ikman Suwaya new
ikman Suwaya Weda Madura
piliyandala and Negombo
19/06/2024
ඉක්මන් සුවය වෙද මැදුර - පිළියන්දල
ඔබගේ ශරීරයේ තරබරුකම අඩු කර ගන්න අප හා එක්වන්න.
පිළියන්දල සාරභූමියේ දී.
ඔබට පසු දවසක් සහ වේලාවක් වෙන්කර ගෙන ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ඇති.
ප්‍රතිකර කරනු ලබන්නේ.
අඟහරුවාදා සහ සිකුරාදා යන දෙදින උදේ 9 සිට සවස 7.30 දක්වා පමණයි.
මිල ගණන් සදහ වැඩි විස්තර කතා කරන්න 075 88 22 711.
යුවළක් හො පවුලක් සදහා විශේෂ මිල ගණන් යටතේ ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ඇත.
ඔබට අපගේ ඖෂධ තෙල් මාසාජ්ය පමණක් ලබා ගැනීමට කැමති නම් අපි එය ඔබගේ නිවස වෙත පැමිණිය හැකිය. එය සදහා අපි විශේෂ මුදලක් අය කරනු ඇත.
Join us to reduce your body fat at Quick Healing Clinic - Piyandala. At Piliyandala Sarabhumi. You may have the option to book a later date and time for treatment. will be recovered. Only on Tuesday and Friday from 9 am to 7.30 pm. Call for more information about prices 075 88 22 711. You have the opportunity to get treatment at special prices for a couple or a family.
We also do home or hotel visit.only oil treatments But we'll charge special price for it's.
28/01/2024
සෙම් රෝග සඳහා සන්ධි රෝග ආතරයිටීස් සදහා ප්‍රතිකාර කරනු ඇත.
පිළියන්දල සහ මිගමුවේ පමණයි
20/12/2023
Migraine Treatment / Phlegm Treatment
සියලුම සෙම් රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙනු ඇත.
0758822711
20/12/2023
Treatment for Sitica Pain.
සයිටිකා රෝගය සඳහා ප්‍රතිකාර.
075 88 22. 711
TikTok · ikman Suwaya weda madura Check out ikman Suwaya weda madura's post.
18/12/2023
සියලුම සන්ධි රෝග ( ආතරයිටීස් ) සදහා ගුණදායක තෛලයකි. මී.ලී 100 . රු 1450 පමණයි
සෙම් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට.
ඔබටත් අවශ්‍ය කර තිබෙනවා එනම් අදම අපට කතා කරන්න.
වැඩි විස්තර සඳහා 0758822711
පිළියන්දල සහ මිගමුවේ පමණයි ප්‍රතිකාර කරන්නේ
ඔබත් සෙම් රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් දැන්ම අපට කතා කරන්න.
0758822711
ආයුබෝවන් ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඉක්මන් සුවය වෙද මැදුර වෙතින්
හෙළ වෙදකම මුල්කොට ප්‍රතිකාර කරනු ලබන අප වෙත පැමිණ ඔබගේ රෝග සුවපත් කර ගන්න.
වැඩි විස්තර සඳහා 075 88 22 711 කතා කරන්න.
පිළියන්දල සහ මිගමුවේ දී ප්‍රතිකාර ලබා ගැනීමට ද හැකියව ඇත.
17/12/2023
මෙම බෙහෙත් තෙල් වර්ග ඔබට දැන් මිලදී ලබා ගැනීමට හැකි.
075 88 22 711 කතා කරලා වැඩ් විස්තර දැන ගන්න.
ඉක්මන් සුවය වෙද මැදුර
TikTok · ikman Suwaya weda madura Check out ikman Suwaya weda madura's post.
17/12/2023
ඔබටත් මෙම ඖෂධ බෙහෙත් තෙල් ලබා ගැනීමට අවස්ථාව ඇත.
වැඩි විස්තර සඳහා
075 88 22 711 කතා කරන්න
ඉක්මන් සුවය වෙද මැදුර
හෙළ වෙදකම මුල්කොට ප්‍රතිකාර කරනු ලබන්නේ
සන්ධි රෝග ආතරයිටීස් සදහා සන්ධි සුව තෛලය රුපියල් 1450 මී.ලී 100 බෝතලයක්.
නහර ගැටගැසීම රෝග සඳහා
නහර සුව තෛලය රුපියල් 2100 මී.ලී 100 බෝතලයක්.
18 පීනස් රෝග සඳහා පීනස් රෝග සුව තෛලය රුපියල් 2150 මී.ලී 100 බෝතලයක්.
ස්නායු රෝග සදහා ස්නායු සුව තෛලය රුපියල් 2300 මී.ලී 100 බෝතලයක්.
සමේ රෝග සඳහා කුෂ්ඨ රෝග සුව තෛලය රුපියල් 2300 මී.ලී 100 බෝතලයක්.
හිසකෙස් වර්ධනය සඳහා හිසකෙස් වර්ධනය තෛලය රුපියල් 2150 මී.ලී 100 බෝතලයක්.
මෙම මිල ගණන් අපගේ ඖෂධ වර්ග ලබා ගැනීමට ගෙවනා මිල ගණන් පමණි.
කුරිය සේවාවන් ලබා ගැනීමට
ලංකාවේ සියලුම ස්ථානයන් සඳහා රුපියල් 650 අය කරනු ඇත.
ඔබත් සමේ රෝගවලින් පෙළෙන කෙනෙකු නම් එන්න අපගේ ප්‍රතිකාර කරන ස්ථානය වෙත අපි ඔබට සුවයක් ලබා දෙන්නම්.
075 88 22 711
ප්‍රතිකර ලබා ගැනීමට පුළුවන් ස්ථාන
පිළියන්දල කොටගෙදර සාරභූමියේ දී.
මිගමුවේ පිටිපන වට්ටක්කා හන්දියේ දී
ikman Suwaya new
ikman Suwaya Weda Madura
piliyandala and Negombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
71, 6th Lane Saraboomi Garden Madapatha Road Piliyandala
Colombo
10300
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:30 |
| Thursday | 09:00 - 16:00 |
| Saturday | 09:00 - 16:30 |
| Sunday | 09:00 - 13:30 |