MediWhite

MediWhite

Share

Island Wide Free Delivery! බෙදාහැරීම නොමිලේ!
0777280700,
0777230300,
தமிழ்: 0777999471,

14/04/2026

සිංහල හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා!

14/02/2026

Happy Valentine's Day ❤

07/11/2025

Ready to Delivery❤️
Customer complaints:
0777230300

05/11/2025

පිංබර පොහොය දිනයක් වේවා!

19/10/2025

✅ප්‍රතිඵල නැතිනම් නැවත මුදල්..!
✅දින7-14න් Injection නොමැතිව සුදුවෙන්න,
✅පළමු භාවිතයෙන්ම ස්ථීර පැහැය,
✅15 Days Money Back Guarantee!
✅100% Results Guaranteed..
✅MediWhite VIP Treatment Set එකකින් මුහුණ සමඟ (Face & Body) මුළු ඇඟටම පැහැය ලබාගන්න.

👉කොපමණ වියදම් කලත් Injections ගැහුවත් හරි ප්‍රතිඵල ආවේ නැහැ නේද?

👉අමතර ක්‍රීම්, Injections, Capsules සඳහා යන වියදම හා කාලය ඉතිරි කරගන්න,

👉සුදුඅය අතරත් කැපී පෙනෙන ඒ විශේෂ පැහැය හිමි කරගන්න,

❄️සියලු නිෂ්පාදන විශේෂ Nanotechnology හරහා සෞක්‍ය ආරක්ෂිතව නිපදවා ඇත.

🟠MediWhite Full Set:
🔶MediWhite VIP Night Cream 40ML,
🔶MediWhite VIP Body Cream 170ML,
🔶MediWhite VIP Face Wash 100ML,

⭐️VIP Night Cream:
මුහුණ, බෙල්ල සමමතුපිට apply කරන්න. දින (07) හතක් වැනි කාලයක් තුළ පැහැපත් පැහැදිලි වෙනසක් ලබාගන්න, තද පැල්ලම් මත දවසට දෙවරක් apply කරන්න.

⭐️VIP Body Cream:
අත් කකුල් ඇතුළු සමේ ඕනෑම තැනක apply කරන්න. Underarm, Bikini area වැනි තදපැහැ තැන්වලද පහසුවෙන් පැහැය ලබා ගැනීමට පුළුවන.

⭐️VIP Face Wash:
මුහුණ හා බෙල්ල ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගැනීමට සේම පැහැපත් බව ඉක්මනින් ලබා ගැනීමට MediWhite Facewash භාවිතය උපකාරී වෙයි.

⭐️⭐️MediWhite සියළුම අයිටම්ස් (Full Set) ලෙස හෝ තනි අයිටම්ස් ලෙසද මිලදී ගැනීමට පුළුවන.
🎯Full Set එක ලබාගැනීම ලාභදායක වේ.

⭐️සියලු අවශ්‍යතා සඳහා MediWhite Face & Body Full Set එක පමණක් බාවිතා කර උපරිම ප්‍රතිඵල ලබාගන්න.

❤️🤍දවස් 7න් මුළු ඇඟම කිරිපාටින් බබළවන්න.. කළුඅය-සුදුඅය, දුඹුරු තලෙළු-අය, ලස්සනම ලස්සන කරවූ රහස..❤️🤍

📦🚀இலங்கை முழுவதும் இலவச விநியோகச்சேவை.
Totally Free Delivery Available on All Orders in Sri lanka.
Standard Delivery right up to your doorstep within 01 to 02 business days!

❤️භාණ්ඩ මිලදී ගන්නඅය පුංචි කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා. කතා කරන සියලුම දෙනාට Skin Whitening Facial Mask එකක් නොමිලේ හිමිවේ❤️

👉MediWhite නිෂ්පාදන සීමාසහිත ප්‍රමාණයක් ගෙන්වන බැවින් ඔබේ ඇනවුම කතාකර බාරදෙන්න, කතාකරන පිළිවෙල අනුව ප්‍රමුඛතාවය හිමිවේ.

Isha: 0777 292 700,
Sandu: 0777 280 700,
தமிழ்: 0777 999 471,
☎️📱 (Normal Call/ WhatsApp)

06/10/2025

පිම්බර පොහොය දිනයක් වේවා!

01/10/2025

International Children's Day 2025'

06/06/2025

Happy Hajj Festival &
Eid Mubarak..!

"MediWhite"

03/06/2025

Opal Suchata Chuang of Thailand Crowned Miss World 2025'

29/04/2025

හැමදාම ලස්සනට ඉන්න Beauty Tips

ගෙදර දොර වැඩකටයුතුත් එක්ක කාන්තාවන්ට තමන් ගැන හිතන්න කාලය ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසාම තමන්ගේ බාහිර පෙනුම වඩාත් සුන්දරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කරන්නට මේ රූපලාවන්‍යය අදහස් ටික ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.
තොල් අවපැහැගැන්විලාද?
එදිනෙදා පිටතට යද්දි ඔබ නිතරම තොල් ආලේපන භාවිතා කරන අයෙකු නම් කාලයක් යද්දි තොල් අවපැහැ ගැන්වීම සිදුවෙන්න පු`ඵවන්. ඒ නිසා තොල් අවපැහැ ගැන්වීම අවම කරගන්න නම් රාත්‍රී කාලයේදී නින්දට පෙර හොඳින් දෙතොල් පිරිසුදු කරගෙන ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. සති තුනකට වරක් කෝපි කුඩු සුවල්පයක් සමඟ සීනී ස්වල්පයක් මිශ්‍රකර සාදාගන්නා ස්වභාවික ස්ක්‍රබ් එක මඟින් සියුම්ව දෙතොල් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත්කර ගන්න.

අයි ලයින බෝතලය වියළී ගිහින්ද?
හුඟක් වෙලාවට අපි නිතර භාවිතයට නොගන්න විට ආලේපන වර්ග කැට ගැසීම සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වගේ වෙලාවක එය ඉවත්කර අලුත් එකක් මිළදී ගන්න ඕනෑ නැහැ. එය නැවතත් යතා තත්වයට ගන්න නම් ඔබට පු`ඵවන් ඇලෝවේරා ජෙල් ස්වල්පයක් එම බෝතලයට එකතුකරගන්න. එවිට කැටිගැසී ඇති අයිලයින එක නැවතත් දියරයක් විදියට ආලේපකරගන්නට පු`ඵවනි.

මුහුණට වඩා අත් වයළී ගිහින්ද?
දෙඅත් වියලීම සාමාන්‍යයෙන් බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙනවා. ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස රාත්‍රී නින්දට යාමට පෙර දෙඅත් හොඳින් පිරිසුදු කරගෙන දෑත් සඳහාම තිබෙන හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කර හොදින් මසාජ් කරන්න.

නිය පොත්තේ සහ සමේ තැවරෙන නිය වර්ණ සම්පූර්ණයෙන්ම ඉවත්කරගන්නේ කොහොමද?
තද පැහැති නිය ආලේපන ඉවත් කිරීමේදී එම වර්ණය ඉවත් වී ගියත් මද ප්‍රමාණයක් නියපොත්තේ සහ සමට උරාගෙන තිබීම නිසා එවැනි වර්ණ ඉවත් කරගැනීම වැඩි දෙනකුට අපහසු දෙයක්. ඒ වගේ වෙලාවට වර්ණය ඉවත්කරගන්න කලින් නියපොත්ත සහ එය අවට සමේ වැස්ලින් වැනි ගණකමින් යුතු ක්‍රීම් එකක් ආලේපකරගෙන පසුව නිය වර්ණය ඉවත්කරගන්න පු`ඵවනි.

නිතර භාවිතා කරන ලේන්සුව වෙනුවට?
ලේන්සුව නොදැනුවත්වම මේස මත තැබීමත්, අත්බෑගයේ දමා නිතර නිතර පිටතට ගනිමින් දහදිය පිසින විටත් එහි රැදී තිබෙන දුහුවිලි සහ විසබීජ අපට නොදැනීම මුහුණේ තැවරීම සිදුවෙන්වා. කාන්තාවන්ගෙන් සියට අනූ පහක්ම පුරුද්දක් විදියට රෙදි ලේන්සුවක් පාවිච්චි කරනවා නිතර දකින්න පු`ඵවන්. නමුත් එමඟින් වැඩිපුර විසබීජ තැවරෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඒ නිසා එයට හොඳම විසඳූමක් විදියට පුංචි දරුවන් වෙනුවෙන් නිශ්පාදනය කල වෙට් ටිෂු කවරයක් නිරන්තරයෙන් අත්බෑගයේ තබා ගැනීම හොඳ පුරුද්දක්. එයින් නැවුම්ව සම පිරිසුදුකරගැනීමේ හැකියාවත් පවතින නිසා සමට සිදුවන හානිය අවම කරගන්නත් පු`ඵවන්.

නිතර නිතර හිසකෙස් ගැලවෙනවද?
සතියකට දෙවතාවක් කරපිංචා තේ එකක් පානය කිරීමෙන් ඉක්මනින්ම හිසකෙස් ගැලවීයාම නවත්වා ගැනීමට පු`ඵවනි. කරපිංචා ඉති 3කට වතුර අඩු කෝප්ප දෙකක් එකතුකර තම්බා ගැනීමෙන් හදන කරපිංචා තේ එකට ඔබ කැමති නම් ලෙමන් යුෂත් එකතු කරගන්න පු`ඵවන්. දවසේ වැඩි හරියක් එක තැනක රැදී සිටිනවානම් දියවැඩියාව, කොලස්ට්‍රරෝල් පාලනය කරගෙන ඇඟ හැඩට තියාගන්න මේ කරපිංචා ලෙමන් තේ එක හොඳ පානයක්.

උපදෙස් ප්‍රවීණ රූපලාවන්‍යය ශිල්පීණී චාන්දනී බණ්ඩාර
සටහන: නයනා උදයංගනී

13/02/2025

Happy Valentine's Day❤️❤️
Free Gifts:
0777280700, 0777292700,

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galle Road
Colombo
000300