Herb Line Ayurwedic
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Ayurwedic, Health/Beauty, Colombo.
08/03/2023
Today :International Women’s Day ❤️🌏
ලෝක කාන්තා දිනය අදයි..❤️
07/01/2023
ඔබගේ කකුල් යටිපතුල පැළිලද..
කැතයි නේද..
පැලුන කකුල් යටිපතුල් හොද කර ගන්න මෙන්න එකම විසදුම....🥰
😍👍 මෙන්න දැන් ඒ සදහා ලංකාවේ අංක එකේ දේශීය ආයුර්වේද ආයතනයක් වන herbline වෙතින් ඉතා සාර්ථක ප්‍රතිඵල සහිත Aloe vera Food Cram එකක් දැන් ඔබ වෙනුවෙන් තිළිණ කර ඇත. ඉක්මන් කරන්න.
👍 සතියක් වගේ කෙටිකාලයකින් 100% ප්‍රතිඵල ...
වගකීම අපෙන්..
ඔබගේ ඇණවුම් අදම වෙන්කර ගන්න..
පහත number ekata Whatsapp පණිවිඩයක් යොමුකරන්න ...
Whatsapp +94 0703817525 meg
දින් 3/4ක් ඇතුලදි ඔබේ අතට...
05/12/2022
🎀🎀දෙසැම්බර් මාසෙට herb line වෙතින් ඔන්න ගෙනාවා නවතම වාසි රැසක්🎀🎀 ඔබත් අදම ඇනවුම් කරන්න 🎀🎀
ඔබගේ,
🎅 මිතුරන්ට
🎅දෙමාපියන්ට
🎅නෑදෑයින්ට
🎅ආදරවන්තයන්ට
🎅දරුවන්ට
🎅🎅ඔබත් අදම ඇනවුම් කරන්න 🎅🎅
ඔබගේ,
🎀නම
🎀ලිපිනය
🎀දුරකතන අංක 2ක්
🎀ලගම නගරය
🎀නිෂ්පාදනයේ නම
😍😍inbox හෝ whatsapp 0703817525 හරහා අපට ලබා දෙන්න.
01/11/2022
ඉක්මන් කරන්න නොවැම්බර් 1 සිට 30 දක්වා පමණයි..❤️
ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය නගරය දුරකථන අංක 2ක් සහ අවශ්‍ය නිශ්පාදනයේ නම සඳහන් කර inbox පණිවිඩයක් එවන්න ❤️
Whatsapp 0703817525
16/10/2022
හර්බ්ලයින් නිශ්පාදන මිලදී ගන්නා පාරිභෝගික ඔබට මෙන්න විශේෂ වාසි රැසක් 👉👉👉👉
ඔබ මිලදී ගන්නා ඕනෑම නිශ්පාදනයක් සමග
වෙනිවැල් බොඩි ලෝශන් එකක් 540/=කට හෝ
ආයුෂ් සබන් කැට 3ක් 645/= කට හෝ
රෝස් බොඩි ලෝශන් එකක් 495/= කට හෝ ලබා ගත හැක..
මෙම දීමනාව වලංගු වන්නේ මේ මස 31දක්වා පමණයි ..
ඔබත් අදම ඔබේ ඇනවුම භාර දී මෙම විශේෂ දීමනාව හිමි කර ගන්න.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ගෙනැවිත් භාර දෙනු ලැබේ..
Cash on delivery 🚚 🚚 🚚
ඇනවුම් කිරීමට ඔබේ නම ලිපිනය දුරකතන අංක 2ක් ලගම නගරය 0703817525 whatsApp කරන්න ..
29/09/2022
😍😍Herbline Discount 😍😍
❤කේශ වර්ධනී හෙයා ඔයිල් එකක් මිලදී ගන්න ඔබට මෙන්න නියම වාසියක්
❤ හර්බ්ලයින් කේශ වර්ධනී හෙයා ඔයිල් එක සමඟ
👉Nourishing හෙයා ඔයිල්
👉Nourishing ෂැම්පු ,කන්ඩිෂනර්
👉කුංකුමාදීලේපය
කියන මේ සියල්ලම 1463.00ක මුදලකට ලබා ගත හැක
👉මෙම වාසිය ඔක්තෝම්බර් 31 දක්වා පමණයි
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකතන අංක 2ක් inbox පණිවිඩයක් එවන්න
17/08/2022
New offer 😍😍👇👇👇
දැන් saffron night cream එකක් මිලදී ගන්නා ඔබට 40% වට්ටමක් මගින් තවත් saffron night cream 2ක් ලබාගන්න පුලුවන් ....🤗🤗
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්
☘️vitamin& E, B5,B3
☘️Bearberry Mulberry tract,
☘️Licorice Root extract
☘️Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදනය සකසා ඇත.
මෙමගින්
☘️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
☘️සමෙහි තද පැල්ලම් මකා දමයි
☘️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
☘️සම පෝෂණය කරයි
☘️සමෙහි රැලි ගතිය නැති කරයි
☘️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
💵Cash on delivery🚚
Delivery charges👇
Colombo area 200/=
Out of colombo 300/=
ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp 0703817525 මැසේජ් කරන්න 📩📞
17/08/2022
❤️ Gluta Gold Natural Glow Range 😍
Whatsapp me 0703817525
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.
whatsapp 0703817525
order කරන්න..
සති 4 කින් 6කින් ඔබට රන්වන් පැහැපත් , ලප කැලැල් වලින් තොර දිප්තිමත් සමක් ඔබ වෙත ලබා ගන්න 100% Original Carotone products අපෙන් ලබා ගත හැකිය 🌷✌️🤩
🌷Gold face wash
🌷Gluta Gold Body lotion
🌷Gluta Gold Night Cream
මෙම නිශ්පාදනයන්හි බිලීචිං අඩංගු නොවේ , ඉතා උසස් ලෙස නිශ්පාදනය කරන අතර සමට අහිත කර කිසිවක් අඩංගු නැත 🌷 කෙටි කාලයක් තුළ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැක 🤩
❤️ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි
❤️ශරීරයේ අදුරු ප්‍රදේශ වල අදුරු පැහැය ඉක්මනින් ඉවත් කරයි
❤️සමෙහි ඇති ලප කැලැල් මකා දමයි
❤️සම රැලි වැටිම් පාලනය කරයි
❤️සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි
❤️සමෙහි ඇති කළු ලප ඇදුරු පැල්ලම් ඉවත් කරයි
❤️මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි
නිවසටම ගෙන්වා ගත හැක 🚚 වැඩි විස්තර සදහා 👇 👇👇👇
◾ලංකාවේ ඕනෑම තැනකට delivery කරනු ලැබේ
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.
Cash on delivery AVAILABLE
❣️විමසීම් සදහා 0703817525 whatsapp msg කරන්න📞📞📞
19/06/2022
🍀කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම ගෙන එන
Herbline Pimple Control නිෂ්පාදන පෙල❤️
🌿😍ඔබට මෙම නිෂ්පාදන පෙල VENIVEL NIGHT CREAM එකත් සමග RS.1487/=ලබා ගත හැක.මෙම දිමනාව ජුලි 10 දක්වා පමනි .ඔබත් අදම ඇනවුම් කර මෙම වාසිය ලබා ගන්න.😍😍
🍀 Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
😍pimple Control Face Wash 120 Ml.😍
🌿දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
😍 Pimple Control Deep Cleansing Milk 120 Ml.😍
🌿සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
(මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.)
😍pimple Control Scrub Pack 120 ml.😍
🌿ස්වභාවික මැටි , ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.🌿
😍 Pimple Control Moisturizer 120 ml😍
🌿සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.🌿
😍Pimple Control Astringent 100 ml.😍
🌿සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.
🌿මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඇනවුම් කිරිම සදහා 0703817525 Whatsapp මැසෙජ් එකක් දාන්න.
Cash on Delivery 🚛🚛
14/06/2022
ටර්මරික් කැප්සියුල (කහ)
මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
හෘද රෝග අවදානම අඩු කරයි
සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත
දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.
එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.
භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්
0703817525
06/06/2022
😍 Gluta gold Natural Glow Body lotion 😍
☘️ඇල්ෆා ආබියුටීන් ,විටමින් C, විටමින් B , මෙම body lotion එකේ අන්තර්ගතයි ....
❤️ රාත්‍රි සත්කාරය මගින් සම රැලිවැටීම අවම කරයි..
❤️සමේ දද ,කුශ්ඨ ඇතුලු සමේ රෝග රැසකට අනර්ඝ ප්‍රතිකාරයකි.
❤️ පැහැපත් දිදුළන සමක් ලබාදෙයි
😍මිල රු.2450 ක් පමනි..
😍 Gulta Gold Natural Glow Night cream 😍
☘️ ඇල්ෆා ආබියුටීන්, විටමින් C, විටමින් B 3 , පිණ්ඩතෙල් මෙම Night cream එකේ අඩංගුයි..
*සමට අහිතකර බිල්චින් අඩංගු නැත*
❤️ රාත්‍රි සත්කාරය මගින් දිදුළන පැහැපත් සමක් ඔබට ලබාදේ😍😊
❤️ඔබේ සම රාත්‍රියේදී පෝෂණය කරයි..
😍මිල රු.2450 ක් පමනි.
3.. pigmentation NIGHT CREAM 😊
❤️ ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සමට ( Stretch Marks )
❤️ සමේ ඇති අදුරු ලප වලට,
❤️ කුරුලෑ වලට
❤️ හිරුඑළියට පිලිස්සුනු සමට
❤️ අත් යට, දන හිස් ,වැලමිට කලු වීම් වැනි
ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් වලට භාවිතා කල හැකිය....😍
( sensitive skin එකක් තිබේනම් පමනක් භාවිතයේදි සැලකිලිමත් වෙන්න.) Udara_sadaru
😍 මිල රු.1250 ක් පමනි...
(*Full pack 6150* )
🍀ඔබේ නිවසටම ගෙන්වා ගත හැක😍
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp (0703817525) කරන්න..
😍Cash on delivery 🚛 ...
14/03/2022
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo