා දරුවන් සම්බාහනය කිරීම.. සදහා essential oil එකක් ලෙස භාවිතා කල හැකියි..(කුඩා දරුවන් සදහා භාවිතයට පෙර ආසාද්මිකතා පරීක්ෂණය සිදු කරන්න)
මේ ආකාරයක ඕනෑම ආකාරයකට saffron oil භාවිතා කර ඔබ සිහින මැවූ සුන්දර පැහැපත් රන්වන් දිදුලන සම ඔබගේම කරන්න 😍😍😍😍😍❤❤❤
හදුන්වාදෙන මිල රුපියල් 2450/=
තොග ඉතාමත් සීමිත බැවින් ඉක්මනින් කරන්න.. ✔✔
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Wellawaththa
Colombo
00600
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 13:00 |