Mellow Yellow Beauty Clinic

Mellow Yellow Beauty Clinic

Share

For glowing skin

Photos from Mellow Yellow Beauty Clinic's post 22/06/2025
20/04/2025
19/04/2025

අවුරුදු තෑගි...🎁

*පැරණි මිලටම*
අප්‍රේල් 31 දක්වා Mellow yellow Face Cream Order කරන ඔයාලට 40ml වැඩි ප්‍රමාණ⁣යක වැඩිපුර ආලේපන පිරවූ වීදුරු බෝතලයක්..🎁

09/04/2025

ඔයා ඔයාගෙ skin එකට කරන වියදම ඇත්තටම වියදමක් නොවෙන්නෙ ඒක ආයෝජනයක් නිසා...
අපි ජීවිතය තියෙනකං බලා ගන්න ඕනෙ ශරීරයේ කොටසක් තමයි සම කියන්නෙ..
මනුස්ස ජීවිතයක් ලැබෙන්නෙත් පිනක් කරල..
ඒ පිනට ලැබුණු ජීවය ඇතුලිනුත් ලස්සනට ගෙවල පිටිනුත් ලස්සනට ගෙවල නිමා කරල දාන්න ඕනෙ..
තමන්ගෙ ආසාව පැහැපත් සමක් නං ඒ හීනෙට ආරක්ශිතව ලගා වෙන එක මං නං අපරාදයක් විදිහට දකින්නෑ..

Photos from Mellow Yellow Beauty Clinic's post 31/12/2024

ගස්ලබු සාරයෙන් නිෂ්පාදනය කරන Mellow yellow soap එකෙන් වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මුහුණ පිරිසිදු කර විනාඩි 10 එය මුහුණේම තිබෙන්නට හරින්න.විනාඩි 10ක් ගෙවී ගිය පසු නැවත මුහුණ තෙත් කොට හොදින් අතුල්ලා සෝදා හරින්න.

31/12/2024

2024 අවුරුද්දෙ අවසාන offer එක..
රුපියල් 4500 වන Mellow yellow face cream එක 4000/= ලබාදෙනවා
(Offer එක වලංගු වන්නේ 2025.01.01 දින දහවල් 12.00 දක්වා ලබාදෙන orders වලට පමණි)

07/12/2024

නත්තල් මාසයේ offers...
(හෙට ප.ව 12.00 දක්වා ලබාදෙන orders දක්වා පමණක් වලංගුයි)
රුපියල් 7500 වන Mellow yellow Ayurvedic Body cream එක රුපියල් 5000/= පමණි

23/11/2024

දෙසැම්බර් මාසයට Offers ගොඩාක් අරං එන්නයි යන්නේ ළමයි...

Photos from Mellow Yellow Beauty Clinic's post 02/11/2024

අපි කවුරුත් අවුරුදු 100ක් ජීවත් වෙන්න මේ ලෝකෙට ඇවිල්ලා නෑ.ඒ නිසා ඉන්න ටික කාලේ ලස්සනට සුදුවට පැහැපත්ව නිරෝගීව ඉන්න..අතුරුආබාධ නැතුව ලස්සන වෙන්න..කවුරු මොනවා කිව්වත් තමන් ආස විදිහට තමන්ගේ සමේ වර්ණය ආරක්ෂාකාරීව පැහැපත් කරගන්න එක වරදක් නෙවෙයි.ලස්සන රූපයකට පුළුවන් අපිට අපි ගැන ආත්ම විශ්වාසය ඇති කරන්න.මේ පුංචි ජීවිතේ ලස්සනට ඉන්න..සතුටින් ඉන්න..

31/10/2024

හායි...මගේ ලස්සන කෙල්ලනේ..
ඔන්න නොවැම්බර් මාසයට Offer එක අරගෙන ආවා..
රුපියල් 1000/= වන අපගේ Face Scrub එක රුපියල් 500/= වැනි සුළු මුදලකට ලබා දෙන්න තීරණය කරා.මෙම Offer එක වලංගු වන්නේ 2024/11/01 සවස 5.30 දක්වා පමණි.

Mellow yellow Ayurvedic Face scrub
පැහැපත් නීරෝගී සමක් සඳහා අනිවාර්යයෙන්ම සතියට දෙවරක් මුහුණ සහ ශරීරය scrub කළ යුතුයි.මැරුණු සම ඉවත් නොකොට ඒ මත කොතරම් ක්‍රීම් වර්ග ආලේප කළද සාර්ථක ප්‍රතිඵල නැත.අපගේ Mellow yellow Face Scrub එක Face pack එකක් ලෙසද ක්‍රියා කරයි.එම නිසා scrub කළ වහාම මුහුණ නොසෝදා පහත පියවරවල් අනුගමනය කරන්න.

පියවර 01 : Mellow yellow soap යොදා මුහුණ පිරිසිදු කරගන්න

පියවර 02 : තෙමා ගත් මුහුණට අවශ්‍ය ප්‍රමාණය ට පමණක් Mellow yellow face scrub රැගෙන පිරිසිදු ඇල් වතුරින් තලපයක් සේ සාදාගෙන ඇස් වටා හැර මුහුණෙහි සහ බෙල්ලේ ආලේප කරන්න.දැන් විනාඩි 5ක් උඩු අතට හොඳින් scrub කරන්න.

පියවර 03 : විනාඩි 5 ක් මුහුණ මත වේලෙන්නට තබන්න.

පියවර 04 : නැවත දෙඅත් තෙමා තවත් විනාඩි 5ක් scrub කර සොදා හරින්න.පළමු දිනයේම වෙනස අඅත්විඳින්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
530