ASMV Cakes
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASMV Cakes, Health/Beauty, 162/12, A, kahapola madapatha, Colombo.
නිවසේ හදන රසවත් කේක් කන්න එන්න.😍❤️
🪷බිත්තර එසන්ස් භාවිතා නොකරයි🫡
🪷ඔබට අවශ්‍ය විදිහට කේක් නිර්මාණය කරයි🫡
🪷එක වතාවක් ඕඩර් එකක් දීලා බලන්නකෝ වෙනස ඔයාලට ම තෙරුම් යයි..
ඔබට අවශ්‍ය දිනයට දින 4කට පෙර ඕඩර් එක ලබාදීමට කාරුණික වන්න 😇😍
077-8291032
11/03/2026
Highly recommended 💯
ලස්සන වෙන්න ඕනි අය පේජ් එක ෆලෝ කරන් යන් හොදේ.
11/03/2026
අයිසිං කේක් විතරක් නෙමේ 🫡
අලුත් අවුරුද්දට ,
01)බටර් කේක්
02)චොකලට් කේක්
03) රිබන් කේක්
ඕනී අය ත් මේ පැත්තට එන්න ❤️😍💯
09/03/2026
☕💯
🎉 අපේ Blackstone Tea පවුලට Followers 100ක්! 🎉
අපේ page එක follow කරලා, අපිට support කරන හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️
හොඳම තේ රසය ඔබේ තේ එකට ගෙනෙන්න අපි හැමදාම කැපවෙනවා ☕🌿
මේක අපිට ආරම්භයක් විතරයි…
ඉදිරියට තවත් රසවත් තේ අත්දැකීම් ඔබට ගෙනෙන්න අපි සූදානම්!
🙏 අපිත් එක්ක ඉන්න. Share කරන්න. Support කරන්න.
04/03/2026
With the luminous store – I'm on a streak! I've been a top fan for 7 months in a row. 🎉
ASMV Cakes 😍❤️
Order now 077-8291032
22/10/2025
ASMV Cakes ❤️❤️❤️❤️
09/10/2025
Big shout out to my newest top fans! 💎 Tharika Theekshana, Jayanthi Andradi , Ishan Madhuranga , Sachini Abeysinghe , Sithumini Sakunthala
Drop a comment to welcome them to our community, fans
29/09/2025
Happy Customer 💚💛🤍😍
ASMV Cakes
20/09/2025
🌸✨ Celebrate Special Days with ASMV Cakes ✨🌸
This October, let’s make it sweeter together! 💕
In celebration of World Children’s Day, World Elders’ Day & Teachers’ Day, ASMV Cakes brings you exclusive offers:
🎂 Buy a 500g cake & get 3 beautifully iced cupcakes FREE
🎂 Buy a 1kg cake & get 5 cupcakes FREE
📲 Place your orders now via WhatsApp: 077-8291032
Spread love, sweetness & gratitude with ASMV Cakes! 🍰✨
වාසිවාසි🌸🌸🌸🌸
එළඹෙන ලෝක ළමා දිනය ,ලෝක වැඩිහිටි දිනය , සහා ගුරු දිනය වෙනුවෙන් ASMV Cakes වෙතින් විශේෂ වාසි කිහිපයක්😍😍
✨️ 500g කේක් එක සමග අයිසිං කළ කප් කේක් තුනක් නොමිලේ
✨️1kg කේක් එකක් සමග කප් කේක් 5ක් නොමිලේ
ඕනී අය 077-8291032 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් තියන්න
17/08/2025
😍😍තවත් ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
162/12, A, Kahapola Madapatha
Colombo
3305
20/02/2026