Healthy Life
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Healthy Life, Health/Beauty, No. 07, Hudson Road, Colombo.
We believe that life is precious & the earth that we are living in it is dedicate, therefore while we work towards maximizing happiness for mankind, we are determined to minimize our impact on the environment
14/02/2022
Happy Valentine Day !
12/02/2022
05/02/2022
Protect Your Skin
04/02/2022
Drink more water & Be healthy
04/02/2022
29/11/2021
අධි රුධිර පීඩනය රෝගී තත්ත්වයෙන් පෙළෙනවානම් ක්‍රමයෙන් එය සුව අතට පත්කරගැනීමට ඉවහල් වන විශ්මිත ගුණ අඩංගු පිරිසිදු Alkaline Water පානයට ඔබත් නැඹුරු වන්න.
ඔබගේ පහසුව හා සෞඛ්‍යරක්ෂිත ලෙස සැකසුනු Alkaline Water දැන් ඔබට වඩාත් පහසුවෙන් No. 07, Hudson Road, Colombo 03. යන ලිපිනයෙන් බෝතල් කල පානීය ජලය ලෙසින් ලබාගැනීමේ හැකියාව ඇත.
Alkaline Water පිළිබදව හා එමගින් සෞඛ්‍යයට ලැබෙන ප්රතිලාභයන් පිළිබදව දැනගැනීමට දැන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0706 188 288 අමතා වැඩි විස්තර දැනගත හැකියි.
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
23/11/2021
ලොව බෝ නොවන රෝග අතරින් ප්‍රසිද්ධ අධි රුධිර පීඩනය ඔබට වැලදීමට පෙරතුව සහ දැනටමත් ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙනවානම් ක්‍රමයෙන් එය සුව අතට පත්කරගැනීමට ඉවහල් වන විශ්මිත ගුණ අඩංගු පිරිසිදු Alkaline Water පානයට ඔබත් නැඹුරු වන්න.
ඔබගේ පහසුව හා සෞඛ්‍යරක්ෂිත ලෙස සැකසුනු Alkaline Water දැන් ඔබට වඩාත් පහසුවෙන් No. 07, Hudson Road, Colombo 03. යන ලිපිනයෙන් බෝතල් කල පානීය ජලය ලෙසින් ලබාගැනීමේ හැකියාව ඇත. Alkaline Water පිළිබදව හා එමගින් සෞඛ්‍යයට ලැබෙන ප්රතිලාභයන් පිළිබදව දැනගැනීමට දැන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0706 188 288 අමතා වැඩි විස්තර දැනගත හැකියි.
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
18/11/2021
ලක් වාසී ඔබ සැමට නිරෝගී බව රජයන පිංබර ඉල් පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා
17/11/2021
පිළිකාව, ලොකු කුඩා වයස් භේදයකින් තොරව ඉතා අසරණ කරවන භයානක රෝගී තත්ත්වයකි. කිසිසේත්ම බෝ නොවන රෝගයක් වන පිළිකා තත්ත්වයන් අපගේ ශරීරයේ ඇති කරගන්නේද අපමය. වැරදි සෞඛ්‍ය පුරුදු හා වෙනත් විවිධාකාර හේතු නිසා මෙන්ම පැහැදිලි කල නොහැකි හේතූන් නිසාද ඔනෑම කෙනෙකුට පිළිකාමය තතත්වයක් ඇති විය හැක. ඔබ දන්නවාද? නිසි ප්‍රමතියකින් සැකසුනු Alkaline Water හෙවත් ක්ෂාරීය ජලය පානය කිරීම මගින් මෙම පිළිකාමය තත්ත්වය ඇතිවීමේ අවධානම බොහෝ සෙයින් අඩුකරගත හැකි බව.
👉 ක්ෂාරීය ජලය යනු කුමක්ද?
"ක්ෂාරීය" යන යෙදුම ජලයේ pH අගයයි. එය 0 සිට 14 දක්වා පරාසයකින් මනිනු ලැබේ. මෙම වර්ගයේ ජලය සහ සාමාන්‍ය නළ ජලය අතර ඇති එකම වෙනස pH මට්ටමයි.
අප සාමාන්‍යයෙන් පානය කරනු ලබන ජලයෙහි pH අගය 7.5 පමණ වේ. ක්ෂාරීය ජලයේ pH අගය 8 සිට 9 දක්වා වැඩි වේ. සංඛ්‍යාව වැඩි වන තරමට ක්ෂාරීය වැඩි වේ. සංඛ්‍යාව අඩු, වඩාත් ආම්ලික වේ.
ලොව සිදුකරන ලද විවිධ අධ්‍යයනයන්ට අනුව හෙළිවී ඇත්තේ, අඩු (ආම්ලික) pH අගය සහිත ජලය ශරීරයට විෂ සහිත බලපෑම් ඇති කල හැකි බවයි. එසේම ආම්ලික ආහාර සහ පාන වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බවද සොයාගනු ලැබූවා. ආම්ලික ආහාර වේලක් පිළිකා සෛල පෝෂණය කරන බව ද කියනු ලැබේ, ඒවා වර්ධනය වීමට සහ පැතිරීමට ඉඩ සලසයි. මේ නිසා නිතරම ඔබ ගන්නා ආහරයන් හා පාන වර්ග කොතෙක් දුරට ආම්ලිකදැයි සෙවිල්ලෙන් සිටීමද ඉතා වැදගත්වේ.
👉 ක්ෂාරීය ජලය සහ පිළිකා
ක්ෂාරීය ජලය ඔබේ රුධිර ප්රවාහයේ ඇති අම්ල ප්රතිරෝධයට උපකාරී වන බව කියනු ලැබේ. ඉහළ pH අගයක් සහිත ජලය පානය කිරීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවා ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි බව විශ්වාස කෙරේ. පිළිකා සෛල ආම්ලික පරිසරයක් තුළ වර්ධනය වන නිසා නිතර ශරීරයේ ආම්ලික ස්වභාවයක් පැවතීම පිළිකාව වර්ධනය කරවීමෙහිලා බලපෑමක් ඇති කරයි. ක්ෂාරීය දෙයක් ශරීරයට ලබා ගැනීමෙන් ඔබේ ශරීරයේ pH අගය සමතුලිත කිරීම මගින් පිළිකා වර්ධනය මන්දගාමී වීම හෝ නැවැත්වීම සිදු වේ.
👉 නිවරදිලෙස සැකසුනු ක්ෂාරීය ජලය (Alkaline Water) ලබාගත හැක්කේ කෙසේද?
ඔබගේ පහසුව හා සෞඛ්‍යරක්ෂිත ලෙස සැකසුනු Alkaline Water දැන් ඔබට වඩාත් පහසුවෙන් No. 07, Hudson Road, Colombo 03. යන ලිපිනයෙන් බෝතල් කල පානීය ජලය ලෙසින් ලබාගැනීමේ හැකියාව ඇත. Alkaline Water පිළිබදව හා එමගින් සෞඛ්‍යයට ලැබෙන ප්රතිලාභයන් පිළිබදව දැනගැනීමට දැන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0706 188 288 අමතා වැඩි විස්තර දැනගත හැකියි.
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
12/11/2021
Alkaline Water යනු අප සාමාන්‍යයෙන් පරිභෝජනයට ගන්නා ජලයට වඩා ක්ෂාරීය ජලයවේ. මෙම ජලයේ pH අගය ඉහළ මට්ටමක පවතී. මේ නිසා, ක්ෂාරීය ජලය ඔබේ ශරීරයේ ඇති අම්ල උදාසීන තත්වයට පත්කිරීමට හැකියාව ඇත. PH මට්ටම යනු ද්‍රව්‍යයක් 0 සිට 14 දක්වා පරිමාණයෙන් ආම්ලික හෝ ක්ෂාරීය වන්නේ කෙසේද යන්න මනින අංකයකි. නිදසුනක් ලෙස, 1 pH අගය සහිත දෙයක් ඉතා ආම්ලික වන අතර pH අගය 13 ක් ඇති දෙයක් ඉතා ක්ෂාරීය වේ.
අපගේ ශරීරයට, වඩා හිතකර වන්නේ සාමාන්‍ය ජලය නොව pH අගය 8-9 අතර ජලයවේ. ක්ෂාරීය අයනීකෘත ජලය පානය කිරීමෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් හොද ප්‍රථිඵල ලැබේ. එසේම ක්ෂාරීය ජලය පානය කිරීමනේ පහත ප්රතිලාභ ලැබේ.
🔹 වයස්ගත වීම පාලනය කිරීම
🔹 මහා බඩවැල් පිරිසිදු කිරීමේ ගුණ
🔹 ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට
🔹 විජලනය වැලැක්වීම
🔹 සමේ සෞඛ්‍යය සහ වෙනත් විෂබීජ නාශක ගුණ
🔹 බර අඩුවීම
🔹 පිළිකා ප්‍රතිරෝධය
ඔබටත් දැන් මෙම අනර්ඝ ජලය පානය කිරීමේ අවස්ථාව ඇත. ඔබත් කොල්ලුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන අයෙක්නම් අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ අවශ්‍ය පරිදී ජලය ලබාගැනීමේ හැකියාව ඇත. වැඩිදුර විස්තර සදහා අප අමතන්න 0706 188 288
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
08/11/2021
ජලයේ ඇති ජීව ගුණය සියල්ල එක්රැස්කරමින් ඔබගේ ශරීරයේ සියලු ලෙඩරෝග නසන ගුණයක් ඇති Alkalize ජලය දැන් කොල්ලුපිටියේදී ඔබට අවශ්‍ය ලෙසකින් මිලදී ගැනීමට අවස්ථාව
වැඩිදුර විස්තර දැනගැනීම හා සෞඛ්‍යට ඉතා හිතකර Alkalize ජලය ඔබටත් පානය කිරීමේ අවස්ථාව ඇත. ඔබත් කොල්ලුපිටිය අවට ජීවත්වන අයෙක්නම් නො. 07, හඩ්සන් පාර ලිපිනයේ ඇති අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ අවශ්‍ය පරිදී ජලය ලබාගැනීමේ හැකියාව ඇත.
වැඩිදුර විස්තර සදහා අපගේ දුරකථන අංක අමතන්න. 0706 188 288
No. 07, Hudson Road, Colombo 03
05/11/2021
ජලයේ ඇති ජීව ගුණය සියල්ල එක්රැස්කරමින් ඔබගේ ශරීරයේ සියලු ලෙඩරෝග නසන ගුණයක් ඇති Alkalize ජලය දැන් කොල්ලුපිටියේදී ඔබට අවශ්‍ය ලෙසකින් මිලදී ගැනීමට අවස්ථාව
Alkalize ජලයේ ඇති සුවිශේෂී ජීවී ගුණ
1) ප්රතිඔක්ෂිකාරක ගුණය. ANTIOXIDATION.
2) භාෂ්මිකතාවය. ALKALINITY.
3) ජලයේ අංශු කුඩාවීම.MICRO-CLUSTERING.
4) ක්‍රියාකාරී හයිට්ට්‍රජන්. ACTIVE.
මෙම ජලය මගින් ලබා ගත හැකි ප්‍රයොජනයන්
🔹 ප්‍රතිශකතිකරණ පද්ධතිය(Immune System) සවිබල ගැනවීම.
🔹 ශරීරයේ නිදහස් ඛණ්ඩක(Free Radicals)මගින් සෛල වලට සිදුවන හානිය වලක්වා ගැනීම
🔹 ශරීරය ආම්ලිකවීම නැවැත්වීම(Alkalize).
🔹 ශරීරයේ ඇති කෝටි ප්‍රකොටි ගන්න සෛල වලට අවෂ්‍ය කරනු ලබන ජලය පුමාණය ලබාදීම (Hydriaton).
🔹 ශරීරයේ ඇත් විෂ දව්‍ය ඉවත් කිරිම (Detoxifiction)
වැඩිදුර විස්තර දැනගැනීම හා සෞඛ්‍යට ඉතා හිතකර Alkalize ජලය ඔබටත් පානය කිරීමේ අවස්ථාව ඇත. ඔබත් තලවතුගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන අයෙක්නම් අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ අවශ්‍ය පරිදී ජලය ලබාගැනීමේ හැකියාව ඇත. වැඩිදුර විස්තර සදහා අපගේ දුරකථන අංක අමතන්න. 0706 188 288
No. 07, Hudson Road, Colombo 03
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 07, Hudson Road
Colombo
00300