Colombo Cosmetics

Colombo Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Cosmetics, Beauty, cosmetic & personal care, colombo, Colombo.

24/06/2022

රූපලාවණ්‍ය ආයතන සහ නිෂ්පාදන ඇණවුම් කරුවන් වෙතයි,
දැනට පවතින ප්‍රවාහන අසීරුතා නිසා සියලුම ඇණවුම් දින 10ක ඇතුලත ලබා දෙන්න අප ආයතනය විසින් සකස්කොට ඇත...
සිදුවෙන ප්‍රමාදය දැනට තියෙන රටේ ගැටළු නිසා බව කරුණාවෙන් සලකන්න...

Colombo Cosmetics ❤️🌿 "

07/06/2021

සෑම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දැනගත යුතු දෙයක්. ❤️☝️

24/12/2020

ORIGINAL JAPAN එක ගන්න.
ඇත්තටම සුදු වෙන්න.
මූණ සමග මුලු ශරීරයම.
ලාබෙට DUPLICATE නොගන්න.
ORIGINAL ම ගන්න.
0777 484 453

06/10/2020

හැකි ඉක්මන් බෙදාහරින්න

IDH රෝහලෙන් උපදේස්

1. Vit C-1000 පෙත්තක් ගන්න
2. විටමින් ඊ පෙත්තක් ගන්න.
3. උදෑසන 10 -11 අතර විනාඩි 15-20 හිරු එළියට නිරාවරණය වන්න.
4. බිත්තර එක් වතාවක් ගන්න.
5. විවේකයක් ගන්න / පැය 7-8 කට වතාවක්
6. දිනකට ජලය ලීටර් 1.5 ක් පානය කරන්න. සෑම ආහාර වේලක්ම උණුසුම් විය යුතුය (සීතල නොවිය යුතුය )
කොරෝනා වෛරසය සඳහා pH අගය 5.5 සිට 8.5 දක්වා වෙනස් වන අතර කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා අප කළ යුත්තේ වෛරසයේ pH මට්ටමට වඩා වැඩි ක්ෂාරීය ආහාර පරිභෝජනය කිරීමයි.
ඒවායින් සමහරක්:
* ලෙමන් - 2.34- 1.8 pH
* දෙහි - 1.8 pH
* අලිගැට පේර - 15.6 pH
* සුදුළූණු - 13.2 pH *
* අඹ - 8.7pH
* ටැංජරීන් - 8.5pH
* අන්නාසි - 12.7 pH
* තැඹිලි - 9.2 pH
ඔබට කොරෝනා වයිරසයක් ඇති බව ඔබ දැනගත්තේ කෙසේද?
1. උගුරේ කැසීම
2. වියළි උගුර
3. වියළි කැස්ස
4. ඉහළ උෂ්ණත්වය
5. හුස්ම හිරවීම
6. සුවඳ හා රසය නැති වීම
එබැවින් ඔබ මේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන විට ඉක්මනින් ලෙමන් සමඟ උණුසුම් ජලය ගෙන පානය කරන්න.
මෙම තොරතුරු ඔබටම තබා නොගන්න. ඔබගේ සියලු පවුලේ අයට සහ මිතුරන්ට දෙන්න. පරිස්සම් සහ ආරක්ෂිතව සිටින්න.

Photos from Colombo Cosmetics's post 27/08/2020

එදිනෙදා ජීවිතේට වැදගත් වෙන පාරම්පරික බෙහෙත් වට්ටෝරු 💚💚

27/08/2020

තව මවකට පියෙක්ට දැනගන්න Share කරන්න... ❤️🙂

27/08/2020

ඒ තමයි තාත්තා... ❤️🙂

23/08/2020

😞😞😞

14/07/2020

පාරිභෝගිකයණී,
ඔබ මේ දිනවල සුදු වෙන්න , ලස්සන වෙන්න කියල , MARKET එකේ හිරවෙලා තිබුණු , යන්නේ නැති , පකිස්ථාන් , බංගලාදේශ් , තායිලන්ත නිෂ්පාදන සියල්ල සුදු වෙන්න , කෙට්ටු වෙන්න , මහත් වෙන්න කියල නැති RESULT කියකිය ONLINE හරහා විකුණන ලබයි. ඔබ දැනගන්නට උවමනයි , ඔබේ මුදල් කාලය නාස්ති කරගෙන, හරි නිෂ්පාදනයක් ආපසු අර නිෂ්පාදන නිසා විශ්වාසය බිදෙන බව අපි කියමු...

ගන්න දේ ගැන , සොයා බලා මිලදී ගන්න.
ස්තූතියි ❤️🌱 ...

Photos from Colombo Cosmetics's post 10/07/2020

ඉන්දියාවේ.. pub G ගගහා ඉද්දී ෆෝන් එක ගත්තා කියලා පුතා තාත්තව කෑලි කපලා මරලා😠 ලමයි ගැන අවදානයෙන් ඉන්න..
මේ වගේ ගේම් වලින් මානසිකත්වය වෙනස් වෙන්න රට අදාල නෑ...
තමන්ගේ ලග ඉන්න මිනිස්සු ගැන සැලකිලිමත් කමින් ජීවත්වෙමු...
හොද දේ පුරුදු කරමු. තව ජීවිතයක් බේරගන්න Share කරන්න.

09/07/2020

අම්මා... 😍😍😍

09/07/2020

බලංගොඩ දී අපයෝජනයට ලක් වූ දැරිය මරුට

බලංගොඩ, රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් අමානුෂික ලෙස අපයෝජනය කර සිටිය දී, බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) සවස සිදුකර ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාවක් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සඳහා බලංගොඩ ප්‍රසිද්ධ පාසලක් වෙත ඇතුළත් වීමට තිබු බැවින් අලුත් ඇඳුමක් මැසීමට දී එය ලබා ගැනීමට බලංගොඩ නගරයට ගිය අවස්ථාවේ දී ඇය අතුරුදන්ව තිබේ.

පසුව දෙමාපියන් විසින් පොලීසියට දැරිය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කර ඇති අතර, පසුදින දැරිය සිටින ස්ථානයක් පිළිබඳව ද දෙමාපියන්ට දැනගැනීමට ලැබී ඇත. ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළත් ඔවුන් දැරිය ඇති ස්ථානයට නොගිය බැවින් තමා හා තවත් පිරිසක් අදාළ ස්ථානයට ගිය බව මියගිය දැරියගේ පියා පවසයි. නිවසක ඇඳක් මත තම දියණිය වැතිර සිටි බවත් එහිදී සැකකරු අල්ලා බලංගොඩ පොලීසියට බාර දුන් බවත් පැවසු ඔහු, දැරිය වහාම බලංගොඩ රෝහල වෙත ඇතුළත් කළ බවද පැවසීය.

පසුව ඇයට සැත්කමක් සිදුකර ඇති බව රෝහලෙන් පැවසු බව ද කියාසිටි මියගිය දැරියගේ පියා ඉන්අනතුරුව දැරිය මියගොස් ඇතැයි පැවසු බව ද හැඬු කඳුළින් කියා සිටියේය.

“ළමයා කතා කරේ නෑ. ඇස් දෙක ඇරලා බැලුවා“ යැයි ද ඔහු පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ....

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 04:00